2014 මටත් ඔය ජාව ඉන්ස්ටිටුට් එකෙන් ස්කෝලශිප් එකක් කියල එකක් හම්බුණා එක්සෑම් එකක් ලියල,ස්කෝලශිප් කීවට 30%ක් ඔෆ් එකක්, ෆුල් ස්කෝලශිප් තිබ්බෙ අපේ බැච් එකේ එක්කෙනෙක්ට වගේ කීවෙ නන් එහෙම නෙමේ බර ගාණකට ෆුල් දෙනව කියල,පස්සෙ එක එක සෙමිනා අරව මේව කියල වෙනම සල්ලි කඩාගන්ඩ පටන්ගත්ත,මේව මුලින් කියල තිබ්බෙ නෑ, කවුරුත් දන්නෙත් නෑ...ඕකෙ හිටපු මැනේජරය එහෙම පුතා පුතා මෙන්න ඔෆර් එකක් ඇවිල්ල තියෙනව, මේකට රෙජිස්ටර් වෙන්ඩ කියල වැඳ වැටෙනව..පස්සෙ මන් ගවමන්ට් කැම්පස් එහෙක කෝස් එකක් කරන්ඩ ගත්ත හින්ද ඕක නැවත්තුව..මාස 6යි කරේ..ඒ නවත්තන්ඩ කිට්ටුවෙලා මැනේජරය කියනව මට මතකයි පුතා ඔයාලට ඉස්සරහට එනව වයිවා එකක් සාමාන්යෙන් මේක පාස් වෙන්නෙ 40කට 1ක් වගේ කියල..මුලින් ඔය කතාත් මොකුත් කියල කියල තිබ්බෙ නෑ,ෆුල් ඩිග්‍රියම කරපු දන්න අදුරන කෙනෙක්ගෙනුත් හරියටම අහල බලල කැමති නන් කරන්ඩ..පේපර් කොලිෆිකේෂන් ඕන නෑ නොලේජ් එක විතරක් ඕන කියල හිතෙනව නන්,ඇති තරන් සල්ලි නාස්ති කරන්ඩ තරන් කාලෙ තියෙනව නන් කරන්ඩ..