SE industrial salary rate for java developer

Valippuva

Member
Oct 6, 2017
26
8
3
මචන් interview එකේදී salary ගැන අහනවනේ.industrial rate would be good කියන්නයි මන් බැලුවේ :D.මට දැනගන්න ඕනේ working experience නැති කෙනෙකුට SE ගත්තොත් කියක් වගේද බන් දෙන්නේ එතකොට.company එක reputed එකක්නම් නෙමෙයි.
අනේ ලොකු උදව්වක් බන් දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්නකෝ
ඔව් ඔව් බන් මන් මේක අහන්නම account එකක් හැදුවා බන් :D
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    එක්ස්පීරියන්ස් නැහැ කියන්නෙ මේ යන්නෙ ෆස්ට් ජොබ් එකටද
    ඉන්ටර්න්ශිප් එක්ස්පීරියන්ස් තියනවද
    ඩිග්‍රී එක මොන ඉන්ස්ටිටියුට් එකේද කරේ GPA එක කීයක් වගේද (මේක ඇහුවෙ දල වශයන් ස්කිල් ගැන අයිඩියා එකක් ගන්න)
    Project කීයක් කරලා තියනවද ජාව වලින් (එසයිමන්ට් වලට නම් කරේ මොනවද ලැබුනු ග්‍රේඩ්ස්)

    මේවා ඇහුවෙ, ෆස්ට්ජොබ් එකේ සැලරි ගොඩක්ම ඩිපෙන්ඩ් වෙනවා ඩිග්‍රී එක කොහෙද කරේ කියන එක මත
    තව කරලා තියන ප්‍රොජෙක්ට් සහ ස්කිල් අනුව ඉතුරුටික ඩිපෙන්ඩ් වෙනවා

    සාමාන්‍යෙන් 25 වගේ ඉදන් 1.70 වගේ වෙනස් වෙනවා උඩ දීල තියන ඒවා අනුව, ඒව කිවුවොත් දල වශයෙන් ගානක් කියන්නම්
     
    • Like
    Reactions: IDG

    Valippuva

    Member
    Oct 6, 2017
    26
    8
    3

    A. සිරියා;22321272 said:
    Bump puthi

    thanks machanlaa :)

    එක්ස්පීරියන්ස් නැහැ කියන්නෙ මේ යන්නෙ ෆස්ට් ජොබ් එකටද
    ඉන්ටර්න්ශිප් එක්ස්පීරියන්ස් තියනවද
    ඩිග්‍රී එක මොන ඉන්ස්ටිටියුට් එකේද කරේ GPA එක කීයක් වගේද (මේක ඇහුවෙ දල වශයන් ස්කිල් ගැන අයිඩියා එකක් ගන්න)
    Project කීයක් කරලා තියනවද ජාව වලින් (එසයිමන්ට් වලට නම් කරේ මොනවද ලැබුනු ග්‍රේඩ්ස්)

    මේවා ඇහුවෙ, ෆස්ට්ජොබ් එකේ සැලරි ගොඩක්ම ඩිපෙන්ඩ් වෙනවා ඩිග්‍රී එක කොහෙද කරේ කියන එක මත
    තව කරලා තියන ප්‍රොජෙක්ට් සහ ස්කිල් අනුව ඉතුරුටික ඩිපෙන්ඩ් වෙනවා

    සාමාන්‍යෙන් 25 වගේ ඉදන් 1.70 වගේ වෙනස් වෙනවා උඩ දීල තියන ඒවා අනුව, ඒව කිවුවොත් දල වශයෙන් ගානක් කියන්නම්

    ow fisrt job eka thama :)
    internship experience na :D
    degree ekata 2nd upper ekak thiyenava :D
    mn cv ekata projects 2k damma. projects okkoma 6k vitharanm karala thiyenava.eth full complete na.
    android hitan kala.eth mn cv eke android projectsnam damme na
    lokuma projects 2 damma
    eva kale jsp,servlet,jQuery,ajax,bootstrap,
    valin
    me tikata kiyak vage set karaganna puluvan veida aiye :D

    fresh kenek nam godak welata ASE thamai yanna wenne. 30-60 wage thamai ASE set wenne
    mn cv damma ASE set ekakatama.SE 2tath damma.e dapu evage SE ekakata thama katha kale
    eke echchara deval illala thibbe na.ekai mn damme ekata :D

    25- 130 yanawa ban salaries
    uba weddek nam, hari hapan degree ekak karala tiyanawa above 50 illapan :D
    mn private uni ekakai bn kalenam :D
    vaddekda kiyannanm danna,habai dena ekak karanna kamathi.java valin thama yannanm hitha.
    c# unath mn loku projects 2k karala thiyenava.habai dannam eva mathaka na.
    ade SE gihin 25ida bn denne :D vili lajjave bane bn.kata arala kiyannavath puluvanda

    nikan vahanekata car set hai kalath uta 1lak denava bn.api software engineerrrrrr kenek vela 25k aragaththama :baffled::baffled::baffled:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    thanks machanlaa :)

    ow fisrt job eka thama :)
    internship experience na :D
    degree ekata 2nd upper ekak thiyenava :D
    mn cv ekata projects 2k damma. projects okkoma 6k vitharanm karala thiyenava.eth full complete na.
    android hitan kala.eth mn cv eke android projectsnam damme na
    lokuma projects 2 damma
    eva kale jsp,servlet,jQuery,ajax,bootstrap,
    valin
    me tikata kiyak vage set karaganna puluvan veida aiye :D

    mn cv damma ASE set ekakatama.SE 2tath damma.e dapu evage SE ekakata thama katha kale
    eke echchara deval illala thibbe na.ekai mn damme ekata :D

    mn private uni ekakai bn kalenam :D
    vaddekda kiyannanm danna,habai dena ekak karanna kamathi.java valin thama yannanm hitha.
    c# unath mn loku projects 2k karala thiyenava.habai dannam eva mathaka na.
    ade SE gihin 25ida bn denne :D vili lajjave bane bn.kata arala kiyannavath puluvanda

    nikan vahanekata car set hai kalath uta 1lak denava bn.api software engineerrrrrr kenek vela 25k aragaththama :baffled::baffled::baffled:

    යකෝ උබ එක step එකෙන් හද අල්ලන්නද යන්නේ ?:eek::eek:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    software engineers la pandurakata gahuwath innawa ban ambanata :lol: eka nisa samahara company ganne kunu ganan walata. kalayak tibba Virtusa degree ganna kalin gannawa minissu 8000ta :D
     
    දල වශයෙන් කිව්වොතින් වැඩත් පුලුවන් නම් 50-65 අතර ගානක් වගේ ඉල්ලපන්. ප්‍රයිවෙට් යුනි වලින් දැනට හොදටම ගෙවන්නෙ IIT එකට. එහෙ නම් කරලා තියෙන්නෙ තව පොඩ්ඩක් විතර වැඩිපුර ඉල්ලලා බලපන්
    උබ දන්නවා ඇතිනේ උබේ බැජ් එකේ උබට ඉන්න ලෙවල් එක, උඹේ ලෙවල් එකේ අනික් එවුන්ට ගෙවන ගනන් එහෙමත් බලලා ගානක් කියපන්

    සාමාන්‍යෙන් මොරටුවෙ ෆ්‍රෙශ් එවුන් සාමාන්‍ය වැඩ පුලුවන් එවුන්ට 120 වගේ ගෙවනවා පට්ටම ඩයල් වලට 160 වගේත් ගෙවනවා
    UCSC එහෙම පට්ටම ඩයල් වලටත් 4Year කරලා තියන එවුන්ට 150 වගේ, සාමාන්‍ය වැඩ පුලුවන් එවුන්ට 100 - 110 වගේ
    ප්‍රයිවෙට් වෙනකොට හොදටම වැඩ පුලුවන්(පට්ටම ඩයල් කියන එවුන්ට) එවුන්ට 90 - 100 වගේ තමයි, සාමාන්‍ය එවුන්ගෙ සැලරි අඩු වෙනවා

    Last edited:

    Valippuva

    Member
    Oct 6, 2017
    26
    8
    3
    යකෝ උබ එක step එකෙන් හද අල්ලන්නද යන්නේ ?:eek::eek:
    na bn.mn damme ASE.SE 2ta damma ehen vadi deyak illala thibbe nathi nisa.
    mata katha kale SE ekakin bn :D mona karannada ithin.nanna vei vage :baffled:

    software engineers la pandurakata gahuwath innawa ban ambanata :lol: eka nisa samahara company ganne kunu ganan walata. kalayak tibba Virtusa degree ganna kalin gannawa minissu 8000ta :D
    eka thama bn.virtusa eke 8000ta gaththe QA kattiyava neda bn

    දල වශයෙන් කිව්වොතින් වැඩත් පුලුවන් නම් 50-65 අතර ගානක් වගේ ඉල්ලපන්. ප්‍රයිවෙට් යුනි වලින් දැනට හොදටම ගෙවන්නෙ IIT එකට. එහෙ නම් කරලා තියෙන්නෙ තව පොඩ්ඩක් විතර වැඩිපුර ඉල්ලලා බලපන්
    උබ දන්නවා ඇතිනේ උබේ බැජ් එකේ උබට ඉන්න ලෙවල් එක, උඹේ ලෙවල් එකේ අනික් එවුන්ට ගෙවන ගනන් එහෙමත් බලලා ගානක් කියපන්

    සාමාන්‍යෙන් මොරටුවෙ ෆ්‍රෙශ් එවුන් සාමාන්‍ය වැඩ පුලුවන් එවුන්ට 120 වගේ ගෙවනවා පට්ටම ඩයල් වලට 160 වගේත් ගෙවනවා
    UCSC එහෙම පට්ටම ඩයල් වලටත් 4Year කරලා තියන එවුන්ට 150 වගේ, සාමාන්‍ය වැඩ පුලුවන්(පට්ටම ඩයල් කියන එවුන්ට) එවුන්ට 100 - 110 වගේ
    ප්‍රයිවෙට් වෙනකොට හොදටම වැඩ පුලුවන් එවුන්ට 90 - 100 වගේ තමයි, සාමාන්‍ය එවුන්ගෙ සැලරි අඩු වෙනවා

    habai mata spring hibernate nam ba.mn thama eva allalavath na aiye :D
    IIT nam nemei :D
    mata ehema anith ayage level kiyanna amarui.habai final projects 4ma adde mama thama coding paththa.godakma back end eke code kale mamai
    vaddek kiyanne ara frameworks ehemath puluvan unoth neda,mata e tikanm thama ba.mn hibernate patan gannai unne,interview ekata call karapu nisai bari une.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එක්ස්පීරියන්ස් නැහැ කියන්නෙ මේ යන්නෙ ෆස්ට් ජොබ් එකටද
    ඉන්ටර්න්ශිප් එක්ස්පීරියන්ස් තියනවද
    ඩිග්‍රී එක මොන ඉන්ස්ටිටියුට් එකේද කරේ GPA එක කීයක් වගේද (මේක ඇහුවෙ දල වශයන් ස්කිල් ගැන අයිඩියා එකක් ගන්න)
    Project කීයක් කරලා තියනවද ජාව වලින් (එසයිමන්ට් වලට නම් කරේ මොනවද ලැබුනු ග්‍රේඩ්ස්)

    මේවා ඇහුවෙ, ෆස්ට්ජොබ් එකේ සැලරි ගොඩක්ම ඩිපෙන්ඩ් වෙනවා ඩිග්‍රී එක කොහෙද කරේ කියන එක මත
    තව කරලා තියන ප්‍රොජෙක්ට් සහ ස්කිල් අනුව ඉතුරුටික ඩිපෙන්ඩ් වෙනවා

    සාමාන්‍යෙන් 25 වගේ ඉදන් 1.70 වගේ වෙනස් වෙනවා උඩ දීල තියන ඒවා අනුව, ඒව කිවුවොත් දල වශයෙන් ගානක් කියන්නම්
    good explanation machan
    11.gif