SE industrial salary rate for java developer

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    thanks machanlaa :)

    ow fisrt job eka thama :)
    internship experience na :D
    degree ekata 2nd upper ekak thiyenava :D
    mn cv ekata projects 2k damma. projects okkoma 6k vitharanm karala thiyenava.eth full complete na.
    android hitan kala.eth mn cv eke android projectsnam damme na
    lokuma projects 2 damma
    eva kale jsp,servlet,jQuery,ajax,bootstrap,
    valin
    me tikata kiyak vage set karaganna puluvan veida aiye :D

    mn cv damma ASE set ekakatama.SE 2tath damma.e dapu evage SE ekakata thama katha kale
    eke echchara deval illala thibbe na.ekai mn damme ekata :D

    mn private uni ekakai bn kalenam :D
    vaddekda kiyannanm danna,habai dena ekak karanna kamathi.java valin thama yannanm hitha.
    c# unath mn loku projects 2k karala thiyenava.habai dannam eva mathaka na.
    ade SE gihin 25ida bn denne :D vili lajjave bane bn.kata arala kiyannavath puluvanda

    nikan vahanekata car set hai kalath uta 1lak denava bn.api software engineerrrrrr kenek vela 25k aragaththama :baffled::baffled::baffled:

    Ubata muladima loku salary ganna baha bn...ekata experience one .
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    mehemai machan mama degree eka karanne nsbm eke. mama intern gya company ekakata 2nd year 2nd sem eka patanganna kota. a wenakota mata puluwan me tika.
    01.spring
    02.hibernate
    03.java,PHP,HTML5
    04.Android
    05.database(mysql,sql server,PLsql)

    mama gye podi comapany ekakata. (nama kiyanna ona naha) mama mulinma illuwa 20k a gana mata dunna. masyak vthara gyama project manager magen ahuwa putha oyawa permenent karoth kiyak onada kiyala mama 60k illuwa. passe mata qwa 45 k dennam kiyala. a wenakota mage experince eka masayak dekak wage. mama wadekda kiyanna danne naha. mama me qwe ubata idea ekak ganna. mata exam dawsaka niwadu denna baha kiyapu nisa a company eken ayn una.. dan jobless..:D:D:D
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    හිතුවක්කාරයා;22323546 said:

    උබ මාස 6ක් විතර හිටියනම් අවුලක් නෑ බං. උබට ඩිග්‍රි එක ඉවරවෙලා හොද එකකට යන්න පුලුවන් අනිවා :D එතකං නිකං ඉන්න එකෙ හොද ප්‍රජොක්ට් ටිකක් කරන්න. ගුඩ් ලක් ;) CS Batch 06 ද? :D
     
    thanks machan. mama me dawas wala AI study karanawa machan. a gamanma android ehemath thawa polish karagananwa.mkada android walata basse mathakadi. podi start up wadakuth karana ynawa side eken podiyata.. eth indrustry eke wadakarala balanna ona mna vidiyata yanne kiyala. pinanna nam waturata bahinna onimane bn
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    හිතුවක්කාරයා;22323905 said:
    thanks machan. mama me dawas wala AI study karanawa machan. a gamanma android ehemath thawa polish karagananwa.mkada android walata basse mathakadi. podi start up wadakuth karana ynawa side eken podiyata.. eth indrustry eke wadakarala balanna ona mna vidiyata yanne kiyala. pinanna nam waturata bahinna onimane bn

    aniwa aniwa..CS 6 da keewe nene :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හිතුවක්කාරයා;22323905 said:
    thanks machan. mama me dawas wala AI study karanawa machan. a gamanma android ehemath thawa polish karagananwa.mkada android walata basse mathakadi. podi start up wadakuth karana ynawa side eken podiyata.. eth indrustry eke wadakarala balanna ona mna vidiyata yanne kiyala. pinanna nam waturata bahinna onimane bn

    :baffled: oya dekama wadak nathi areas...lankawe market eka naa bn..

    Android koi wele nathi wela yaida kiyala danne na .:rolleyes: google eken aluth os ekak haduowth android karapu tika serama iwarai..

    AI karala wadak na lankawe danna tharamin ehema demand ekak na..machine learning, data science side eka gatthoth issarahata opportunities ei :)
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    :baffled: oya dekama wadak nathi areas...lankawe market eka naa bn..

    Android koi wele nathi wela yaida kiyala danne na .:rolleyes: google eken aluth os ekak haduowth android karapu tika serama iwarai..

    AI karala wadak na lankawe danna tharamin ehema demand ekak na..machine learning, data science side eka gatthoth issarahata opportunities ei :)

    :yes:
     
    Valippuva

    Member
    Oct 6, 2017
    26
    8
    3
    හෙනයා;22323449 said:
    :P:P

    හිතුවක්කාරයා;22323546 said:
    mehemai machan mama degree eka karanne nsbm eke. mama intern gya company ekakata 2nd year 2nd sem eka patanganna kota. a wenakota mata puluwan me tika.
    01.spring
    02.hibernate
    03.java,PHP,HTML5
    04.Android
    05.database(mysql,sql server,PLsql)

    mama gye podi comapany ekakata. (nama kiyanna ona naha) mama mulinma illuwa 20k a gana mata dunna. masyak vthara gyama project manager magen ahuwa putha oyawa permenent karoth kiyak onada kiyala mama 60k illuwa. passe mata qwa 45 k dennam kiyala. a wenakota mage experince eka masayak dekak wage. mama wadekda kiyanna danne naha. mama me qwe ubata idea ekak ganna. mata exam dawsaka niwadu denna baha kiyapu nisa a company eken ayn una.. dan jobless..:D:D:D
    ade uba kohomada bn 2nd yr eke 2nd sem eke job ekakata giye :D week ekata 3 days vage yanna onene bn class :D

    machan apiva company ekakata gaththama ganna gana perment kalama thava vadi karanavada bn hama ekema :confused::confused:
    dan uba 3rd yr or final yr venna athine aththe.aniva job ekak karahan bn.godak evage ape un karanne nikan inna eka bn :D nivaduth denava.
    mata dan thama therenne aparade 2nd yr eke job ekakata giye nane kiyala. :( ehema unanam ada me amaruve vatenne na bn

    elakiri machanlaa :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    :baffled: oya dekama wadak nathi areas...lankawe market eka naa bn..

    Android koi wele nathi wela yaida kiyala danne na .:rolleyes: google eken aluth os ekak haduowth android karapu tika serama iwarai..

    AI karala wadak na lankawe danna tharamin ehema demand ekak na..machine learning, data science side eka gatthoth issarahata opportunities ei :)

    එහෙම වෙන්නෙ නැහැ,ඇන්ඩ්‍රොයිඩ් එහෙම ලේසියෙන් නැතිවෙලා යන්නෙ නැහැ, එහෙම අලුත් මොබයිල් OS එකක් ගූගල්ලාට උනත් හදලා ගොඩදාන්න බැහැ. මොකද දැන් අලුතෙන් OS එකක් හැදුවොතින් ඇප්ස්/ඩිවයිස් මැනුෆැක්චරර්ස්ලා එහෙම තියන එකෝසිස්ටම් එකක් නැහැ ඒක නිසා ඒ වගේ එකක් නුදුරු අනාගතේ වෙන්නෙ නැහැ

    AI ගැන විතරක් කරලා නම් වැඩක් නැහැ Machine Learning එහෙම සෑහෙන්න නැගල එනවා ඉස්සරහදි. ඒක නිසා වෙන ටෙක්නොලොජි එකක් එක්ක AI/ML කරලා තියනවා නම් තමයි වැදගත් වෙන්නෙ (උදාහරනයක් විදියට දැනට iOS වලයි Android වලයි දෙකේම ML වලට පට්ටම API සෙට් එකක් දීල තියනවා සහ පට්ටම විදිට ML ප්‍රොමෝට් කරනවා, ඒක නිසා Android/iOS ඩිවලොප්මන්ට් එක්ක මැශින් ලර්නින්ග් දන්නවා නම් වගේ ගොඩක් දන්නවා නම් තමයි ඇඩ්වාන්ටේජ් එක)

    අනික දැනට මොබයිල් ඩිවලොප්මන්ට් කියන්නෙ වැඩිපුරම ගෙවන ෆීල්ඩ් එකක්. ඇන්ඩ්‍රොයිඩ් හොදට දන්නවා නම් අනිවාර්යෙන් ජාවා/.NET ඇවරේජ් ගානට වඩා ගන්න පුලුවන්. iOS කරන්න පුලුවන් නම් ඊටත් වඩා ගෙවනවා, ඩිවලොපර්ස්ලා නැති නිසා ගොඩක් වෙලාවට iOS SE කෙනෙක් අනෙක් ෆීල්ඩ් වල SSE කෙනෙක්ගෙ සැලරියට ආසන්න ගානක් ගන්නවා. iOS/Android දෙකම දන්න එවුන් ඉන්නෙ හරිම අඩුවෙන් දෙකම දන්නවා නම් ගොඩම තමයි.
     
    THANks macho idea walata
    :P:P

    ade uba kohomada bn 2nd yr eke 2nd sem eke job ekakata giye :D week ekata 3 days vage yanna onene bn class :D

    machan apiva company ekakata gaththama ganna gana perment kalama thava vadi karanavada bn hama ekema :confused::confused:
    dan uba 3rd yr or final yr venna athine aththe.aniva job ekak karahan bn.godak evage ape un karanne nikan inna eka bn :D nivaduth denava.
    mata dan thama therenne aparade 2nd yr eke job ekakata giye nane kiyala. :( ehema unanam ada me amaruve vatenne na bn

    elakiri machanlaa :)
    Yaluwo kiyala set ekak inne ekatane. Un sign eka gahanwa

    එහෙම වෙන්නෙ නැහැ,ඇන්ඩ්‍රොයිඩ් එහෙම ලේසියෙන් නැතිවෙලා යන්නෙ නැහැ, එහෙම අලුත් මොබයිල් OS එකක් ගූගල්ලාට උනත් හදලා ගොඩදාන්න බැහැ. මොකද දැන් අලුතෙන් OS එකක් හැදුවොතින් ඇප්ස්/ඩිවයිස් මැනුෆැක්චරර්ස්ලා එහෙම තියන එකෝසිස්ටම් එකක් නැහැ ඒක නිසා ඒ වගේ එකක් නුදුරු අනාගතේ වෙන්නෙ නැහැ

    AI ගැන විතරක් කරලා නම් වැඩක් නැහැ Machine Learning එහෙම සෑහෙන්න නැගල එනවා ඉස්සරහදි. ඒක නිසා වෙන ටෙක්නොලොජි එකක් එක්ක AI/ML කරලා තියනවා නම් තමයි වැදගත් වෙන්නෙ (උදාහරනයක් විදියට දැනට iOS වලයි Android වලයි දෙකේම ML වලට පට්ටම API සෙට් එකක් දීල තියනවා සහ පට්ටම විදිට ML ප්‍රොමෝට් කරනවා, ඒක නිසා Android/iOS ඩිවලොප්මන්ට් එක්ක මැශින් ලර්නින්ග් දන්නවා නම් වගේ ගොඩක් දන්නවා නම් තමයි ඇඩ්වාන්ටේජ් එක)

    අනික දැනට මොබයිල් ඩිවලොප්මන්ට් කියන්නෙ වැඩිපුරම ගෙවන ෆීල්ඩ් එකක්. ඇන්ඩ්‍රොයිඩ් හොදට දන්නවා නම් අනිවාර්යෙන් ජාවා/.NET ඇවරේජ් ගානට වඩා ගන්න පුලුවන්. iOS කරන්න පුලුවන් නම් ඊටත් වඩා ගෙවනවා, ඩිවලොපර්ස්ලා නැති නිසා ගොඩක් වෙලාවට iOS SE කෙනෙක් අනෙක් ෆීල්ඩ් වල SSE කෙනෙක්ගෙ සැලරියට ආසන්න ගානක් ගන්නවා. iOS/Android දෙකම දන්න එවුන් ඉන්නෙ හරිම අඩුවෙන් දෙකම දන්නවා නම් ගොඩම තමයි.
    Thanks aiye idea walata.