උඹ හරි, දැන් 350ක් කියන්නෙ එක අවුරුද්දක එළියට එන උංගෙන් කීයෙන් කී දෙනාද බං, 3%ක්වත් නැතුව ඇති, SLIIT+NIBM+NSBM+APIIT+IIT+Other(ESoft,IDM,etc) වලින් කීයක් නම් එළියට එනවද, ඔය හැමෝම යන්නෙ තුට්ටු දෙකේ පඩියට තමයි බං, අර මම කිව්ව ගණං වලටමයි, වැඩේ තියෙන්නෙ ඔය අතරෙ බහුතරය ඉන්නවා අර 175රේන්ජ් එකේ සැලරි ගන්න උංට වඩා ගොඩක් දක්ෂ උං. ඔය අතරින් හොඳටම මොළේ තියෙන එක අවුරුද්දක් විතර ජොබ් කරල ගන්න ඕන දේවල් ටික අරගෙන තමන්ගෙම තැනක් පටන් ගන්නව, අන්න උං තමයි සුපිරිම මොළ කාරයො, යථාර්තය ඕකයි බං, අනිත් එක අර 175 පඩි කරන උං කොච්චර ස්ට්‍රෙස් එකකද ඉන්නෙ
ඔව් බං, IT Field එකේ සැලරි පිරිහිලා තියෙන මේ වගේ රටක මාසෙ පඩියට වැඩ කරන එක කිසිම තේරුමක් නෑ බං, තමන්ගෙ Skills තියාගෙන රට යන්න ඕන, එහෙම නැත්නම් මෙහේ ඉඳගෙන හොඳ ගේම් එකක් ගහන්න ඕන, ඒවත් පිටරට ප්‍රොජෙක්ට් වලින්, පිටරට Developer කෙනෙක්ගෙ සැලරි Start වෙන්නෙ $10,000න් බං, ඔන්න ඔෙහාමයි තත්වෙ, අපේ ලංකාවෙ තමයි මේ විදියට මේ Field එක බාල්දු වෙලා තියෙන්නෙ
ඔය $10,000 න් සැලරි පටන් ගන්නෙ සිලිකන් වැලි කම්පැනි වල
US වල උනත් ඔයිට වඩා අඩුවෙන් ගෙවන කම්පැනි තමයි වැඩිපුර තියෙන්නෙ
Aus, NZ, වගේ ඒවයෙ එහෙම USD 10,000 න් සැලරි පටන් ගන්නෙ නැහැ, Singa වගේ නම් පටන් ගන්නෙ 2000USD වලින් වගේ, වැඩ පුලුවන් නම් හොදට ගන්න පුලුවන්



අපේ උන් Ausi වල ලැට් හෝදන්න ගිහිල්ලත් මාසෙට $2000කටත් වඩා හොයනව, ඒකත් 48Hrs Student Visa වලින්,අනික Software Industry එක Highly Demanded වෙච්ච රටක් තමයි Ausi කියන්නෙ, US තුත් එ් වගේමයි
හිතුවක්කාරයා;23043947 said:Mama Degree eka karanne NSBM eke. Mama first job ekata gye 15 k eken ayn wela ASE gya , 30 kata dan gya mase permanent una dan 60 k ganna salary eka.. mama karanne Angular 5, .Net Web Api2, Android. Dena de karan hariyata inna katwath denna yanne naha mata karanna puluwan uparima de karanawa wadak dunnama.. math ekka apu anith un thama inne ASE level eke mage probation iwara weddima salry + promotion labuna SE walata. mage overall ex eka thawa me company eke 7 months and 2 months intenshisp. mage degree ekath thama iwara naha.. ekath karan yna gaman inne.. Mata nam hthanne apita karanna puluwan uparima de karoth anith pathhen labena de labei. ehema labenne nathm wena thanakata yana eka thamai hda.. mata hthenn wada karana ekata indrustry eka watila naha kiyalai.. wadak nkara kapaluwo wage anith unath wadayak wena sprint karana unta nam anuwa indrustry eke salary eka adui.. kothana kohma htyath thaman demand kraganna ona.
මෙහෙමයි මචන් මට නම් උඹ කියන සමහර දේවල් පිලිගන්න අමාරුයි (පර්සනලි ගන්න එපා මම දන්න දේ තමයි කියන්නෙ, මමත් දැනට අවුරුදු 7කට කිට්ටුවෙන්න IT කම්පැනි වල තමයි වැඩකරේ මම දැනට ස්ටාටප් වල වැඩ කරලා තියනවා, වැඩ වැඩියි කියලා මෙතන පට්ට විදියට බනින කම්පැනි වල වැඩ කරලා තියනවා, ඔය දැන් පට්ටම විදියට ගෙනවවා කියන කම්පැනියකත් වැඩ කරලා තියනවා)
උඹ කියන ස්ටාටප් කතාවට මම සම්පූර්ණයෙන්ම එකගයි, ගොඩ යනවා නම් ඒක තමයි ක්‍රමේ IT වේවා Non IT වේවා ස්ටාටප් එකක් කරලා ගොඩදාන්න පුලුවන් නම් පට්ට හිතාගන්න බැරි විදියට හොයන්න පුලුවන්
හැබැයි ඒක පට්ට අමාරුයි
කට්ටිය දාල වැඩ කරන්න නම් ෆික්ස් ක්ලයන්ට්ලා ඉන්න ඕන ඒ වගේ ක්ලයන්ට් බේස් එකක් හදාගන්න එක පට්ටම අමාරුයි
මචන් 350ක් කියන්නෙ 3%ක් නම් අවුරුද්දකට 11600ක් IT කරන්න ඕන එහෙම නැහැ මචන්, ලංකාවෙන්ම කැම්පස් යන්නෙ(Arts Maths Bio Commers ... සේරගෙන්ම) 26000ක් වගේ, එතකොට ඒ යන ප්‍රමානෙත් එක්ක බැලුවම ඒ ගානට ආසන්න වශයෙන් බාගයක් විතර IT කරන්නෙ නැහැනේ
ස්ටේට් යුනි 15ක් තියනවා ඇවරේජ් එකකින් 100ක් වගේ තමයි IT වලට එන්නෙ (සමහර ඒවයෙ බැජ් එක 100ට වැඩියි සමහර ඒවයෙ 100ට අඩුයි) එතනින් 1500 - 1700ක් විතර IT වලට එනවා ඇති
එක බැජ් එකක 100 ගානෙ තියන ප්‍රයිවෙට් යුනි 20 ක්(ටිකක් හරි නම කිවුවම දන්න ඒව) තියනවා කියල හිතුවොත් එතනින් 2500ක් වගේ එනවා ඇති එතකොට සේරම 3500 - 4000 ක් වගේ
අනික මම කලින් කිවුවෙ UOM/UCSC විතරයි තව Ruhuna Eng, Pera Eng, Mora IT වගේ තැන් වලිනුත් අරවගේ ලොකු සැලරි වලට යන එවුන් ඉන්නවා, එහම බැලුවොත් IT වලට එන පිරිසෙන් 10%ක් වත් 80-100K ට වඩා ගන්නවා
උඹ කිවුවා විදියට පිටින් එන බහුතරය අර 175 ගන්න එවුන්ට වඩා හොද නම් ඇයි අර 175 දෙන කම්පැනි අර කියන හොද එවුන් ගන්නෙ නැත්තෙ, හැම කම්පැනියටම ඕනෙ කොහෙන් හරි වැඩකාරයො ගන්න, දැනට අර තැන් වලින් එන එවුන් පෙන්නලා තියනවා උන් වැඩ්ඩො කියලා ඒකයි උන්ට බය නැතුව ගෙවන්නෙ, අනික් තැන් වලින් එන අය ගන්නෙ ගන්නෙ නැත්තෙ එහෙම පිට ඉන්න බහුතරයට අර ලෙවල් එකට වැඩ කරන්න බැහැ. බොහොම පොඩි ගානක් ඉන්නවා දක්ශයො එවුන්ට අර ගෙවන කම්පැනි වලින් හොදට ගෙවලා ගන්නවා හැබැයි බහුතරය අර පොඩි සැලරි වලට යන්නෙ
ඔය $10,000 න් සැලරි පටන් ගන්නෙ සිලිකන් වැලි කම්පැනි වල
US වල උනත් ඔයිට වඩා අඩුවෙන් ගෙවන කම්පැනි තමයි වැඩිපුර තියෙන්නෙ
Aus, NZ, වගේ ඒවයෙ එහෙම USD 10,000 න් සැලරි පටන් ගන්නෙ නැහැ, Singa වගේ නම් පටන් ගන්නෙ 2000USD වලින් වගේ, වැඩ පුලුවන් නම් හොදට ගන්න පුලුවන්
අපේ උන් Ausi වල ලැට් හෝදන්න ගිහිල්ලත් මාසෙට $2000කටත් වඩා හොයනව, ඒකත් 48Hrs Student Visa වලින්,අනික Software Industry එක Highly Demanded වෙච්ච රටක් තමයි Ausi කියන්නෙ, US තුත් එ් වගේමයි
මේවා අහල නම් එපා වෙනවා ,අපි it වලට එන්න inna උන් විදියට ,dan නම් මට හිතෙනවා government job ekata ගියා නම් හොඳයි කියලා dan nurse කෙනෙකු th 80k පන්නල ගන්නවා ,light bill ලියන එකා 1k පන්නල ගන්නවා තේරුමක් නෑ වගේ dan it


mata over 4 years java development experience thiyanawa machan eth 43000i salary eka. degree ekak nathi nisa
machang interview palayang ban. ekama thena inna epa oya ganata.
degree eka patan gaththa ban january wala. dan eka adan yanawa.
methana tikak nidahas ban. e nisa degree eka iwara wenakan wage inna baluwe. wena thanakin offer ekak wage awoth yanawa Core bank system related developments karana nisa. (Bank ekak dan work karanne)

degree eka patan gaththa ban january wala. dan eka adan yanawa.
methana tikak nidahas ban. e nisa degree eka iwara wenakan wage inna baluwe. wena thanakin offer ekak wage awoth yanawa Core bank system related developments karana nisa. (Bank ekak dan work karanne)
koheda? ara kalin kiyapu place eke nemei neda? 
හෙනයා;23044426 said:
පොඩි help එකක් ඕනේ core bank systems ගැන..
ado uba degree ekak patan gaththada ?koheda? ara kalin kiyapu place eke nemei neda?
![]()