SE Salary

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    පොඩි සීන් එකක් අහන්නේ .. උබ දන්නවද ගිය පාර Mora IT වලින් WSO2 එකට 30ක් ගියා (SE + QA + BA + Application Support ඔක්කොගෙම starting 1.20යි පස්සේ 1.75 උනා කියලා ? තව IFS 30ක් ගියා කියලා starting 90-1 range එකේ ?

    උබල ඔය salary වලට යන්න බෑ කියන නිසයි කියන්නේ , එහෙම යන්න බැරිකමක් නෑ මචන් (කාට උනත් skill එකෙන් තමන්ව demand කරගන්න පුලුවන්නම්) :) :)

    ow mama dannawa WSO2 kathandare :D eka mama piligannawa :yes: eth uba nodannawa unata eken wedi hariyak gaththe support team :P dev giyapu unge namuth onenan PM karannam:lol: den oya giyapu ungen ekek dennek weda wedi kiala ain una kialath uba dannwada ? :P ow IFS giyaa..hebei 30 k neme..giyapu gaanath kiannam :lol: ane malli athal nan denna epaa :D Mora IT normal range eka 80-90 ..eth ehema kiala mulu batch ekama ehema yanne ne..giya aurudde batch eke gedara innawa thawa kialath uba dannwda ? :P unta convocation thibbe Oct or Nov mathaka widiyata..eth godak un giya aurudde mula idanma job wala giyath convocation thibilath kal gihin samaharun me aurudde job hoya gaththe kiala uba dannwada ? :lol::lol::lol: apith weda karanwa ban ubalage oya senior ayath ekka thamai :D hebei oya tharam unnnan athal denne ne.. :D oya Ego eka ain karan waren industry ekata
     
    Last edited:
    • Like
    Reactions: chami2015

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මේ තෙඩ් එකේ ඉන්නවා project manager එකෙක්..උ තඩි කෙප්ප ගහන්නේ...EyePax එකත් හොදයි කිව්වලු උ :lol::lol:

    මචං දන්නේ නැති නිසා අහන්නේ EyePax එකේ අවුල මොකක් ද? මම Intern දාන්න හැඳුවේ එහේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචං දන්නේ නැති නිසා අහන්නේ EyePax එකේ අවුල මොකක් ද? මම Intern දාන්න හැඳුවේ එහේ

    වරදක් නැහැ හරි හොදයි :baffled:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මේවා අහල නම් එපා වෙනවා ,අපි it වලට එන්න inna උන් විදියට ,dan නම් මට හිතෙනවා government job ekata ගියා නම් හොඳයි කියලා dan nurse කෙනෙකු th 80k පන්නල ගන්නවා ,light bill ලියන එකා 1k පන්නල ගන්නවා තේරුමක් නෑ වගේ dan it
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    ow mama dannawa WSO2 kathandare :D eka mama piligannawa :yes: eth uba nodannawa unata eken wedi hariyak gaththe support team :P dev giyapu unge namuth onenan PM karannam:lol: den oya giyapu ungen ekek dennek weda wedi kiala ain una kialath uba dannwada ? :P ow IFS giyaa..hebei 30 k neme..giyapu gaanath kiannam :lol: ane malli athal nan denna epaa :D Mora IT normal range eka 80-90 ..eth ehema kiala mulu badge ekama ehema yanne ne..giya aurudde batch eke gedara innawa thawa sehenna kialath uba dannwda ? :P unta convocation thibbe Oct or Nov mathaka widiyata..eth godak un giya aurudde mula idanma job wala giyath convocation thibilath kal gihin samaharun me aurudde job hoya gaththe kiala uba dannwada ? :lol::lol::lol: apith weda karanwa ban ubalage oay ayath ekka thamai :D hebei oya tharam unnnan athal denne ne.. :D oya Ego eka ain karan waren industry ekata

    ඔච්චර ඔන නෑ බං, උඹ දන්නවද අද කාලෙ කුලී වැඩ කරන එකෙක්ගෙ ගානං කීයද කියල,

    දන්නෙ නැති අයට බලාගන්නත් එක්ක දාන්නම්කො,

    කුලී වැඩ කරන එකෙක්ද දවසට - රු: 1500
    ගෑනූ කෙනේට - රු: 750
    මේසන් බාස් කෙනෙක්ද - රු: 2300
    තීන්ත බාස් කෙනෙක්ට - රු: 2000

    හරියට වැඩ එන මේසන් බාස් කෙනෙක් දවස් 25ක් වැඩ කරත් ගාන 2300*25=57,500

    ඔන්න ඕකයි බං කතාව, උං හොයනව IT FIeld එකේ උංට වැඩිය,

    මම කියන්නෙ IT Field එකේ තාම සැලරි හරියට හැදිල නෑ, Mafia එකක් යන්නෙ බං හැම තැනම,
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේවා අහල නම් එපා වෙනවා ,අපි it වලට එන්න inna උන් විදියට ,dan නම් මට හිතෙනවා government job ekata ගියා නම් හොඳයි කියලා dan nurse කෙනෙකු th 80k පන්නල ගන්නවා ,light bill ලියන එකා 1k පන්නල ගන්නවා තේරුමක් නෑ වගේ dan it

    :sorry::yes::(
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    Nurse ochchara ganak ganna eke waraddak na bola, unta AL one work stress eka marenna inna minihath ekka :no:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ow mama dannawa WSO2 kathandare :D eka mama piligannawa :yes: eth uba nodannawa unata eken wedi hariyak gaththe support team :P dev giyapu unge namuth onenan PM karannam:lol: den oya giyapu ungen ekek dennek weda wedi kiala ain una kialath uba dannwada ? :P ow IFS giyaa..hebei 30 k neme..giyapu gaanath kiannam :lol: ane malli athal nan denna epaa :D Mora IT normal range eka 80-90 ..eth ehema kiala mulu batch ekama ehema yanne ne..giya aurudde batch eke gedara innawa thawa kialath uba dannwda ? :P unta convocation thibbe Oct or Nov mathaka widiyata..eth godak un giya aurudde mula idanma job wala giyath convocation thibilath kal gihin samaharun me aurudde job hoya gaththe kiala uba dannwada ? :lol::lol::lol: apith weda karanwa ban ubalage oya senior ayath ekka thamai :D hebei oya tharam unnnan athal denne ne.. :D oya Ego eka ain karan waren industry ekata

    ammo ha aiye :D :D :D :D :D :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    මේවා අහල නම් එපා වෙනවා ,අපි it වලට එන්න inna උන් විදියට ,dan නම් මට හිතෙනවා government job ekata ගියා නම් හොඳයි කියලා dan nurse කෙනෙකු th 80k පන්නල ගන්නවා ,light bill ලියන එකා 1k පන්නල ගන්නවා තේරුමක් නෑ වගේ dan it

    sirawata :yes::yes:

    වරායෙ සෙකියුරුටිත් ගන්නවා 1 ක් වගෙ මන් හිතන්නෙ.
    ඉලෙක්ටිෂියන් කෙනෙක් 60 ක් වගෙ ගන්නවා.

    කස්ටමර් සර්විස් ජොබ්ස් තියෙනවා 60-70 රේන්ජ් එකෙ (හැම් තැනම නම් නෙමෙ )

    අයි ටී හොඳයි ලංකාවෙ රෙපියුටඩ් යුනි වලින් අවුට් වෙන උන්ට. ප්‍රයිවට් ඩිග්‍රී ඩිප්ලොමා කරලා නම් ලොකු ගණන් හම්බ වෙන්නෙ නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    Nurse ochchara ganak ganna eke waraddak na bola, unta AL one work stress eka marenna inna minihath ekka :no:

    අනික නර්ස් ලා ඒ සී රූම් වල නෙමෙ නෙ ඉන්නෙත්.
    අර ජහජරා ගොඩෙ බෙහෙත් ගඳත් එක්ක දවසම ඉන්න එපැයි. නර්ස් විතරක් නෙමෙ ඩොකෙක් උනත් එච්චරනෙ .

    මට ඉස්පිරිතාලෙක විනාඩි 5 ක් ඉන්න අමාරුයි .
    මුන් කොහොම ඉන්නවා ඇත්ද ?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    අනික නර්ස් ලා ඒ සී රූම් වල නෙමෙ නෙ ඉන්නෙත්.
    අර ජහජරා ගොඩෙ බෙහෙත් ගඳත් එක්ක දවසම ඉන්න එපැයි. නර්ස් විතරක් නෙමෙ ඩොකෙක් උනත් එච්චරනෙ .

    මට ඉස්පිරිතාලෙක විනාඩි 5 ක් ඉන්න අමාරුයි .
    මුන් කොහොම ඉන්නවා ඇත්ද ?

    sirawata bn, un kana katta danne un witharai.....man news wala dakka, unge thamai government Rakiya sthana walin wadipurama sexual abuse wenne kiyalath, un owath kagena, ledduth beragena, nighta gahala karana gemata oya gewanawa madi....anika AL nuth one :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    sirawata :yes::yes:

    වරායෙ සෙකියුරුටිත් ගන්නවා 1 ක් වගෙ මන් හිතන්නෙ.
    ඉලෙක්ටිෂියන් කෙනෙක් 60 ක් වගෙ ගන්නවා.

    කස්ටමර් සර්විස් ජොබ්ස් තියෙනවා 60-70 රේන්ජ් එකෙ (හැම් තැනම නම් නෙමෙ )

    අයි ටී හොඳයි ලංකාවෙ රෙපියුටඩ් යුනි වලින් අවුට් වෙන උන්ට. ප්‍රයිවට් ඩිග්‍රී ඩිප්ලොමා කරලා නම් ලොකු ගණන් හම්බ වෙන්නෙ නැහැ.

    eka nan piliganna be ban :no: private da gov da kiala balanne ne..Mora CSE , UCSC CS (special ) , Pera Eng wagenan Sysco Lab , MIT wage gannawa ..private ewage kiala ehema aulak ne.thaman skill eka hadagannawanan :yes: apith semi-gov karapu unne :D ehema aulak ne dennan.. exp hadagaththain passe..auruddak eka hamarakin :D
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උඹලට හොඳ මාර්ගය කොච්චර පෙන්නන්න හැදුවත් දකින්නෙ ඒකෙ නරක පැත්ත බං, ඇඟිල්ල දික් කරල හඳ බලන්න කිව්වම හද දිහා නෙමෙයි ඇඟිල්ල දිහා බලන්න පුරුදු වෙලා ඉන්නෙ, දෙයක් කියද්දි තේරුම් ගනිං,

    මට කිසිම ඊර්ෂියාවක් නෑ බං, මොකද මම ගැන මෙතැන පම්පෝරි ගහන්නෙ නෑ, මමත් කට්ටිය 3දෙනෙක් තියාගෙන පිටරට ක්ලයන්ට්ලගෙන් එන වැඩ කරනව, කොටින්ම කිව්වොත් Project Outsourcing කරනව. ගෙදරට වෙලා ෆන් එකේ ඉඳගෙන ඕකුන් ඔය අවුරුද්දක හොයන ගාන මාසෙන් හොයනව බං, මට නම් කිසිම ඊර්ෂියාවක් නෑ, උඹ ගැන දුකයි හොඳ දෙයක් පැහැදිලි කරල දෙන්න බැලුවම ඒක ඔළුවට ගන්නෙ නැතුව ඒකෙ අඩුපාඩු හොයන එක ගැන,

    මම කළින් පෝස්ට් එකෙත් කිව්ව නේ බං තනිකර බිස්නස් යන්නෙ ඕව ඇතුලෙ, උඹලට ඔය මාසයට රුපියල් ලක්ෂයක් දෙනව කියල උඹල කරන වැඩ වලින් ඔය කම්පැනි එක හොයන ගාණ උඹ දැනගත්තොත් එදාට බොලාට චූ යනව බං, එ්ක තමයි බිස්නස් කියන්නෙ,

    මාත් පොඩි කාලෙ ඉඳන්ම(6-7වසර වල) IT Field එකට ඇබ්බැහි උන එකෙක් බං, නැතුව බහුතරය කරන්නං වාලෙ IT කරපු එකෙක් නෙමෙයි, ඒ IT Field එකට තියෙන කැක්කුම නිසා මම කරන දේවල් වලින් කිසිම මහන්සියක් නොදැනී සතුටු වෙන්න පුලුවන්, ආත්ම තෘප්තිය කියන දේ උපරිමයටම තියෙනව,

    අනිව අත්දැකීම් ගන්න ජොබ් එකක් කරන්න ඕන, ඒත් ඒකෙම එල්ලිලා ඉන්නව කියන්නෙ බොරු වැඩක්, ජොබක් කරේ නැත්නම් Professional Coding Pattern හෙම ඉගෙන ගන්න ගොඩක් අමාරු වෙනවා, ඒත් ඒව හදාගත්ත ගමන් තමන්ගෙම කියල තැනක් පටන් ගනිං.

    උඹට මම අද කිව්ව කියල කොහේ හරි ලියාගෙන තියාගනිං, උඹත් පුලුවන් නම් උඹේම උත්සාහයෙන් තැනක් පටන් අරගෙන බලපංකො අර මම කිව්ව සැලරි රේන්ජ් වලට සුපිරිම වැඩ්ඩො හොයාගන්න බැරිද කියල, ඒ වගේම මාසෙට 1Million වලට වඩා හොයන්න බැරිද කියල,

    ලොකු දෙයක් කරන්න නම් ඔය ජොබ් වල කූඩැල්ලො වගේ එල්ලිලා ඉඳල හරියන්නෙ නෑ බං, ඉදිරිය ගැන හිතන්න ඕන, මට මෙයිට වඩා ඕව තේරුම් කරන්න බෑ බං,

    මේ කතාව වෙන කෙනෙකුත් කිව්වා කිරියේ. ඔයාමද දන්නේ නෑ

    ජොබ් එකකින් ස්කිල් හදාගෙන තනියම ගොඩ යන්න ප්‍රොජෙක්ට් කරානම් හරි

    කොච්චර කට්ට කෑවත් ගානක් නෑ එතකොට. තමන්ටනේ කියල හිත හදාගන්න පුළුවන් :love:
     
    • Like
    Reactions: chami2015

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    eka nan piliganna be ban :no: private da gov da kiala balanne ne..Mora CSE , UCSC CS (special ) , Pera Eng wagenan Sysco Lab , MIT wage gannawa ..private ewage kiala ehema aulak ne.thaman skill eka hadagannawanan :yes: apith semi-gov karapu unne :D ehema aulak ne dennan.. exp hadagaththain passe..auruddak eka hamarakin :D

    aiya hithanne Mora IT eke kattiyawa Sysco wage ganne na kiyalada :confused: :confused:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    eka nan piliganna be ban :no: private da gov da kiala balanne ne..Mora CSE , UCSC CS (special ) , Pera Eng wagenan Sysco Lab , MIT wage gannawa ..private ewage kiala ehema aulak ne.thaman skill eka hadagannawanan :yes: apith semi-gov karapu unne :D ehema aulak ne dennan.. exp hadagaththain passe..auruddak eka hamarakin :D

    math oka thamayi kiyanne :)
    8th page eke balanna

    (degree එක මොකේද කියලා ලොකුවට වැඩක් වෙන්නේ නෑ skill එක හොදට තියනවනම් - except CSE )
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    EMINƎM;23042626 said:
    මේ කතාව වෙන කෙනෙකුත් කිව්වා කිරියේ. ඔයාමද දන්නේ නෑ

    ජොබ් එකකින් ස්කිල් හදාගෙන තනියම ගොඩ යන්න ප්‍රොජෙක්ට් කරානම් හරි

    කොච්චර කට්ට කෑවත් ගානක් නෑ එතකොට. තමන්ටනේ කියල හිත හදාගන්න පුළුවන් :love:

    ඔව් බං, IT Field එකේ සැලරි පිරිහිලා තියෙන මේ වගේ රටක මාසෙ පඩියට වැඩ කරන එක කිසිම තේරුමක් නෑ බං, තමන්ගෙ Skills තියාගෙන රට යන්න ඕන, එහෙම නැත්නම් මෙහේ ඉඳගෙන හොඳ ගේම් එකක් ගහන්න ඕන, ඒවත් පිටරට ප්‍රොජෙක්ට් වලින්, පිටරට Developer කෙනෙක්ගෙ සැලරි Start වෙන්නෙ $10,000න් බං, ඔන්න ඔෙහාමයි තත්වෙ, අපේ ලංකාවෙ තමයි මේ විදියට මේ Field එක බාල්දු වෙලා තියෙන්නෙ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඔව් බං, IT Field එකේ සැලරි පිරිහිලා තියෙන මේ වගේ රටක මාසෙ පඩියට වැඩ කරන එක කිසිම තේරුමක් නෑ බං, තමන්ගෙ Skills තියාගෙන රට යන්න ඕන, එහෙම නැත්නම් මෙහේ ඉඳගෙන හොඳ ගේම් එකක් ගහන්න ඕන, ඒවත් පිටරට ප්‍රොජෙක්ට් වලින්, පිටරට Developer කෙනෙක්ගෙ සැලරි Start වෙන්නෙ $10,000න් බං, ඔන්න ඔෙහාමයි තත්වෙ, අපේ ලංකාවෙ තමයි මේ විදියට මේ Field එක බාල්දු වෙලා තියෙන්නෙ

    කවුද එකෙක් කිව්වා ඉස්සරහට පිටරට ඉදන් එන සල්ලි වලටත් tax කියලා ;) පිටරට උන්ගේ පඩි හැදෙන්නේ උන්ගේ රටේ cost එකටනේ..

    හොදට ගෙවන clients ඉන්නවද බන්?දැන් ඉන්නේ fivver 5$ client අනාථයෝ නේද :rolleyes:
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    ඔව් බං, IT Field එකේ සැලරි පිරිහිලා තියෙන මේ වගේ රටක මාසෙ පඩියට වැඩ කරන එක කිසිම තේරුමක් නෑ බං, තමන්ගෙ Skills තියාගෙන රට යන්න ඕන, එහෙම නැත්නම් මෙහේ ඉඳගෙන හොඳ ගේම් එකක් ගහන්න ඕන, ඒවත් පිටරට ප්‍රොජෙක්ට් වලින්, පිටරට Developer කෙනෙක්ගෙ සැලරි Start වෙන්නෙ $10,000න් බං, ඔන්න ඔෙහාමයි තත්වෙ, අපේ ලංකාවෙ තමයි මේ විදියට මේ Field එක බාල්දු වෙලා තියෙන්නෙ

    එක අතකින් ඇත්ත .. එත් පිටරට salary එක්ක අපිට compare කරන්න පුලුවන්ද ? මොකද SF - Bay Area 10000$ යන්නේ උන්ගේ housing price ඔක්කොමත් එක්ක බලලා නේද ? උන්ගේ 1 bed room එකක්ම මාසෙට 1000$ක් විතරලුනේ අඩුම ?

    මාත් හිතනවා තනියෙන් වැඩක් පටන් ගන්න එක හොදයි කියලා . හැබැයි හැමෝටම ඒ හැකියාව නෑ නේ ? Entrepreneurship කියන්නේ ඉගෙනගන්න දෙයකට වඩා පිහිටන දෙයක් නේද ?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    ඔව් බං, IT Field එකේ සැලරි පිරිහිලා තියෙන මේ වගේ රටක මාසෙ පඩියට වැඩ කරන එක කිසිම තේරුමක් නෑ බං, තමන්ගෙ Skills තියාගෙන රට යන්න ඕන, එහෙම නැත්නම් මෙහේ ඉඳගෙන හොඳ ගේම් එකක් ගහන්න ඕන, ඒවත් පිටරට ප්‍රොජෙක්ට් වලින්, පිටරට Developer කෙනෙක්ගෙ සැලරි Start වෙන්නෙ $10,000න් බං, ඔන්න ඔෙහාමයි තත්වෙ, අපේ ලංකාවෙ තමයි මේ විදියට මේ Field එක බාල්දු වෙලා තියෙන්නෙ
    ekanam aththa :(:(