SE Salary

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    කවුද එකෙක් කිව්වා ඉස්සරහට පිටරට ඉදන් එන සල්ලි වලටත් tax කියලා ;) පිටරට උන්ගේ පඩි හැදෙන්නේ උන්ගේ රටේ cost එකටනේ..

    හොදට ගෙවන clients ඉන්නවද බන්?දැන් ඉන්නේ fivver 5$ client අනාථයෝ නේද :rolleyes:

    එ්ව හරියට අල්ලගන්න නම් අත්දැකීම් තියෙන්න ඕන බං, හිඟන ක්ලයන්ට්ලත් ඉන්නව, බහුතරය හොඳ අය ඉන්නව, සුපිරිම අයත් ඉන්නව සුලු පිරිසක්, තමන්ගෙ හැකියාව මත ඕන කෙනෙක් අල්ලන්න පුලුවන්, Online Market Place වලත් Real price එක නෙමෙයි යන්නෙ බං, ඇත්තම රේන්ජ් එකෙන් වැඩ ගන්න නම් වෙනම ගේම් ගහන්න වෙනව, ඔය සබ්ජෙක්ට් එක මේ වගේ සුලුවෙන් කතා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බං
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    උගේ පලවෙනි අත්දැකීම සුන් කරන්නේ හිතුනේ නැහැ බන් :lol:;)

    හරි හරි යන්නේ නැහැ දැන්වත් කියන්කෝ.. අඩේ සිරාවට අහන්නේ :D :D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හරි හරි යන්නේ නැහැ දැන්වත් කියන්කෝ.. අඩේ සිරාවට අහන්නේ :D :D

    හොදයි බන් ගිහින් බලපන්කො,මගේ යාලුවෝ ඉන්නවා.. ටික කාලෙකට යන එකේ අවුලක් නැහැ ;)
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    එක අතකින් ඇත්ත .. එත් පිටරට salary එක්ක අපිට compare කරන්න පුලුවන්ද ? මොකද SF - Bay Area 10000$ යන්නේ උන්ගේ housing price ඔක්කොමත් එක්ක බලලා නේද ? උන්ගේ 1 bed room එකක්ම මාසෙට 1000$ක් විතරලුනේ අඩුම ?

    මාත් හිතනවා තනියෙන් වැඩක් පටන් ගන්න එක හොදයි කියලා . හැබැයි හැමෝටම ඒ හැකියාව නෑ නේ ? Entrepreneurship කියන්නේ ඉගෙනගන්න දෙයකට වඩා පිහිටන දෙයක් නේද ?
    නෑ බං එ්ක වෙනම කතන්දරයක්, එහේ කාමරයක් සාමාන්‍යයෙන් $700ක් වගේ වෙනව, අයිට අමතරව කෑම කාල ඔක්කොම ටික කරගන්න පුලුවන් $2500ක් වගේ යද්දි, ඒත් අනිත් $7500ම අතේ, මම ඔය කිව්වෙ Starting Price එක බං $10,000ක් කිව්වෙ,
    එ්ත් ප්‍රශ්නෙ තියෙන්නෙ එහේ ජීවත් වෙද්දි අමාරු වෙයි ඒ පරිසරය පුරුදු නැති නිසා, ඒක වෙනම කතාවක් බං සමහර අයට එක එක විදියට බලපානව ඒක, ඒ වගේ අවුරුදු දෙකක් ඉඳල කෝටි 2ක් එකතු කරගෙන මෙහාට එව්වත් බලපං කොහොමද ආතල් එක කියලා,

    කෝටි දෙකම 11.50 පොළියට BOC එකේ FD(ගොඩක්ම විශ්වාස බැංකුවක්) එකක් දැම්මත්

    20,000,000.00/100*11.50=2,300,000.00
    2,300,000/12=191,666.00
    මාසෙට 191,666ක් ගන්න පුලුවන් ෆන් එකේ ගෙදරට වෙලා ඉඳගෙන ජීවිත කාලෙ පුරාම, ඒ වගේම ගොඩක් අඩු පොලියට කෝටි 2කට කිට්ටු වෙන්න ණය ගන්න පුලුවන්,

    උඹේ දෙවැනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අමාරුයි, මම නම් හිතන්නෙ උත්සාහ කරොත් මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක් නෑ බං

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,975
    113
    Gotham City

    explain this more brother ?? ?
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    එක අතකින් ඇත්ත .. එත් පිටරට salary එක්ක අපිට compare කරන්න පුලුවන්ද ? මොකද SF - Bay Area 10000$ යන්නේ උන්ගේ housing price ඔක්කොමත් එක්ක බලලා නේද ? උන්ගේ 1 bed room එකක්ම මාසෙට 1000$ක් විතරලුනේ අඩුම ?

    මාත් හිතනවා තනියෙන් වැඩක් පටන් ගන්න එක හොදයි කියලා . හැබැයි හැමෝටම ඒ හැකියාව නෑ නේ ? Entrepreneurship කියන්නේ ඉගෙනගන්න දෙයකට වඩා පිහිටන දෙයක් නේද ?
    උබ ඔය හිතන විදිහට හිතුවානම්, අද උබට Elakiriත් නැ FBත් නැ..
    එක අතකට උබලට බැනලා වැඩකුත් නැ. ඕක මේ රටේ Education එකේ අවුල..
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උබ ඔය හිතන විදිහට හිතුවානම්, අද උබට Elakiriත් නැ FBත් නැ..
    එක අතකට උබලට බැනලා වැඩකුත් නැ. ඕක මේ රටේ Education එකේ අවුල..

    ha ela
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේක මගේ අත්දැකීම් වලින් කියන්නෙ, මෙතැන ඉන්න ගොඩක් උං කියනවා පඩි තියෙන්නෙ 1.50ලු, 1 පැනලලු, 1.70ක් ගන්න පුලුවන්ලු,
    ඒත් මට තේරුණ ‍විදියට ලංකාවෙ SE Salary Range එක හොඳටම බැහැල තියෙන්නෙ, ලංකාවෙ කම්පැණි වලින් 5%ක් විතර තමයි ඔය ගණං ගෙවන්නෙ, ඒ වගේම ඒවට පැනගන්නත් ගොඩක් අමාරුයි,
    මම දන්න තරමින්, අහල තියෙන විදියට සාමාන්‍ය කම්පැනි එකක සැලරි රේන්ජ් මෙහෙමයි යන්නෙ,

    Training - 15,000
    After training - 20,000-25,000(Max: 30,000)
    After 1 or 2years - 35,000-55,000
    After 4years - 55,000-75,000

    හොඳටම කම්පැනි එකේ වැඩ කරගෙන කට්ට කාගෙන ඉන්නව නම් 1ක් විතර ගන්න පුලුවන්,

    මගේ යාලුවෙ දෙන්නෙක්ටම Software Firm එකක් තියෙනවා, උං දෙන්ම කිව්වෙ මේ ගණං තමයි,

    හිතන තරම්ම මේ Industry එකේ දැන් සැලරි හොඳ නෑ බං, ගොඩක් අය 1.50, 1.75, 1පැනල කිය කිය කතාවෙන්නෙ අර තියෙන 5%ක විතර කම්පැනි ටික ගැන.

    මම නම් රෙකමන්ඩ් කරන්නෙ ඔය එක එක තැන්වල වැඩට යන්නෙ නැතුව, මහන්සි වෙලා ක්ලයන්ට්ල සෙට් එකක් හදාගෙන තමන්ගෙම තැනක් පටන් ගන්න එක, පටන් අරගෙන බලපං ඔය මම උඩින් කියල තියෙන ගණං වලට සුපිරිම දක්ෂයො ටිකක් හොයාගන්න බැරිද කියල?(මේව තමයි බිස්නස් කියන්නෙ බං)

    මගේ යාලුවගෙ Software Firm එකේ හොඳටම වැඩ කරන එකාටත් දෙනව කිව්වෙ 80යි, ඒ දෙන්නෙත් ඌ රෑ වෙනකල් වැඩ කරල, කම්පැනි එකේ ඔක්කොම වැඩ ටිකත් කරල, ඒත් ඌ ඒ සැලරි එක ගැන ගොඩක් සැටිස්,

    ඔන්න ඕකයි බං තත්වෙ, තමන්ගෙම තැනක් පටන් ගන්න එක තමයි හොඳම දේ...:yes:
    මොන බොරුද බන් මේ. පොඩි startup දෙකක් ගැන කියලද උබ මේ salary average එක හැදුවේ.. :lol: කොහොමත් ඉතින් startup එකකට fresh graduate කෙනෙක් එන්නේ උගේ මොකක් හරි අවුලක් නිසා. reputed company එකකට යන්න බැරි නිසා. startup හොදයි partner කෙනෙක් විදියට join වෙන්න.
    අනිත් එක අවුරුදු 2ක experience කිඋවට හරියට designation එක කියල නෑ.
    ASE වෙනයි SE වෙනයි. සමහරු කරන්නේ QA කියන්නේ SE.
    අවුරුදු 2ක් වෙනකල් industry එකේ ඉදල අඩුම 70ක් වත් නැත්තම්. එක්කෝ උට වැඩ බෑ. එක්කෝ තමන්ගේ demand එක හදාගන්න දන්නේ නැ.
    මම වැඩ කරන තැන නම් 60-140 වගේ 2-year experience. uni එක professional qualification skill හොදයි නම් 1 ට වැඩි.
     
    Samahara GPA/Skill wadima un mulinma select karanne Startups...

    samaharu Startup join wenne technology nisa.. mokada godak startup aluth tech stack eka use karanawa.. samahara reputed companies witharai ehema aluthma tech stacks use karanne..

    thawa aya, product/service ekaka early stage ekak hinda loku deyak karanna (igenaganna) puluwan hinda join wenawa...

    startup thoraganna sulu pirisakage witharai oya kiyanawa wage scn eka tiyenne..
     
    cokuz

    Member
    Apr 5, 2018
    12
    2
    0

    mamath ehma startup join una first class dapu pvt campus kollek. igenagaththa dee bohomai. den inna thenata awe ae karapu dewal nisa. :yes::yes: mata AL s3 :yes:
     
    cokuz

    Member
    Apr 5, 2018
    12
    2
    0
    උඹල කෙමතිනන් මන් ගහපු ගේම කියන්නන්. බට් බොරුවත පම්පෝරි ගහන්න වෙලාවක් නෑ. එකෙක් හරි ගොඩ යන්න ඕනෙනන් කියහන්. මගෙ කලින් එලකිරි එකෞන්ට් එකේ පාස්වර්ඩ් මතක නෑ. එත්තටම මේ අකවුන්ට් එකක් හදන් ආයි ආවෙ මොලේ අමාරුවකට වෙන්න ඇති බට් එක කොල්ලෙක් හරි ගොඩ යයි කියල ආවෙ.
     
    cokuz

    Member
    Apr 5, 2018
    12
    2
    0
    elektro , chami2015 and sp3co kiyana unnta nan eththatama idea ekak thiyenawa me field eka gena. anith un genanan loku pehediemak nee. ekko un update ne. neththan un danne ne but kiyoonawa.
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    mamath ehma startup join una first class dapu pvt campus kollek. igenagaththa dee bohomai. den inna thenata awe ae karapu dewal nisa. :yes::yes: mata AL s3 :yes:

    eaka thama machan.. Startup culture ekath hodai.. Loku companies wala wage internal politics ehemath adui ne.. anika godak dewal igena ganna godak dewalata involve wenna puluwa... ekama de reputed companies wala wage exposure eka nathi eka thamai... anika industry practices follow karanawa adui samahara ewala...

    ube kathawa kiyapan kaatahari wati..
     
    umba quwa hinda ban demme. onna. samahara wita api denna dannawath ethi. :D
     
    cokuz

    Member
    Apr 5, 2018
    12
    2
    0
    cokuz kiyanne ban temp email eken generate karala dunna nama. :D personal email eka kalin account ekata use karala thiyena nisa aai use karanna be. kalin accunt eka recover karanna be. :( :confused: