එළකිරි දේශයේ වැසියනි!!!! plz HELP me....
කවුරුහරි දන්නවද External Hard Drive එකක් Repair කරන්න. මන් අතින් Drive ඒක අමතක වෙලා External Hard Drive එක Format කරන්න දුන්නා. Format වෙන්න කලින් unplugged කරා. දැන් Disk ඒක Open කරගන්න බෑ. Corrupt වෙලා. අනුකම්පා කරලා help කරහල්ල හොදේ... 990GB අපරාදෙනෙ...