sealed battery

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    දැන් ෆොන් වල බැට්‍රි එක රිමුවුබ්ල් නැති නිසා ,බැට්‍රි එක චෙන්ච් කලාම ආපහු ඔකේ තියෙන ග්ලු එක ඩැමෙච් උනාම ඔකේ බැක් කවර් එක ෆිට් වෙනවද?
    ඒ කියන්නෙ ෆොන් එකේ කොලිට් එකට අවුලක් වෙන්නෙ නැද්ද?​
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ග්ලු නම් ඉතින් ආයේ ගාන්න පුළුවන්නේ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    iphone වල විතරයි බැටරියේ ග්ලු ගාලා එවන්නේ, අනිත් කිසම පොන් බ්‍ර්න්ඩ් එකක ඔය ගොන් අතල් නැ :lol:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    iphone වල විතරයි බැටරියේ ග්ලු ගාලා එවන්නේ, අනිත් කිසම පොන් බ්‍ර්න්ඩ් එකක ඔය ගොන් අතල් නැ :lol:

    sony walath ganawa
    mage phone eke display eka gihin heduwa
    eth 100% factory condition ekata apahu enne ne
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕව හදල තියෙන්නෙ ෆෝන් එක පාවිච්ච් කරල බැස්ටිය සවුත්තු උනාම බැද්දට විහික්කන්න..

    Ehema na ban godak ewa easy to replace.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Eka thama awula user replaceable battery wage newei hoyaganda amaru athi S6,S7 wage phones walata.

    Mage nam thiyenne Galaxy S5 ekak

    Man laga thiyenne CDMA phone ekak ban. Tak gala replace karanna puluwan :cool: life time warranty