search result එක නැතෝ....

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Google.lk වල සර්ච් කළාම මොකුත් වැටෙන්නෙ නෑනෙ..
    උඹලටත් මේ අවුල ආවද ?
    Google.com වල වැඩ..
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මගෙත් සමහර වෙලාවටා වුණා. හේතුවක් හිතාගන බැහැ. Refresh කලාම වැඩ​