SEEDBOX Help...!!! උදව්වක් දෙමුද???

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) මම 100Mbit එකක් දෙන්නම්. :eek: උඹට විතරයි.. මාසෙකට විතර. මගෙ එකක් තියෙනව, 30GB - 40GB, 100Mbit/s.. :yes: ඒක දෙන්න පුළුවන් දවසකට, :sorry: කේස් එක මම ගොඩක් ප්‍රයිවට් ට්‍රැකර් යූස් කරල කරල දැන් ඔයාත් ඒ අයිපී එකෙන් ම ලොග් උනොත් අවුලක් වෙනව. :) විස්තර පී එම් කරන්නම්..
 
Nov 24, 2008
14,813
575
0
78
mama eth beluwa mokada ube reply eka parakku kiyala
මේ දවස් වල ක්ලාස් අප්ප.. දැන් දැක්කෙ:sorry:
සිරාවට මොනවද ඔය ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රක්ස්ද මොනවද කියන්නෙ:frown: xxx වීඩියෝස් තියන සයිට්ද..
පව් වැඩ කරන්න ඒපා යකෝ:oo:
:sorry:පව් වැඩ:sorry::sorry:
:lol: ipt wage ewalu
ඉහි ඉහි ;)
ඌ බබා වෙන්න හදනවා නේ බන්?:lol:
බබා නොවි මිනිස්සුන්ව අදුන ගන්න බෑ බන්.:P ඉහි ඉහි
free seedbox service nam na machan,mama kalin use kara thibbanam denawa
ඔහොම මගුලක් තිබ්බ වගේ මතකයි ට්‍රෝජා . පස්සෙ මාස් PM එකක් ආව ට්‍රකර්ස් වලින් මෙහෙම. ඔයටත් එන්න ඇති
SeedNation

A site, http://www.seednation.net/ has come up and they are offering something that is literally too good to be true. A free seedbox. Here is the bad news boys and girls, with such things, if it sounds too good to be true, it generally is.

So far, there have been reports of stolen passkeys, stolen accounts, stolen invites and the like. I can't tell you what to do or don't do, however, if you find your passkey or the like is stolen you will receive zero sympathy from staff for this.

So what is the point of this mass PM. Simply this, you use this exceptionally dodgy site at your own risk, and if you have been found to have been compromised, after you have received this warning (26/10/2010 at 20:45 CET) you will have lost your account here. There will be no exceptions, there will be no.. "Oh I'm sorry I didn't know." Use this site at your own peril, but be aware that if your passkey or otherwise is found to have been compromised your account will be disabled, and any other private trackers you are on will probably toss you as well.

You have been warned.
 

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    lucky_lakshitha;10266147 ඔහොම මගුලක් තිබ්බ වගේ මතකයි. පස්සෙ මාස් PM එකක් ආව ට්‍රකර්ස් වලින් මෙහෙම[/QUOTE said:
    anivaah,uba piratebay inna nisa hondai:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    anivaah,uba piratebay inna nisa hondai:lol:
    yeah piratebay + isohunt rox :D:love:
    පයිරට් බේ තිබිද්දි මොන ප්‍රයිවට් ටොරෙන්ට්ද.. :love::love: ඉවරයක් නැතුව බාන්න පුලුවන්.
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    yeah piratebay + isohunt rox :D:love:
    පයිරට් බේ තිබිද්දි මොන ප්‍රයිවට් ටොරෙන්ට්ද.. :love::love: ඉවරයක් නැතුව බාන්න පුලුවන්.
    :lol: baala utora eka exit karanawa tharam aathal ekak:rofl: