SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Mama nam kiyanne ekama deyai. Elakiriye kisima member kenekgen monama baduwak wath nogena inna eka tamai agata guna. Ekak tamunge ID eka breach wenawa.2. Loooka kapati saha wanchaa karayo inne pirila.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    backlink ekak karaganna url widiyata dahan me url eka. elakiri DA eka 30th panala.

    backlink එකක් හැදිලා බන් තියෙන්නේ කලින් දාපු පොස්ට් එකකින්.
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83

    මචන් මොකද්ද මම කරපු හොර වැඩේ ඔයාට මම කිවුවේ පැනල එක ඕනනම් 200ක් දෙන්න මම දෙන්නම් ඇක්ට්වූ වෙන්න වැඩිම උනොත් පැය 12ක් යයි කියලා එක මගේ වරදක් නෙමේ මොකද එයාලා දැන් අලුතෙන් හදන හැම එකවුන්ට් එකක්ම බලලා මැනුවල් ඇක්ට්වූ කරන්නේ එකයි ප්‍රශ්නේ නැතිව වෙන දෙයක් නෙමේ මම ඩොමේන් එක රේගිට්ටර් කරනකම් කාගෙන්වත් සල්ලි ගන්නේ නැ කාටවත් බැ මට හොරා කියන්න උබ නැට්ට පාගගන ඉන්නේ මචන්​
     
    • Like
    Reactions: vipulavs

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    api anik pattenut reply ekak enakan imu mekata ....

    ඌ මට කියපු ටික තමයි ඔය ස්ක්‍රීන් ෂොට් වල තියෙන්නේ. මමත් බලන් ඉන්නේ ඌ එනකම් තමයි.
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඌ මට කියපු ටික තමයි ඔය ස්ක්‍රීන් ෂොට් වල තියෙන්නේ. මමත් බලන් ඉන්නේ ඌ එනකම් තමයි.

    ඉතින් මොකද්ද මම කිය්ව්පුවල වරද මචන්​
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    tenor.gif

    :D:D:D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    මචන් මොකද්ද මම කරපු හොර වැඩේ ඔයාට මම කිවුවේ පැනල එක ඕනනම් 200ක් දෙන්න මම දෙන්නම් ඇක්ට්වූ වෙන්න වැඩිම උනොත් පැය 12ක් යයි කියලා එක මගේ වරදක් නෙමේ මොකද එයාලා දැන් අලුතෙන් හදන හැම එකවුන්ට් එකක්ම බලලා මැනුවල් ඇක්ට්වූ කරන්නේ එකයි ප්‍රශ්නේ නැතිව වෙන දෙයක් නෙමේ මම ඩොමේන් එක රේගිට්ටර් කරනකම් කාගෙන්වත් සල්ලි ගන්නේ නැ කාටවත් බැ මට හොරා කියන්න උබ නැට්ට පාගගන ඉන්නේ මචන්​

    උබට මම 200 දේනම් කිව්වා එතකොට උබ කිව්වේ Who is Grud නෑ කියලා Panel දෙන Domain වලට උබ කලින් එහෙම කිව්වේ නැහැනේ. මොකක් ද දිව දෙකේ කතාව Custermer ට ඔය ටික කිව්වා ම Custermer මට බැන්නා උබ හිතන්නේ මම ගොනෙක් කියලා ද කියලා. මම උගේ පාඩුවට මගේ අතෙන් සල්ලි දාලා $ 8 Domain අරන් දුන්නා නැත්තම් ඌ පොලිසි යනවා කියලා කෑ ගැහුවේ.