CF කියලා Domain එකක් තියෙනවා කියලා මම දන්නවා නමුත් ඌ කියන්නේ Cloudflare ගැන යකෝ. ඒක කෙටි කරලා ඌ කතා කරන්නේ.

https://www.namesilo.com/index.php ganain yako eka fataaaaaaaaaaaaaaaaaaaa

sirwatama machan. meka supiri machan. hama awuruddatama $8i .com extension. lifetime free whois denne.![]()
Mama nam kiyanne ekama deyai. Elakiriye kisima member kenekgen monama baduwak wath nogena inna eka tamai agata guna. Ekak tamunge ID eka breach wenawa.2. Loooka kapati saha wanchaa karayo inne pirila.

මම එකෙන් තමයි බන් ගන්නේ. lktips.info ගත්තේ එකෙන්.
backlink ekak karaganna url widiyata dahan me url eka. elakiri DA eka 30th panala.
Mama nam kiyanne ekama deyai. Elakiriye kisima member kenekgen monama baduwak wath nogena inna eka tamai agata guna. Ekak tamunge ID eka breach wenawa.2. Loooka kapati saha wanchaa karayo inne pirila.

sirwatama machan. meka supiri machan. hama awuruddatama $8i .com extension. lifetime free whois denne.![]()
api anik pattenut reply ekak enakan imu mekata ....
ඌ මට කියපු ටික තමයි ඔය ස්ක්රීන් ෂොට් වල තියෙන්නේ. මමත් බලන් ඉන්නේ ඌ එනකම් තමයි.
මචන් මොකද්ද මම කරපු හොර වැඩේ ඔයාට මම කිවුවේ පැනල එක ඕනනම් 200ක් දෙන්න මම දෙන්නම් ඇක්ට්වූ වෙන්න වැඩිම උනොත් පැය 12ක් යයි කියලා එක මගේ වරදක් නෙමේ මොකද එයාලා දැන් අලුතෙන් හදන හැම එකවුන්ට් එකක්ම බලලා මැනුවල් ඇක්ට්වූ කරන්නේ එකයි ප්රශ්නේ නැතිව වෙන දෙයක් නෙමේ මම ඩොමේන් එක රේගිට්ටර් කරනකම් කාගෙන්වත් සල්ලි ගන්නේ නැ කාටවත් බැ මට හොරා කියන්න උබ නැට්ට පාගගන ඉන්නේ මචන්