Ow ow eeka thamai 119000k kiuwa.මම නම් උදේ ඉඳන් හවස් වෙනකල් 26 දාන්නෙ රෑට නිදාගද්දි 27 දාල නිදාගන්නව. Eco Mode නම් දාන්නෙ නෑ බං.
මම ගත්තෙ ඔය මොඩල් එකමයි 90කට ගත්තෙ කෑෂ් වලට. නැත්නම් 1යි 20ක් ද කොහෙද උනා
දැන් එහෙනම් ගණං ගිහිල්ල
Mama eco danawa. adata godak lagai ac eka. nathnum patta seethalai.
hariyata room eka num seal wela na mage.
aththatama oken mokakda wenne ? Nano G ekath bacteria seen ekak neda. ekath ON
