Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan wadakata athi thread ekak, ela.

    මොකක් දැම්මත් 3000km-3500km වලදි මාරු කරන්නම වෙනවා - meka therune na, service eka 10k walin karanna kiala kivvamath 3k-5k waladi oil maru karanna ona da. samahara european wahana wala ehema service eka enne 10k, 15k walin ne.