මචන්ලා මගේ සයිට් වලට Clients ලගේ සයිට් Promote කරලා Banner Ads දාන්න සෙට් වුනා. එකෙක් 50$ දෙන්නම් කිව්වා Per week Ad Display කරනවට. තව එකෙක් Header Banner Ad එකක් දාන්න 150$ දෙන්නම් කිව්වා 10 days Ad Display කරනවට. කොහමද බන් Ad Spot වල Value එක Estimate කරන්නේ. දන්න එකෙක් කියහන්. මගේ සාමන්යෙන් මාසෙකට 3 Lak වඩා Traffic එකක් තියෙයි.
Example -
Gossip lanka ad spot prices - https://docs.google.com/forms/d/e/1...15wJWTXoC2TCSL-nSXiu2nraOXdg/viewform?c=0&w=1
Example -
Gossip lanka ad spot prices - https://docs.google.com/forms/d/e/1...15wJWTXoC2TCSL-nSXiu2nraOXdg/viewform?c=0&w=1