Sell Items.....

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    මචන්ලා මට පොඩ්ඩක් කියපල්ලා Aliexpress or Ebay වගෙ site වලින් බඩු ගෙනල්ලා මෙහෙ විකුනන්න පුලුවන්ද market එකක් තියනවද. එහෙම කරන අය ඉන්නවද. මොන වගෙ itemsද ලන්කාවෙ move වෙන්නෙ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පොඩි පොඩි චයිනිස් ගැජමැටික්ස් තමයි මුලින්ම පොඩියට පටන් ගන්නවනම්.... FB හරි වෙබ් සයිට් එකකින් ප්‍රොමොට් කරන්න්න පුළුවන්...ෆැෂන් ඇක්සසරිස් වලට ඉල්ලුම පොඩ්ඩක් වැඩී....උබ දන්න ෆීල්ඩ් එකක උනත් හොද ලාභයක් ගන්න විදිහට හදාගන්න පුළුවන්...මං දන්න එකෙක් ඉන්නවා එකා ඔය රිවස් වීඩියෝ මිරර් තොගේට ගෙනල්ලා වාහන වලට හයි කරලා හොද ලාභයක් ගන්නවා...:rolleyes::rolleyes:
     
    elakiri bro. Rep added
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උබේ සිතීමේ හා කැපවීමේ ප්‍රමාණය අනුව මාකට් එකක් හදාගන්න පුළුවන්.
    මුලින්ම උබ ගෙන්වන අයිටම් එක ඉලෙක්ට්‍රිකල් අයිටම් එකක් හරි කිචන් එකේ ගැජට්, වාහන වලට කෑල්ලක්, කම්පියුටර් වලට අවශ්‍ය දේවල්, ෆෝන් ගැජට් මොනා හරි දෙයක් තෝර ගන්න.
    උබ ගෙන්වන එක අයිටම් එකක් මුළු අවුරුද්දෙම විකුනන්න බැරි වේවි. ඒ නිසා සිංහළ අවුරුද්ද, වෙසක්, නත්තල් වගේ කාල වලට ස්පෙශල් වෙන අයිටම්ස් මොනාද කියලා හිතලා ඒ කාල වලට අදාල අයිටම් වලට මුල් තැන දෙන්න.

    විකිනීමේ ප්‍රමාණය තීරණය වෙන්නෙ උබ විකුනන ක්‍රමය මතයි. උබ අයිටම් එක ඔන්ලයින් සෙල් කරනවට වඩා, බස් එකක ගෙයක් ගෙයක් ගානෙ, පබ්ලික් තැනක විකුනනව නම් සේල්ස් අනිවා වැඩියි. (මම මේ උබට බස් වලටයි ගෙවල් ගානෙ යන්න කියනවා නෙවෙයි, ඒ කැපවීම් දෙකේ වෙනස තේරුම් ගන්නයි එහෙම කිව්වෙ :)) සාමාන්‍ය කඩ වලට උනත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගෙම කඩේකත් විකුනන්න පුළුවන්.

    ජය වේවා
     
    Jaya wewa putheetat. Menna kollo
     
    • Like
    Reactions: ruchira55

    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    පොඩි පොඩි චයිනිස් ගැජමැටික්ස් තමයි මුලින්ම පොඩියට පටන් ගන්නවනම්.... FB හරි වෙබ් සයිට් එකකින් ප්‍රොමොට් කරන්න්න පුළුවන්...ෆැෂන් ඇක්සසරිස් වලට ඉල්ලුම පොඩ්ඩක් වැඩී....උබ දන්න ෆීල්ඩ් එකක උනත් හොද ලාභයක් ගන්න විදිහට හදාගන්න පුළුවන්...මං දන්න එකෙක් ඉන්නවා එකා ඔය රිවස් වීඩියෝ මිරර් තොගේට ගෙනල්ලා වාහන වලට හයි කරලා හොද ලාභයක් ගන්නවා...:rolleyes::rolleyes:

    උබේ සිතීමේ හා කැපවීමේ ප්‍රමාණය අනුව මාකට් එකක් හදාගන්න පුළුවන්.
    මුලින්ම උබ ගෙන්වන අයිටම් එක ඉලෙක්ට්‍රිකල් අයිටම් එකක් හරි කිචන් එකේ ගැජට්, වාහන වලට කෑල්ලක්, කම්පියුටර් වලට අවශ්‍ය දේවල්, ෆෝන් ගැජට් මොනා හරි දෙයක් තෝර ගන්න.
    උබ ගෙන්වන එක අයිටම් එකක් මුළු අවුරුද්දෙම විකුනන්න බැරි වේවි. ඒ නිසා සිංහළ අවුරුද්ද, වෙසක්, නත්තල් වගේ කාල වලට ස්පෙශල් වෙන අයිටම්ස් මොනාද කියලා හිතලා ඒ කාල වලට අදාල අයිටම් වලට මුල් තැන දෙන්න.

    විකිනීමේ ප්‍රමාණය තීරණය වෙන්නෙ උබ විකුනන ක්‍රමය මතයි. උබ අයිටම් එක ඔන්ලයින් සෙල් කරනවට වඩා, බස් එකක ගෙයක් ගෙයක් ගානෙ, පබ්ලික් තැනක විකුනනව නම් සේල්ස් අනිවා වැඩියි. (මම මේ උබට බස් වලටයි ගෙවල් ගානෙ යන්න කියනවා නෙවෙයි, ඒ කැපවීම් දෙකේ වෙනස තේරුම් ගන්නයි එහෙම කිව්වෙ :)) සාමාන්‍ය කඩ වලට උනත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගෙම කඩේකත් විකුනන්න පුළුවන්.

    ජය වේවා

    Rep+ good ideas
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ubata deparak nm hithanna wenwa bn
    ape un ekka business karanawa kiyanne epa wenwa

    ubata job ekaka ehema nadda bn​
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    ubata deparak nm hithanna wenwa bn
    ape un ekka business karanawa kiyanne epa wenwa

    ubata job ekaka ehema nadda bn​

    Uba hithana widihata hithuwoth kawadawath goda yanna ba. Me rate multi millionersla inne apen un ekka business karapu eun neweda.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Uba hithana widihata hithuwoth kawadawath goda yanna ba. Me rate multi millionersla inne apen un ekka business karapu eun neweda.

    එල එල....:cool::cool::cool: අවදානමක් ගන්න පුළුවන්නම් තමයි ඉස්සරහට යන්න පුළුවන්..අනික කොච්චර වැටුනත් අත අරින්නේ නැතුව කරගෙන යනවා කියන්නේ කවද හරි දවසක ඒ අත්දැකීමෙන්ම ගොඩ යන්න ක්‍රමය හොයා ගන්නව කියන එක තමයි...ලංකාවේ නෙමෙයි ලෝකේ උනත් අලුතින් පටන් ගන්න වයාපාර 80% විතර වැහෙන්නේ අත ඇරලා දාන නිසා...ලාභ වෙන්න හරි පාඩු වෙන්න හරි පොඩියට පටන් ගනින් බන්...එක්ස්පීරියන්ස් එක නැත්නම් නොලෙජ් එක තමයි ඕන දෙයක් ගොඩයන්න ප්‍රදානම දේ...
    https://www.youtube.com/watch?v=2sOABsJsOic&t=10s
     
    Last edited:

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    එල එල....:cool::cool::cool: අවදානමක් ගන්න පුළුවන්නම් තමයි ඉස්සරහට යන්න පුළුවන්..අනික කොච්චර වැටුනත් අත අරින්නේ නැතුව කරගෙන යනවා කියන්නේ කවද හරි දවසක ඒ අත්දැකීමෙන්ම ගොඩ යන්න ක්‍රමය හොයා ගන්නව කියන එක තමයි...ලංකාවේ නෙමෙයි ලෝකේ උනත් අලුතින් පටන් ගන්න වයාපාර 80% විතර වැහෙන්නේ අත ඇරලා දාන නිසා...ලාභ වෙන්න හරි පාඩු වෙන්න හරි පොඩියට පටන් ගනින් බන්...එක්ස්පීරියන්ස් එක නැත්නම් නොලෙජ් එක තමයි ඕන දෙයක් ගොඩයන්න ප්‍රදානම දේ...

    elakiri machan. Video eka wada na