පොඩි පොඩි චයිනිස් ගැජමැටික්ස් තමයි මුලින්ම පොඩියට පටන් ගන්නවනම්.... FB හරි වෙබ් සයිට් එකකින් ප්‍රොමොට් කරන්න්න පුළුවන්...ෆැෂන් ඇක්සසරිස් වලට ඉල්ලුම පොඩ්ඩක් වැඩී....උබ දන්න ෆීල්ඩ් එකක උනත් හොද ලාභයක් ගන්න විදිහට හදාගන්න පුළුවන්...මං දන්න එකෙක් ඉන්නවා එකා ඔය රිවස් වීඩියෝ මිරර් තොගේට ගෙනල්ලා වාහන වලට හයි කරලා හොද ලාභයක් ගන්නවා...![]()
) සාමාන්‍ය කඩ වලට උනත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගෙම කඩේකත් විකුනන්න පුළුවන්.උබේ සිතීමේ හා කැපවීමේ ප්‍රමාණය අනුව මාකට් එකක් හදාගන්න පුළුවන්.
මුලින්ම උබ ගෙන්වන අයිටම් එක ඉලෙක්ට්‍රිකල් අයිටම් එකක් හරි කිචන් එකේ ගැජට්, වාහන වලට කෑල්ලක්, කම්පියුටර් වලට අවශ්‍ය දේවල්, ෆෝන් ගැජට් මොනා හරි දෙයක් තෝර ගන්න.
උබ ගෙන්වන එක අයිටම් එකක් මුළු අවුරුද්දෙම විකුනන්න බැරි වේවි. ඒ නිසා සිංහළ අවුරුද්ද, වෙසක්, නත්තල් වගේ කාල වලට ස්පෙශල් වෙන අයිටම්ස් මොනාද කියලා හිතලා ඒ කාල වලට අදාල අයිටම් වලට මුල් තැන දෙන්න.
විකිනීමේ ප්‍රමාණය තීරණය වෙන්නෙ උබ විකුනන ක්‍රමය මතයි. උබ අයිටම් එක ඔන්ලයින් සෙල් කරනවට වඩා, බස් එකක ගෙයක් ගෙයක් ගානෙ, පබ්ලික් තැනක විකුනනව නම් සේල්ස් අනිවා වැඩියි. (මම මේ උබට බස් වලටයි ගෙවල් ගානෙ යන්න කියනවා නෙවෙයි, ඒ කැපවීම් දෙකේ වෙනස තේරුම් ගන්නයි එහෙම කිව්වෙ) සාමාන්‍ය කඩ වලට උනත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගෙම කඩේකත් විකුනන්න පුළුවන්.
ජය වේවා
පොඩි පොඩි චයිනිස් ගැජමැටික්ස් තමයි මුලින්ම පොඩියට පටන් ගන්නවනම්.... FB හරි වෙබ් සයිට් එකකින් ප්‍රොමොට් කරන්න්න පුළුවන්...ෆැෂන් ඇක්සසරිස් වලට ඉල්ලුම පොඩ්ඩක් වැඩී....උබ දන්න ෆීල්ඩ් එකක උනත් හොද ලාභයක් ගන්න විදිහට හදාගන්න පුළුවන්...මං දන්න එකෙක් ඉන්නවා එකා ඔය රිවස් වීඩියෝ මිරර් තොගේට ගෙනල්ලා වාහන වලට හයි කරලා හොද ලාභයක් ගන්නවා...![]()
උබේ සිතීමේ හා කැපවීමේ ප්‍රමාණය අනුව මාකට් එකක් හදාගන්න පුළුවන්.
මුලින්ම උබ ගෙන්වන අයිටම් එක ඉලෙක්ට්‍රිකල් අයිටම් එකක් හරි කිචන් එකේ ගැජට්, වාහන වලට කෑල්ලක්, කම්පියුටර් වලට අවශ්‍ය දේවල්, ෆෝන් ගැජට් මොනා හරි දෙයක් තෝර ගන්න.
උබ ගෙන්වන එක අයිටම් එකක් මුළු අවුරුද්දෙම විකුනන්න බැරි වේවි. ඒ නිසා සිංහළ අවුරුද්ද, වෙසක්, නත්තල් වගේ කාල වලට ස්පෙශල් වෙන අයිටම්ස් මොනාද කියලා හිතලා ඒ කාල වලට අදාල අයිටම් වලට මුල් තැන දෙන්න.
විකිනීමේ ප්‍රමාණය තීරණය වෙන්නෙ උබ විකුනන ක්‍රමය මතයි. උබ අයිටම් එක ඔන්ලයින් සෙල් කරනවට වඩා, බස් එකක ගෙයක් ගෙයක් ගානෙ, පබ්ලික් තැනක විකුනනව නම් සේල්ස් අනිවා වැඩියි. (මම මේ උබට බස් වලටයි ගෙවල් ගානෙ යන්න කියනවා නෙවෙයි, ඒ කැපවීම් දෙකේ වෙනස තේරුම් ගන්නයි එහෙම කිව්වෙ) සාමාන්‍ය කඩ වලට උනත් දාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගෙම කඩේකත් විකුනන්න පුළුවන්.
ජය වේවා
ubata deparak nm hithanna wenwa bn
ape un ekka business karanawa kiyanne epa wenwa
ubata job ekaka ehema nadda bn
Uba hithana widihata hithuwoth kawadawath goda yanna ba. Me rate multi millionersla inne apen un ekka business karapu eun neweda.

අවදානමක් ගන්න පුළුවන්නම් තමයි ඉස්සරහට යන්න පුළුවන්..අනික කොච්චර වැටුනත් අත අරින්නේ නැතුව කරගෙන යනවා කියන්නේ කවද හරි දවසක ඒ අත්දැකීමෙන්ම ගොඩ යන්න ක්‍රමය හොයා ගන්නව කියන එක තමයි...ලංකාවේ නෙමෙයි ලෝකේ උනත් අලුතින් පටන් ගන්න වයාපාර 80% විතර වැහෙන්නේ අත ඇරලා දාන නිසා...ලාභ වෙන්න හරි පාඩු වෙන්න හරි පොඩියට පටන් ගනින් බන්...එක්ස්පීරියන්ස් එක නැත්නම් නොලෙජ් එක තමයි ඕන දෙයක් ගොඩයන්න ප්‍රදානම දේ...එල එල....අවදානමක් ගන්න පුළුවන්නම් තමයි ඉස්සරහට යන්න පුළුවන්..අනික කොච්චර වැටුනත් අත අරින්නේ නැතුව කරගෙන යනවා කියන්නේ කවද හරි දවසක ඒ අත්දැකීමෙන්ම ගොඩ යන්න ක්‍රමය හොයා ගන්නව කියන එක තමයි...ලංකාවේ නෙමෙයි ලෝකේ උනත් අලුතින් පටන් ගන්න වයාපාර 80% විතර වැහෙන්නේ අත ඇරලා දාන නිසා...ලාභ වෙන්න හරි පාඩු වෙන්න හරි පොඩියට පටන් ගනින් බන්...එක්ස්පීරියන්ස් එක නැත්නම් නොලෙජ් එක තමයි ඕන දෙයක් ගොඩයන්න ප්‍රදානම දේ...