Questions Selling USDT over Binance P2P

rcboy2005

Member
Jan 27, 2008
28
5
3
Binance P2P එකෙන් USDT sell කරන එකෙ රිස්ක මොනවද ?
මගෙ එකවුන්ට් එකට ෆන්ඩ් transfer කලාට පස්සෙ hold කරන්න පුලුවන් ද සල්ලි දාපු කෙනාට.
telegram group එකක දැක්ක නඩුත් තියෙනව කියල.. ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට මෙහෙම සර්විස් එකක් වත් හරියට පාවිච්චි කරන්න බැරි..