senal7 pons ගේ සිඟිති ආත්ල් 02

Status
Not open for further replies.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:rofl:

එතකොට අර ප්ලේන් වලින් බහින්න ලං වෙනකොට ගත්ත එව්වා ඔක්කොම බොරුද? උබ ලංකාවේ ඉන්න එකෙක්ද?
ඔව්. බන්. ඒක "senal7 සිගිති ආතල් 3"න් මූ එක්ස්පොස් කරයි..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වැදගත් යමක් දැම්මනම් පේජ් එකොලහක් යයිද.. ඇහ්, වාරියපොල ගැනිවත් මෙච්චර හිට් උනේ නැ..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ එදා මැරෙන්න හැදුව නේද ඔය ත්‍රෙඩ් එක ඩිලීට් කරල කියල?
    ඔව් එදා තිබ්බෙ නැ අද ඇත රත්තරන් බලු වෙන හින්ද දාගන්ඩ ඇති ඔක සරල දෙයක්නෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් එදා තිබ්බෙ නැ අද ඇත රත්තරන් බලු වෙන හින්ද දාගන්ඩ ඇති ඔක සරල දෙයක්නෙ.

    එහෙම ගන්නෙ කොහොමද බොල :P වින්ඩෝස් වල වගේ ඩිලීට් කලාම රීසයිකල් බින් එකට යන්නෙ නෑ පර්මනන්ට් ඩිලීට් වෙනවා :rofl: මොකද මාත් කාලයක් vbulletin සයිට් එකක් කලානේහ් :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම ගන්නෙ කොහොමද බොල :P වින්ඩෝස් වල වගේ ඩිලීට් කලාම රීසයිකල් බින් එකට යන්නෙ නෑ පර්මනන්ට් ඩිලීට් වෙනවා :rofl: මොකද මාත් කාලයක් vbulletin සයිට් එකක් කලානේහ් :rolleyes:
    අපි දන් නැ සයිට් ගැන නම්, එදා තිබ්බෙ නැ කියපුවම රත්තරන් ඇටිකෙල් කාපු උගුඩුව වගේ කිච් වෙවි හිටියෙ මක්කටද කියල හිතපන්කො ,කතාව ඉවරයි.:cool:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් එදා තිබ්බෙ නැ අද ඇත රත්තරන් බලු වෙන හින්ද දාගන්ඩ ඇති ඔක සරල දෙයක්නෙ.
    කාර් එක උගේ නෙවෙයි කියල මේ 3න් තැනකම කියල තියෙන්නේ :P

    http://www.elakiri.com/forum/showpost.php?p=16566708&postcount=56
    http://www.elakiri.com/forum/showpost.php?p=16566752&postcount=63
    http://www.elakiri.com/forum/showpost.php?p=16566882&postcount=77
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපි දන් නැ සයිට් ගැන නම්, එදා තිබ්බෙ නැ කියපුවම රත්තරන් ඇටිකෙල් කාපු උගුඩුව වගේ කිච් වෙවි හිටියෙ මක්කටද කියල හිතපන්කො ,කතාව ඉවරයි.:cool:

    ලොල් එදා ඌ මට මැසේජ් එකකුත් එව්ව එරෝසන්ව ෆොර්ම් කරලා තියපන් ඌ ඕවර ටයිම් කරනවා කියල.උබව බයිට් එකට අරගත්තේ පොඩ්ඩක් කාලේ කකා :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක රත්තරන් උගෙ නෙමි කියල කියුවෙ fb එකෙන් උස්සපු එකක් කියල මාට්ටු උනාට පස්සෙ.උබ මුල ඉදල කමෙට් කියවගෙන පලයන් තේරෙයි. එත් තේරෙන් නැත්තන් කොරන්ඩ දෙයක් නැ.:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මොකක්ඩ මචන් සින් එක කියන්ඩ අපිටත් දැන ගන්ඩ උගෙ නොවෙන වාහනයක් දාලා කිච උනාද:confused:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් එදා තිබ්බෙ නැ අද ඇත රත්තරන් බලු වෙන හින්ද දාගන්ඩ ඇති ඔක සරල දෙයක්නෙ.

    Ehenam delete neme ne karala tiyenne ban? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් එදා ඌ මට මැසේජ් එකකුත් එව්ව එරෝසන්ව ෆොර්ම් කරලා තියපන් ඌ ඕවර ටයිම් කරනවා කියල.උබව බයිට් එකට අරගත්තේ පොඩ්ඩක් කාලේ කකා :rofl:
    අනේ උගෙ ඔව ටයිම් රැට මොන ගරාජ් එකේද බන් වාහන වල මලක්ඩ හුරන්නෙ.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොකක්ඩ මචන් සින් එක කියන්ඩ අපිටත් දැන ගන්ඩ උගෙ නොවෙන වාහනයක් දාලා කිච උනාද:confused:

    අර පොල් වල්ලක් වාහනේට වැටුන සීන් එක :P ගත්තේ කොහෙන්ද කියලා දාන්නැතුව ඌ පොස්ට් කරලා තියෙන්නේ ඩයස් කොල්ලද ඔහේද පොටෝ එකේ ලින්ක් එකෙන් ගිහින් ඔරිජිනල් ගත්ත තැන පෙන්නලා අරුව අරුනයට කළා වගේ බයිට් කරන්න හැදුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර පොල් වල්ලක් වාහනේට වැටුන සීන් එක :P ගත්තේ කොහෙන්ද කියලා දාන්නැතුව ඌ පොස්ට් කරලා තියෙන්නේ ඩයස් කොල්ලද ඔහේද පොටෝ එකේ ලින්ක් එකෙන් ගිහින් ඔරිජිනල් ගත්ත තැන පෙන්නලා අරුව අරුනයට කළා වගේ බයිට් කරන්න හැදුව.
    ගත්තෙ කොහෙන්ඩ කියල කොච්චර ඇහුවත් රත්තරන් මුලදි නොකිය රගපෑව උගෙ වාහනේ කියල කමෙන්ට් කියවන්න :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව්, ඔය තෙර්ඩ් එකේ කමෙට් මුල ඉද කියවපන්. :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1611514&page=1
    http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
    අර පොල් වල්ලක් වාහනේට වැටුන සීන් එක :P ගත්තේ කොහෙන්ද කියලා දාන්නැතුව ඌ පොස්ට් කරලා තියෙන්නේ ඩයස් කොල්ලද ඔහේද පොටෝ එකේ ලින්ක් එකෙන් ගිහින් ඔරිජිනල් ගත්ත තැන පෙන්නලා අරුව අරුනයට කළා වගේ බයිට් කරන්න හැදුව.
    :sorry: ඉතින් රත්තරං ට වාහන තුන හතරක් තියෙනවානෙ:confused: උ වෙන එකෙක්ගෙ වාහනයක්ද ත්‍රෙඩ් එකෙ දාල තියෙන්නෙ කොහොමද දන්නෙ උගෙ නෙමෙ කියලා අර වාහනය වෙන එකෙක්ගෙ කියලා ඔප්පු උනාද?:oo:
     
    Status
    Not open for further replies.