ඔව්. බන්. ඒක "senal7 සිගිති ආතල් 3"න් මූ එක්ස්පොස් කරයි..
එතකොට අර ප්ලේන් වලින් බහින්න ලං වෙනකොට ගත්ත එව්වා ඔක්කොම බොරුද? උබ ලංකාවේ ඉන්න එකෙක්ද?
ඔව්. බන්. ඒක "senal7 සිගිති ආතල් 3"න් මූ එක්ස්පොස් කරයි..
එතකොට අර ප්ලේන් වලින් බහින්න ලං වෙනකොට ගත්ත එව්වා ඔක්කොම බොරුද? උබ ලංකාවේ ඉන්න එකෙක්ද?
ඔව් එදා තිබ්බෙ නැ අද ඇත රත්තරන් බලු වෙන හින්ද දාගන්ඩ ඇති ඔක සරල දෙයක්නෙ.උබ එදා මැරෙන්න හැදුව නේද ඔය ත්රෙඩ් එක ඩිලීට් කරල කියල?
ඔව් එදා තිබ්බෙ නැ අද ඇත රත්තරන් බලු වෙන හින්ද දාගන්ඩ ඇති ඔක සරල දෙයක්නෙ.
වින්ඩෝස් වල වගේ ඩිලීට් කලාම රීසයිකල් බින් එකට යන්නෙ නෑ පර්මනන්ට් ඩිලීට් වෙනවා
මොකද මාත් කාලයක් vbulletin සයිට් එකක් කලානේහ් 
අපි දන් නැ සයිට් ගැන නම්, එදා තිබ්බෙ නැ කියපුවම රත්තරන් ඇටිකෙල් කාපු උගුඩුව වගේ කිච් වෙවි හිටියෙ මක්කටද කියල හිතපන්කො ,කතාව ඉවරයි.එහෙම ගන්නෙ කොහොමද බොලවින්ඩෝස් වල වගේ ඩිලීට් කලාම රීසයිකල් බින් එකට යන්නෙ නෑ පර්මනන්ට් ඩිලීට් වෙනවා
මොකද මාත් කාලයක් vbulletin සයිට් එකක් කලානේහ්
![]()

කාර් එක උගේ නෙවෙයි කියල මේ 3න් තැනකම කියල තියෙන්නේඔව් එදා තිබ්බෙ නැ අද ඇත රත්තරන් බලු වෙන හින්ද දාගන්ඩ ඇති ඔක සරල දෙයක්නෙ.

අපි දන් නැ සයිට් ගැන නම්, එදා තිබ්බෙ නැ කියපුවම රත්තරන් ඇටිකෙල් කාපු උගුඩුව වගේ කිච් වෙවි හිටියෙ මක්කටද කියල හිතපන්කො ,කතාව ඉවරයි.![]()

ඔක රත්තරන් උගෙ නෙමි කියල කියුවෙ fb එකෙන් උස්සපු එකක් කියල මාට්ටු උනාට පස්සෙ.උබ මුල ඉදල කමෙට් කියවගෙන පලයන් තේරෙයි. එත් තේරෙන් නැත්තන් කොරන්ඩ දෙයක් නැ.කාර් එක උගේ නෙවෙයි කියල මේ 3න් තැනකම කියල තියෙන්නේ
http://www.elakiri.com/forum/showpost.php?p=16566708&postcount=56
http://www.elakiri.com/forum/showpost.php?p=16566752&postcount=63
http://www.elakiri.com/forum/showpost.php?p=16566882&postcount=77

කාර් එක උගේ නෙවෙයි කියල මේ 3න් තැනකම කියල තියෙන්නේ
http://www.elakiri.com/forum/showpost.php?p=16566708&postcount=56
http://www.elakiri.com/forum/showpost.php?p=16566752&postcount=63
http://www.elakiri.com/forum/showpost.php?p=16566882&postcount=77

ඔව් එදා තිබ්බෙ නැ අද ඇත රත්තරන් බලු වෙන හින්ද දාගන්ඩ ඇති ඔක සරල දෙයක්නෙ.

අනේ උගෙ ඔව ටයිම් රැට මොන ගරාජ් එකේද බන් වාහන වල මලක්ඩ හුරන්නෙ.ලොල් එදා ඌ මට මැසේජ් එකකුත් එව්ව එරෝසන්ව ෆොර්ම් කරලා තියපන් ඌ ඕවර ටයිම් කරනවා කියල.උබව බයිට් එකට අරගත්තේ පොඩ්ඩක් කාලේ කකා![]()

ඔව්, ඔය තෙර්ඩ් එකේ කමෙට් මුල ඉද කියවපන්.මොකක්ඩ මචන් සින් එක කියන්ඩ අපිටත් දැන ගන්ඩ උගෙ නොවෙන වාහනයක් දාලා කිච උනාද![]()

මොකක්ඩ මචන් සින් එක කියන්ඩ අපිටත් දැන ගන්ඩ උගෙ නොවෙන වාහනයක් දාලා කිච උනාද![]()
ගත්තේ කොහෙන්ද කියලා දාන්නැතුව ඌ පොස්ට් කරලා තියෙන්නේ ඩයස් කොල්ලද ඔහේද පොටෝ එකේ ලින්ක් එකෙන් ගිහින් ඔරිජිනල් ගත්ත තැන පෙන්නලා අරුව අරුනයට කළා වගේ බයිට් කරන්න හැදුව.ගත්තෙ කොහෙන්ඩ කියල කොච්චර ඇහුවත් රත්තරන් මුලදි නොකිය රගපෑව උගෙ වාහනේ කියල කමෙන්ට් කියවන්නඅර පොල් වල්ලක් වාහනේට වැටුන සීන් එකගත්තේ කොහෙන්ද කියලා දාන්නැතුව ඌ පොස්ට් කරලා තියෙන්නේ ඩයස් කොල්ලද ඔහේද පොටෝ එකේ ලින්ක් එකෙන් ගිහින් ඔරිජිනල් ගත්ත තැන පෙන්නලා අරුව අරුනයට කළා වගේ බයිට් කරන්න හැදුව.

http://www.elakiri.com/forum/images/icons/sq/11.gifඔව්, ඔය තෙර්ඩ් එකේ කමෙට් මුල ඉද කියවපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1611514&page=1
අර පොල් වල්ලක් වාහනේට වැටුන සීන් එකගත්තේ කොහෙන්ද කියලා දාන්නැතුව ඌ පොස්ට් කරලා තියෙන්නේ ඩයස් කොල්ලද ඔහේද පොටෝ එකේ ලින්ක් එකෙන් ගිහින් ඔරිජිනල් ගත්ත තැන පෙන්නලා අරුව අරුනයට කළා වගේ බයිට් කරන්න හැදුව.
ඉතින් රත්තරං ට වාහන තුන හතරක් තියෙනවානෙ
උ වෙන එකෙක්ගෙ වාහනයක්ද ත්රෙඩ් එකෙ දාල තියෙන්නෙ කොහොමද දන්නෙ උගෙ නෙමෙ කියලා අර වාහනය වෙන එකෙක්ගෙ කියලා ඔප්පු උනාද?