seo දෙවන කොටස onpage optimization

Jan 14, 2012
49
4
0
pannipitiya
පළමු කොටස මෙතනින් seo


අද මන් onpageoptimization ගැන හැදින්වීමක් කරන්නම් අපේ සයිට් එක රෑන්ක් කරද්දී අපිට ගූගල් විසින් කොන්දේසි කිහිපයක් දෙනවා ඒවාට අදාල විදියට අපේ සයිට් එක රෑන්ක් කලේ නැත්තම් එයාල අපිව රෑන්ක් වලින් පහතට දානවා සමහර සයිට් නීති විරෝදී විදියට මේ රෑන්ක් වලින් ඉදිරියට එනවා ඒවාට blackhat greyhat විදියට හදුන්වනවා මේ විදියට ටික දවසක් රෑන්ක් වල ඉන්න පුළුවන් හැබැයි අනිවාර්යෙන්ම ගූගල් එකට අහුවෙනවමයි.

මේවා තමයි හොද රෑන්කින් එකක් ගන්න අපේ සයිට් එකේ වෙන්න ඕනේ දේවල්

මෙතනින් බලන්න

දැන් බලමු ඇත්තටම onpageoptimization කියන්නේ මොකක්ද කියලා දැන් උඩ ලින්ක් එක බැලුවනම් ඔයාලට තේරෙයි රෑන්ක් වලට අපි මොනාද අපේ සයිට් එකේ ඇතුලේ කරන්න ඕනේ සහ අපි මොනාද අපේ සයිට් එකට පිටින් ලබාගන්න ඕනේ දේවල් කියලා

දැන් ටිකක් තේරුණා නේද හේ හේ අපි රෑන්ක් එකක් ගන්න අපේ සයිට් එක ඇතුලේ කරන වෙනස්කම් වලට තමයි onpageoptimization

මතක තියාගන්න සයිට් එකක් රෑන්ක් කරන්න 75% ක්ම වැදගත් වෙන්නේ onpageoptimization

onpage-optimization.jpg



ඔන්‍න‍ දුන්න පොඩි හැදින්වීමක් ලගදීම කියලා දෙන්නම් අපේ සයිට් එක ඇතුලේ කරන්න ඕනේ වෙනස් මොනාද කියලා එහෙනම් ජය :D
 
  • Like
Reactions: DIGPRIYANKARA

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම හොදට on page optimization කරා මගෙ blog එකෙ. එහින්ද අකන්ඩව මාස 8ක් PR 4 එකෙ තියාගන ඉන්න පුලුවන් උනා. තාමත් PR4. මට PR 4 හම්බවුනෙ ගිය අවුරුද්දෙ නොවැම්බර් වල.

    හොද වැඩක් මචො.
     
    Jan 14, 2012
    49
    4
    0
    pannipitiya
    මචන් පුළුවන් උපරිමයෙන් ගූගල් ඉල්ලන විදියටම optimize කරපන් පුළුවන් කමක් තියෙනවනම් උබේ සයිට් එකට related සයිට්(හැබැයි හොද රෑන්ක් එකක් තියෙන සයිට් වලින්ම විතරක් ගන්නවානම් ගොඩක් හොදයි )වලින් බැක් ලින්ක් ගන්න උත්සහ කරන්න සයිට් එක no 1 රෑන්ක් එකට ගෙන්න පුළුවන් ජය
     
    Last edited:

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    මම හොදට on page optimization කරා මගෙ blog එකෙ. එහින්ද අකන්ඩව මාස 8ක් PR 4 එකෙ තියාගන ඉන්න පුලුවන් උනා. තාමත් PR4. මට PR 4 හම්බවුනෙ ගිය අවුරුද්දෙ නොවැම්බර් වල.

    හොද වැඩක් මචො.

    mage blog ekatath deiyane kiyala sathi 3n Pagerank 3 lebune :D keyword research ekak karala domain ekakuth aran wedeta besse :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් පුළුවන් උපරිමයෙන් ගූගල් ඉල්ලන විදියටම optimize කරපන් පුළුවන් කමක් තියෙනවනම් උබේ සයිට් එකට related සයිට්(හැබැයි හොද රෑන්ක් එකක් තියෙන සයිට් වලින්ම විතරක් ගන්නවානම් ගොඩක් හොදයි )වලින් බැක් ලින්ක් ගන්න උත්සහ කරන්න සයිට් එක no 1 රෑන්ක් එකට ගෙන්න පුළුවන් ජය
    මගෙ domain name එකෙනම් අදාල කිසිම keyword නෑ එක ගොඩක් අවුලක් වෙයිද? :confused:ඔව් higher authority related site වලින් dofollow backlinks ගත්තා rank එක මාර විදිහට වැඩිඋනෙ. :D
     
    Jan 14, 2012
    49
    4
    0
    pannipitiya
    කමක් නැ රෑන්ක් එක තියෙනවනම් ඔයාගේ සයිට් එකට කට්ටිය එනවනම් එක ප්‍රශ්නයක් කරගන්න එපා, domain name එකේ නැති උනාට ඔයාගේ ආර්ටිකල් වල පොස්ට් වල keyword ඇතිනේ තව article add karanna ඒ ආර්ටිකල් කියවල හොඳ keyword එකකට optimize karanna අනික යාළුවා මන් ඔයාට කියල දෙන්නේ මන් දන්නා තරමින් හොදේ මන් දන්න ටික ඔයාට වැදගත් වෙයි කියල හිතනවා හේ හේ ජය