SEO හරියට කර දෙනු ලැබේ.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    SEO හරියට කර දෙනු ලැබේ.

    SEO-768x419.jpeg


    උබලත් හරියට SEO කරගන්න බැරුව ඉන්නවද? උත්හාස කරලා බැරි උනාද? මාසෙට රුපියල් 15000/= හොඳ පැකේජ් එකක් කරලා දෙන්න පුලුවන්. උබලගේ කී වර්ඩ් වලට ලොකු කම්පිටිශන් එකක් නැත්නම්, ඩොලර් 10 වගේ හයි ඔතොරිටි බැක් ලින්ක් ටිකක් අරන් රෑන්ක් කරගන්න විදියට වැඩ ටික කරලා දෙන්න පුලුවන්. මේ බලපන් මම රෑන්ක් කරපු එක මේ පේජ් එක හදලා මාසයක් වගේ ඇති.

    SEO Specialist Sri Lanka

    seo.png


    aut.png
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    SEO Specialist Sri Lanka

    rank 10 එන්න ඔය තරම් කාලයකින් පුළුවන් නම්,එකෙන් overall හිතන්න වෙන්නේ ලංකාවේ SEO Specialist තරම තමා මචන්:sorry::lol:

    එල එල good luck :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    rank 10 එන්න ඔය තරම් කාලයකින් පුළුවන් නම්,එකෙන් overall හිතන්න වෙන්නේ ලංකාවේ SEO Specialist තරම තමා මචන්:sorry::lol:

    එල එල good luck :)




    ඒකට ලොකු කම්පිටිශන් එකක් නෑ , උඩම ඉන්න එකා පී.බී.එන් සෙට් එකක් විතරයි ගහලා තියෙන්නේ , ඌ දැන් අවුරුදු ගානක් තිස්සේ ඔතන , ලබන මාසේ ඌව බීට් කරන්න තමයි හදන්නේ


    seo_sp.png
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    oya scene eka gana idea ekak aththema naha ban, anyway ape kollonta wasiyak wenawanam echcharayi
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අම්මගේ SEO කිරිල්ලක්නේ යකෝ ඒක.

    https://www.wirecabin.com

    trust flow - 0 :eek:
    citation flow - 28 :eek:

    98% nofollow links :eek:

    ඔක්කොම බැක්ලින්ක් ඩොමේන් එකට විතරයි :eek:

    ඔය සයිට් එක විසි කරලා අලුතෙන් පටන් ගනින් යකෝ. තරහකට නෙමේ කියන්නේ :(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජොනී බට්ට;23481893 said:
    අම්මගේ SEO කිරිල්ලක්නේ යකෝ ඒක.

    https://www.wirecabin.com

    trust flow - 0 :eek:
    citation flow - 28 :eek:

    98% nofollow links :eek:

    ඔක්කොම බැක්ලින්ක් ඩොමේන් එකට විතරයි :eek:

    ඔය සයිට් එක විසි කරලා අලුතෙන් පටන් ගනින් යකෝ. තරහකට නෙමේ කියන්නේ :(

    OYA UBATA PENNANA TIKA WITHRANE, SPAM LINK SET EKAK AIN KARANNA DALA TIYENNE,
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ජොනී බට්ට;23481893 said:
    අම්මගේ SEO කිරිල්ලක්නේ යකෝ ඒක.

    https://www.wirecabin.com

    trust flow - 0 :eek:
    citation flow - 28 :eek:

    98% nofollow links :eek:

    ඔක්කොම බැක්ලින්ක් ඩොමේන් එකට විතරයි :eek:

    ඔය සයිට් එක විසි කරලා අලුතෙන් පටන් ගනින් යකෝ. තරහකට නෙමේ කියන්නේ :(

    ගොඩක් කල් තිබ්බොත් හොදයි ඉතින්
    චන් බරන් ඒවා ඉතින් උපරිම සතියි දෙකයි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගොඩක් කල් තිබ්බොත් හොදයි ඉතින්
    චන් බරන් ඒවා ඉතින් උපරිම සතියි දෙකයි


    සපේම් සෙට් එකක් වැදිලා තිබ්බා රූට් ඩොමේන් එකට ඒවා ඔක්කොම අයින් කරන්න දැම්මා, දැන් අයින් වෙලා තියෙන්නේ .


    seo_flow.png
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා යකෝ
    අනේ හුකේ SEO Specialist ගහගනින් පුකේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජොනී බට්ට;23741866 said:
    uba me serp check karana tool eka mokakda?


    Code:
    https://smallseotools.com/keyword-position/
    මේකෙන් චෙක් කරලා ,



    Code:
    https://kwfinder.com/
    එකෙන් කන්ෆ්‍රම් කරගන්නවා