SEO
අපි ගූගල් එකේ මොකක්හරි සර්ච් කලාම අපිට ලැබෙනවනේ රිසල්ට් පේජ් එකක් එකේ එක සැරයකට එන රිසල්ට් ගාන දන්නවද? මන් හිතන විදියට ගොඩක් කට්ටිය දන්නෙ නැතුව ඇති ඇත්තටම රිසල්ට් 10 ක් එනවා ,දැන් ගිහින් ගණන් කරලා කියන්න එපා මට 12 ක් ආව මට 13 ක් ආව කියල.ගූගල් එකේ පළවෙනියටම එන කහපාට කොටුව ඇතුලේ එන්නේ ඇඩ් ඊට පස්සේ තමයි අපිට අවශ්‍ය රිසල්ට් එක පෙන්නන්නේ යාහු එකේනම් ඇඩ් එන්නේ කහපාට කොටුවක් ඇතුලේ ,දන්නවද සයිට් එකක් මේ පලවෙනි 10 ඇතුලට ගන්නේ කොහොමද කියල ,එක හිතන තරම් ලේසි නැහැ seo ඒ කියන්නේ (search engine optimization) සයිට් එක මේ පලවෙනි 10 ඇතුලට ගේන ක්‍රියාවලියට
සාමන්යෙන් ගොඩක් අය seo කරන්නේ ගූගල්,යාහු,බින්ග් වගේ එන්ජින් වලට විතරක් මොකද ඒවා තමයි ලෝකේ ගොඩක් මිනිස්සු භාවිතා කරන සර්ච් එන්ජින්
මේක එක්තරා විදියකට ලොකු පරාසයක් පුරා විහිදුන විෂයක් ලංකාවේ ගොඩක් අය මේ විෂය ගාන දන්නෙ නැ දැනගත්තත් මේ සම්බන්දයෙන් ක්‍රියාත්මක වෙනවා ගොඩක් අඩුයි(මන් දන්නා තරමින්) එත් වෙන රටවල් වල මේ විෂයට විතරක් වෙන් වුන ආයතන පවා තියෙනවා, හැබැයි තමන්ගේ වෙබ් සයිට් එකට ලොකු සෙනගක් දිනපතා එනවනම් ගනුදෙනු කරනවානම් මේ ගැන හිතන්න ඕනේ නැ ,
seo කරන ක්‍රම 2 ක් තියෙනවා
1 onpage optimization
2 offpage optimization
මේ ගැන මන් පස්සේ දවසක කියල දෙන්නම් දැනට seo ගැන දැනගන්න ආස අයට මන් මේ ලින්ක් ටික දානවා
1,http://www.webdesignsrilankablog.com...-seo-nowadays/
2,http://www.seomoz.org/beginners-guid...ngines-operate
3,http://www.tizag.com/SEOTutorial/index.php
ඇත්තටම මාත් ගොඩක් අසාවෙන් මේ දවස් වල මේක ගැන ඉගෙන ගන්නවා ඒ නිසාමයි ඔයාලටත් මේ ගැන දැනගන්න දැම්මේ
කාටහරි අවශ්‍යනම් තමන්ගේ හරි ඔයාලගේ ආයතන වල සයිට් seo වලින් rank කරගන්න මෙතනින් පුළුවන් [email protected]
එහෙනම් අපි යනවෝ..........
Part 1

settings hadagena thiyenne ehema. hebei mage site okkoma ara mul 10 pennanawa main keywords walata and sub keywords walata 