මම ඩොමේන් නේම් එකක් ගත්ත. ඊට පස්සේ 000webhost එකෙන් ෆ්‍රී එකවුන්ට් එකක් ඇරිය හොස්ටිං වලට. ඊට පස්සේ නේම් සර්වර් ඩීටේල්ස් දුන්න. දවස් දෙකක් බලන් හිටිය. තාම නෑ. තාම 1&1 එකේ කන්ට්‍රෝල් පැනල් එකේ එන්නේ උන්ගේ නේම් සර්වර් කියල.
කේස් එක තමයි ඒ කන්ට්‍රෝල් පැනල් එකේ තාම dns එකේ පෙන්නන්නේ ඩිෆෝල්ට් එකට යන්න කියල.
මේක දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ මොකද වෙලා තියෙන්නේ, මේක නෝමල් දෙයක් ද උන්ගෙන් අහන්න වෙයිද කියල. ඔය හෙල්ප් ඩෙස්ක් වල ට යන්න කලිනුයි ඇහුවේ. පොඩි උදව්වක් කරන්නකෝ.
දෙවෙනි කොටස තමයි ඒක එනකම් මට වර්ඩ් ප්‍රෙස් ඉන්ස්ටෝල් කරලා තියන්න පුලුවන්ද ඩමී සයිට් එකක් වගේ හදල?