Setting up a website

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,410
    3,079
    113
    මම ඩොමේන් නේම් එකක් ගත්ත. ඊට පස්සේ 000webhost එකෙන් ෆ්‍රී එකවුන්ට් එකක් ඇරිය හොස්ටිං වලට. ඊට පස්සේ නේම් සර්වර් ඩීටේල්ස් දුන්න. දවස් දෙකක් බලන් හිටිය. තාම නෑ. තාම 1&1 එකේ කන්ට්‍රෝල් පැනල් එකේ එන්නේ උන්ගේ නේම් සර්වර් කියල.
    කේස් එක තමයි ඒ කන්ට්‍රෝල් පැනල් එකේ තාම dns එකේ පෙන්නන්නේ ඩිෆෝල්ට් එකට යන්න කියල.
    මේක දන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ මොකද වෙලා තියෙන්නේ, මේක නෝමල් දෙයක් ද උන්ගෙන් අහන්න වෙයිද කියල. ඔය හෙල්ප් ඩෙස්ක් වල ට යන්න කලිනුයි ඇහුවේ. පොඩි උදව්වක් කරන්නකෝ.
    දෙවෙනි කොටස තමයි ඒක එනකම් මට වර්ඩ් ප්‍රෙස් ඉන්ස්ටෝල් කරලා තියන්න පුලුවන්ද ඩමී සයිට් එකක් වගේ හදල?