Severe Depression ban

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
severe depression නං කෑම කන්නත් එපා වෙනව බං :sorry: යංතං බත් කටවල් දෙක තුනක් කනව එච්චරයි මොනා තිබ්බත් මෙලෝ රහක් නෑ :no:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,676
    11,517
    113
    34
    Crynet Solutions
    යාළුවො නැද්ද බන් සෙට් වෙන්න..
    පොඩ්ඩක් සෙට් වෙලා කතා කරල fun එකක් ගනින් ඉදල හිටල..
    ඒකාකාරී උනාම තමයි බන් ගොඩක් ම..

    නැව් වල වැඩ කරන උන් බලපන්..
    ගොඩක් උන්ට Depression හැදෙනව අනිවාරෙන්..
    පොඩ්ඩක් වෙනස් කරපන් life එක..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oyage details tika PM karanne, mama group ekak hadanawa depression walin pelena ayata support group ekak denna.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,734
    68,107
    113
    Boy you need to attain nirvana.Your mind is fed up of all the bullshit.This is not depression.This is the best time to attain
     
    AnuradhaRa

    Well-known member
  • උඹල බොන්ඩ ඇබ්බැහි වෙච්ච අයටද?
    නැත්තං මොනාහරි මත්ද්‍රව්‍යයකට පුරුදු වෙලාද? එහෙම අයටත් ඔහොම එපා කරපු ජීවිතේ නීරස ගතියක් දැනෙනව..
    මම උඹලට හැම තිස්සෙම කියනව සතුට ණයට ගන්ඩ එපා කියල. මොකද ඒ ණය ආපහු ගෙවන්ඩ වෙනව.

    අනික තමන්ගෙ ජීවිතයට වටිනාකමක් දියල්ල. ඒ කිව්වෙ මම යහපත් පුද්ගලයෙක්, මට ප්‍රතිපත්තියක් තියෙනව, අනිත් අය යන්නං වාලෙ මම යන්නෙ නෑ කියල

    කැත අදහස් අයින් කරල හිත පිරිසිදුව තියා ගන්ඩ. මොනාහරි අලුත් සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්ඩ හිත යොමු කරන්ඩ. පොඩ්ඩක් පැත්තකට වෙලා නවල් එකක් කියවන්ඩ.

    යාලුවොත් එක්ක හැමතිස්සෙම රස්තියාදු ගහන්ඩ එපා. කොයිවෙලේත් පෝන් එකට ඔලුව දාගෙන ඉන්ඩත් එපා. හැමදේකින්ම මිදිල ටිකක් තනිවෙලා ඉන්ඩ. වට පිටාවෙ සද්දවලට ඇහුන් කන් දෙන්ඩ

    ජීවිතේට අරමුණක් තියාගනිල්ල, දරුවෙක්වත් හදපල්ල, දරුව උස් මහත් වෙනකොට එයාට අත දෙන කොට උඹලගෙ ජීවිතත් පිරිල යයි..

    උඹලට තියෙන දේවල් මට නෑ.. ඒත් මම කොච්චර ප්‍රබෝධයෙන් ඉන්නවද... :)

    ඇයි මම විතරක් බලපල්ල වයිට්වෝකරය :cool:
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹල බොන්ඩ ඇබ්බැහි වෙච්ච අයටද?

    :dull:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    Mokakda karanne. suicidal nam naha. eth kisima deyakata asawak na kama kana eka hara. :( honda jobak thiyenawa. hama deema thiyenawa ban.

    මටත් යකෝ..සීරියස්ලි...උඹ සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේද :confused::confused::sorry::sorry:
     
    crazzyKv

    Junior member
  • Feb 25, 2009
    36
    8
    8
    Mokakda karanne. suicidal nam naha. eth kisima deyakata asawak na kama kana eka hara. :( honda jobak thiyenawa. hama deema thiyenawa ban.

    Go to a gym, follow a proper diet plan and a workout schedule. You will feel more active and energized .. :yes:
     
    bitwhites

    Member
    May 24, 2018
    38
    7
    0
    make sure you get enough sleep.. and try to set a goal and work towards it. could be gym. or travelling or something like that.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජීවිතේ කරන දේවල් වලින් සතුටක් නැති උනාම ඔහොම වෙනවා බන්. බල්ලෙක් පූසෙක් මාළු මල් වර්ග එළවලු වගේ දේවල් ට්‍රයි කරලා බලන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,075
    36,033
    113
    වොන්ඩර් ලැන්ඩ්
    api club ekak dagamuda ? wade thiyenne open katha karanna ba fake id hadaganna wenawa. nettan personal level eken gahanna gannawa wali yaddi. :oo:

    ක්ලබ් එක හදල වැඩේ නැගල යනකොට ඒ එස් පි ලියනගේ ඇවිල්ල උබ අයන් කරලා වෙන එකෙක් දාල ක්ලබ් එකේ නම වෙනස් කරය්ද දන්නේ නැ බන්..... :yes::confused::confused: