Sex අසහනය නිසා ලංකාව වාර්තාවක් තබයි. Hot Discuss Topic
ගූගල් සෙවුම් යන්ත්රය භාවිතා කරමින් ලිංගිකත්වයට අදාළ කරුණු වැඩි වශයෙන් සොයන රට බවට ශ්රී ලංකාව පත්ව ඇතැයි නවතම සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.
අඩෝ පුදුම අසහනයක් නේ බං ලංකාවේ උන්ට තියෙන්නේ , මෙච්චර ලෝකයේ ජනගහනයෙන් වැඩි බිලියන ගණන් මිනිස්සු ඉන්න චීනය ඇමෙරිකාව ඉන්දියාව වගේ රටවල් තියෙද්දී , ඒවත් පරදල ලංකාව මිලියන 21 ඉන්න, උන්ටත් අඩුවෙන් ඉන්ටෙර්නෙට් use කරන පුංචි දුපත Top උන එකනේ අස්චර්යේ.
ඉන්ටෙර්නෙට් use එක අනුව country rank එක මෙතනින් බලන්න
http://en.wikipedia.org/wiki/List_of_countries_by_number_of_Internet_users
උදහරනෙට
1
China Internet use කරන ප්රමාණය 513,100,000 එය රටේ මුළු ජනගහනයෙන් 38.4%
2
United States Internet use කරන ප්රමාණය 245,203,319 එය රටේ මුළු ජනගහනයෙන් 78.3%
ඔය ඔක්කොම රටවල් පරද්දලා
74
Sri Lanka ලංකාවේ Internet use කරන ප්රමාණය 3,192,587 එය රටේ මුළු ජනගහනයෙන් 15.00 %
මේ Rank එකේ ලංකාව ඉන්නේ 74 ට , ලංකාවේ මුළු ජනගහනෙන් 15% විතරයි Internet use කරන්නේ . මේ වගේ record එකක් තියන්න නම් එහෙනම් පුදුම අසහනයක් තියෙන set එකක් නේ internet use කරන්නේ .
පිස්සු හැදෙනවා බං

අඩෝ මේකට හේතුව මොකක්ද ? තාර්කිකව අර්ථකථනය කරමු
ගූගල් සෙවුම් යන්ත්රය භාවිතා කරමින් ලිංගිකත්වයට අදාළ කරුණු වැඩි වශයෙන් සොයන රට බවට ශ්රී ලංකාව පත්ව ඇතැයි නවතම සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.
අඩෝ පුදුම අසහනයක් නේ බං ලංකාවේ උන්ට තියෙන්නේ , මෙච්චර ලෝකයේ ජනගහනයෙන් වැඩි බිලියන ගණන් මිනිස්සු ඉන්න චීනය ඇමෙරිකාව ඉන්දියාව වගේ රටවල් තියෙද්දී , ඒවත් පරදල ලංකාව මිලියන 21 ඉන්න, උන්ටත් අඩුවෙන් ඉන්ටෙර්නෙට් use කරන පුංචි දුපත Top උන එකනේ අස්චර්යේ.
ඉන්ටෙර්නෙට් use එක අනුව country rank එක මෙතනින් බලන්න
http://en.wikipedia.org/wiki/List_of_countries_by_number_of_Internet_users
උදහරනෙට
1
2
ඔය ඔක්කොම රටවල් පරද්දලා
74
මේ Rank එකේ ලංකාව ඉන්නේ 74 ට , ලංකාවේ මුළු ජනගහනෙන් 15% විතරයි Internet use කරන්නේ . මේ වගේ record එකක් තියන්න නම් එහෙනම් පුදුම අසහනයක් තියෙන set එකක් නේ internet use කරන්නේ .
පිස්සු හැදෙනවා බං

අඩෝ මේකට හේතුව මොකක්ද ? තාර්කිකව අර්ථකථනය කරමු
Last edited:

Ape unta porn search karanna panthi daala denna oni hama welema sex sex kiyala search karanawata