Sex අසහනය නිසා ලංකාව වාර්තාවක් තබයි. Hot Discuss Topic

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    Sex අසහනය නිසා ලංකාව වාර්තාවක් තබයි. Hot Discuss Topic

    ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් ලිංගිකත්වයට අදාළ කරුණු වැඩි වශයෙන් සොයන රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇතැයි නවතම සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.

    අඩෝ පුදුම අසහනයක් නේ බං ලංකාවේ උන්ට තියෙන්නේ , මෙච්චර ලෝකයේ ජනගහනයෙන් වැඩි
    බිලියන ගණන් මිනිස්සු ඉන්න චීනය ඇමෙරිකාව ඉන්දියාව වගේ රටවල් තියෙද්දී , ඒවත් පරදල ලංකාව මිලියන 21 ඉන්න, උන්ටත් අඩුවෙන් ඉන්ටෙර්නෙට් use කරන පුංචි දුපත Top උන එකනේ අස්චර්යේ.


    ඉන්ටෙර්නෙට් use එක අනුව country rank එක මෙතනින් බලන්න
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_number_of_Internet_users


    උදහරනෙට

    1
    22px-Flag_of_the_People%27s_Republic_of_China.svg.png
    China Internet use කරන ප්‍රමාණය 513,100,000 එය රටේ මුළු ජනගහනයෙන් 38.4%

    2
    22px-Flag_of_the_United_States.svg.png
    United States Internet use කරන ප්‍රමාණය 245,203,319 එය රටේ මුළු ජනගහනයෙන් 78.3%

    ඔය ඔක්කොම රටවල් පරද්දලා

    74
    22px-Flag_of_Sri_Lanka.svg.png
    Sri Lanka
    ලංකාවේ Internet use කරන ප්‍රමාණය 3,192,587 එය රටේ මුළු ජනගහනයෙන් 15.00 %

    මේ Rank එකේ ලංකාව ඉන්නේ 74 ට , ලංකාවේ මුළු ජනගහනෙන් 15%
    විතරයි Internet use කරන්නේ . මේ වගේ record එකක් තියන්න නම් එහෙනම් පුදුම අසහනයක් තියෙන set එකක් නේ internet use කරන්නේ .



    පිස්සු හැදෙනවා බං
    :eek::shocked:

    අඩෝ මේකට හේතුව මොකක්ද ? තාර්කිකව අර්ථකථනය කරමු
     
    Last edited:
    • Like
    Reactions: Harlequin

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    oya kiyanne ara sex kiyala search karapu eka ganane :P Ape unta porn search karanna panthi daala denna oni hama welema sex sex kiyala search karanawata :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සෙක්ස් ගැන අධ්‍යාපනයක් නැති නිසා කට්ටිය ඉන්ටනෙට් එකෙන් ඉගෙනගන්නව ඇති
     
    දෙයක් ලාබ වෙන්න ලාබ වෙන්න සීග්‍රයෙන් පැතිරෙනවා එට පස්සේ එකේ වටිනාකම හරි හැටි දන්නේ නැති නුගතුන් උනත් එක පාවිච්චි කරනවා
    මේක ඕන දෙකට පොදුයි, ජංගම දුරකථන, අන්තර්ජාලය facebook වගේ ඕනම දෙයක්
    එට පස්සේ වෙන දේවල් වලින් එකක් තමයි ඔය අනේකව අපි පහුගිය කලේ ඇහුව දැක්ක
    අට පාස් නැති ගොඩේ බයියෝ මේවා පාවිච්චි කරනකොට එහෙම වෙනවා
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    mekane mchnla ape ewun athe wiyadama hoya ganne internet 1n porn balala.pita rata ewun hitha athata gannawata wada sex thamai.un porn bala bala inne na.mata hithena widihata.
     
    Dec 14, 2012
    215
    17
    0
    ලෝකෙන් ම 74 වෙනි තැනට ඉන්ටනෙට් යූස් කරනව කියන්නෙ නරක එකක් නෙවෙයි බොල. තමන්ගෙ රටට ජාතියට අපහසවෙන නිවුස් එකක් කොහෙන් හරි උස්සල මෙතන අතහරින අසහනකාරයො තමයි තොපි. කෝ ඔය කියන සමීක්ෂණ වාර්තාව? පුඵවන් නම් දාපන් ලින්ක් එක‍
    හම්බ හැත්ත සිංහල බෞද්ධයන්ට අපහස කරන්න තමයි මේවගේ නිවුස් හදන්නෙ. අහුවෙන්න එපා