"Sex" ජීවිතයට අවශ්‍යයි ද?

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මචං... පොඩ්ඩක් කල්පනා කරන්න.. අවශ්‍යතාවය සහ උවමනාව කියන දෙක පටලවගන්න එපා...

අවශ්‍යතාවය කියන්නේ...උවමනාව නෙවේද බන්....:D:D:D

අනික ඕක මම කියපු එකක් නේමේ....හැමෝම දැන හෝ නොදැන යන්නේ ඔය පාරේ තමයි...හැම ජඩ වැඩක්ම කරන්නෙත් මේවට...මේක ලෝක ධර්මතාවයක්...මම කිව්වේ පොදුවේ...

සමහර පොන්නයන්ට ඉතින්...නරිය මිදි තිත්තයි කියනව වගේ දේවල් කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද?... එහෙම කියලවත් හිත හදාගන්නවා ඇරෙන්න...:lol::lol::lol:
 
manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කවුරු කොහොම කිව්වත් එක ජීවිතේ ප්‍රදාන අවශ්‍යතාවයක් එක එහෙම නෙමේ කියන්නේ ඉතින් නපුංසකයෙක් තමා

    මචං.. මම බලාපොරොත්තු වෙච්චි තවත් point එකක් තමයි ඕ‍ක.. :oo: ඇයි ඒක අවශ්‍යතාවයක් නොවෙනව නම්... ඒක ''නපුංසක'' ගොඩට දාන්නෙ...? වටහාගැනීමේ පොඩි ගැටලු සහගත දෙයක් තියෙනව නේද...? ඒ අවශ්‍යතාවයෙන් මිදිල ඉන්න කෙනෙක්ට අපි කියන්න ඕනෙ ''නපුංසක'' කියලද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔව්.. ඒ කතාව හරි. :yes::yes: ''ආදරේ = සෙක්ස්'' කියනව නම්... අවංකවම අවශ්‍යතාවය මොකද්ද කියල පේනවනෙ... තවත් හොඳ point එකක්.... :yes:

    :rolleyes: ආදරේ තියෙන්න ඕනා සෙක්ස් වලට, නමුත්, සෙක්ස් තියෙන්න ඕනා ආදරේට නෙවේ...... (මට පැටලුනාද මන්දා......:rolleyes: )
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ

    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D

    :love::love::love::love::love::love::love::love::love:
    2_lovers.gif
    :love::love::love::love::love::love::love::love::love:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අවශ්‍යතාවය කියන්නේ...උවමනාව නෙවේද බන්....:D:D:D

    අනික ඕක මම කියපු එකක් නේමේ....හැමෝම දැන හෝ නොදැන යන්නේ ඔය පාරේ තමයි...හැම ජඩ වැඩක්ම කරන්නෙත් මේවට...මේක ලෝක ධර්මතාවයක්...මම කිව්වේ පොදුවේ...

    සමහර පොන්නයන්ට ඉතින්...නරිය මිදි තිත්තයි කියනව වගේ දේවල් කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද?... එහෙම කියලවත් හිත හදාගන්නවා ඇරෙන්න...:lol::lol::lol:

    නෑ මචං... අවශ්‍යතාවය සහ උවමනාව කියන්නෙ දෙකක්... අවශ්‍යතාවය නිතර වෙනස් වෙනව.. අවශ්‍යතා වැඩිවෙනව අඩුවෙනව. උවමනාව කියන දේ එහෙම නැහැ. උදාහරණයක් කිව්වොත්... ආහාර ගැනීම උවමනාවක්. අපි ගන්න ආහාර තෝරා බේරා ගැනීමක් කරනව නම්... හොඳ ඒවා.. රස ඒවා කියල.... අන්න ඒක අවශ්‍යතාවයක්. හොඳ වුනත් රස වුනත්.. වෙන්නෙ කුසගින්න නිවන එක. අන්න ඒකයි අවශ්‍යතාවයයි.. උවමනාවයි දෙකක් කිව්වෙ. නමුත් අපි මේ කතාබහ කරන මාතෘකාව ඔය දෙකෙන් කොයිකද කියන එක ගොඩ දෙනෙක් පටලවගෙන ඉන්න එකයි ප්‍රශ්නෙ.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මිනිසෙකුගේ ප්‍රධාන අවශ්‍යතා 3

    ආහාර
    බලය
    ලිංගිකත්වය :yes::yes::yes:
    ආහාර
    ඇදුම්
    නිවාස

    කියලනේ මම ඉගන ගත්තේ ,,,මාර සීන් එක ..මුල ඉදන් එන්න වෙනවා
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම මගේ අත්දැකීමක් කියන්නම්. මගේ හොද යාලුවෙක් උන්නා. එයා ගොඩක් ඉගනගෙන ඉහලට ගිහින් පස්සේ මහන උනා. පැවිදි ජීවිතයට අනුව "ස්වයන් වින්දනය" කරන එකත් විනය නීති වලට ඉතා පට හැනි දෙයක් ..ඒ තියා කෙල්ලෙක් දිහා වෙන දෙයක් හිතුවත් මාර පට්ට සීන් ගොඩක් තියනවා ඒ වරද හදා ගන්න කරන්න ඕනේ විනය වත් පිළිවෙත්. මම දන්නා විදිහට විනය නීතිත් බර ගානක් තියනවා පැවිදි උතුමෙක්ට. මම දන්නා යාළුවා මම ගොඩක් close දන්නා කෙනෙක්. මම පැවිදි උනාට පස්සේ ඇහුව "ස්වයන් වින්දනය" වත් කරන්න හිතෙන්නේ නැත්ද..feelings දැනුනම මොකද කරන්නේ කියල ? එයා කිව්වේ අවන්කවම එක ගැන අවශතාවය නැති වෙන මුල් අයින් කලාම නිකම්ම ඒ අවශ්‍යතා නැතිව යනවා. එහෙම දෙයක් හිතෙන්නේ වත් නෑ කියල. කාලයක් එක එහෙම නොඋනම එක ඇති වෙන්නෙම නෑ කියල එයා කිව්වා. අපි හිතන්නේ මේකේ අනික් පැත්තනේ. හැමදේටම මුල් වෙන්නේ හිත..හිතින් ඕව ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් ....
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    තමන්ගේ වර්ගයා පවත්වාගෙන යන්න ඒක අවශ්‍යයි
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    mehemai adaraya karaddi sex walata ebetama kittu wenawa,sex kiyana de poddak wath nathi unoth adaraya essarahata geniyanna amaru wenawa
    (athdakimen)
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙතන් ගැටලුව තියෙන්නේ sex කියන එකේ නිවැරදිම තෙරුම මොකද්ද කියලා හරියට තෙරුම් ගන්නවද කියලා :dull: sex කියන්නේ දෙන්නෙ ශාරිරිකව එකතු වීම විතරද එතිනින් එහා ගිය එකක් නේමේද කියන එකයි. sex = ශාරිරිකව එකතු විම පමණක් නම් එක අත්‍යාවශ්‍ය නෑ :no: එතනින් එහා ගිය දෙයක් නම අනිවාර්යෙන් සාමාන්‍ය ජිවිතයට ඉතා වැදගත්. :yes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙන්න මේකයි මම Elakiri එකට වැඩියෙන්ම කැමති හේතුව. මිනිස්සු හිතන විදිහ ගැන සමාජය දරන අදහස් ගැන ඉගෙන ගන්න හොද තැනක. වැදගත් දෙයක් කතාකරන්න පුළුවන් තැනක. (සමහරුනම් ඔක්කොටොම ඉස්සෙල්ලා කුණුහරප ඉස්සර කරගන්නවනේ.:rolleyes: එකත් ඉතින් විවිධත්වය තමයි.:) )

    LIFE = MONEY = LOVE = SEX

    ලංකාවේ මිනිස්සු හුග දෙනෙක් දුවන්නේ ඔන්න ඔය යාන්ත්‍රණයේ නේ. ඔන්න ඔතන තමයි කට්ටියට වරදින තැන.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    (සමහරුනම් ඔක්කොටොම ඉස්සෙල්ලා කුණුහරප ඉස්සර කරගන්නවනේ.:rolleyes: එකත් ඉතින් විවිධත්වය තමයි.:) )
    ජානමය විවිධත්වයක් මචන් :yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සරල විදියට කියලා දෙන්නම්

    ස්වයං වින්දනයේ යෙදිලා බඩුවක් ගහපු එකක් මතක් කරන්න

    නැත්නම් ස්වයං වින්දායේ යෙදිලා බඩුවක් ගහන්න යන්න

    ඔය දෙකම කොතෙක් දුටර සාර්ථක ද ? ඔබ තෘප්තිමත් ද කියලා හිතන්න

    අනික කමයේ හැසිරෙන එකයි ( සංසර්ගයේ යෙදෙමින් සියලූම අවශ්‍යතා සපුරා ගැනිම )

    තමන් ආදරය කරන කෙල්ල ගේ ලැබෙන සෙනෙහස.. උනුහුම කොච්චර දුරට ඒ කොල්ලට අශ්ශද ශක්තියක් ද ?

    මට දිර්ඝට විස්තර කරනන් අමරුයි උබලා තේරුම් ගන්න.....
    උර මඩලේ ලය තියාන වින්ද සූව තවම ණය ගැති නූබ හිමි වුනා මට
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම මගේ අත්දැකීමක් කියන්නම්. මගේ හොද යාලුවෙක් උන්නා. එයා ගොඩක් ඉගනගෙන ඉහලට ගිහින් පස්සේ මහන උනා. පැවිදි ජීවිතයට අනුව "ස්වයන් වින්දනය" කරන එකත් විනය නීති වලට ඉතා පට හැනි දෙයක් ..ඒ තියා කෙල්ලෙක් දිහා වෙන දෙයක් හිතුවත් මාර පට්ට සීන් ගොඩක් තියනවා ඒ වරද හදා ගන්න කරන්න ඕනේ විනය වත් පිළිවෙත්. මම දන්නා විදිහට විනය නීතිත් බර ගානක් තියනවා පැවිදි උතුමෙක්ට. මම දන්නා යාළුවා මම ගොඩක් close දන්නා කෙනෙක්. මම පැවිදි උනාට පස්සේ ඇහුව "ස්වයන් වින්දනය" වත් කරන්න හිතෙන්නේ නැත්ද..feelings දැනුනම මොකද කරන්නේ කියල ? එයා කිව්වේ අවන්කවම එක ගැන අවශතාවය නැති වෙන මුල් අයින් කලාම නිකම්ම ඒ අවශ්‍යතා නැතිව යනවා. එහෙම දෙයක් හිතෙන්නේ වත් නෑ කියල. කාලයක් එක එහෙම නොඋනම එක ඇති වෙන්නෙම නෑ කියල එයා කිව්වා. අපි හිතන්නේ මේකේ අනික් පැත්තනේ. හැමදේටම මුල් වෙන්නේ හිත..හිතින් ඕව ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් ....

    ඔව් මචං... ඒක බොහොම හරි. කාටවත් තේරෙන්නෙ නැහැ මේක මුලාවක් කියන එක. ''අවශ්‍යද'' කියල ඇහුවම.. ඒ මුලාවේ ඉඳන් තමයි හැමෝම උත්තර දෙන්නෙ. ඒක තමයි තේරුම්ගන්න ඕනෙ වැදගත්ම දේ... සිත බොහෝ දුරටම මුල් වෙනව තමයි. එහෙනම්... මේ ප්‍රශ්නයට සුදුසු පිළිතුර හැමෝටම ටිකක් හරි වැටහිලා යනව නම් ‍ගොඩක් හොඳයි... සිතෙන් ඒ දේ එන්නෙ නැතිනම් ඒක තමයි නිදහස.
     
    • Like
    Reactions: Ironwingz

    blue_in_rio

    Well-known member
  • නෑ මචං... අවශ්‍යතාවය සහ උවමනාව කියන්නෙ දෙකක්... අවශ්‍යතාවය නිතර වෙනස් වෙනව.. අවශ්‍යතා වැඩිවෙනව අඩුවෙනව. උවමනාව කියන දේ එහෙම නැහැ. උදාහරණයක් කිව්වොත්... ආහාර ගැනීම උවමනාවක්. අපි ගන්න ආහාර තෝරා බේරා ගැනීමක් කරනව නම්... හොඳ ඒවා.. රස ඒවා කියල.... අන්න ඒක අවශ්‍යතාවයක්. හොඳ වුනත් රස වුනත්.. වෙන්නෙ කුසගින්න නිවන එක. අන්න ඒකයි අවශ්‍යතාවයයි.. උවමනාවයි දෙකක් කිව්වෙ. නමුත් අපි මේ කතාබහ කරන මාතෘකාව ඔය දෙකෙන් කොයිකද කියන එක ගොඩ දෙනෙක් පටලවගෙන ඉන්න එකයි ප්‍රශ්නෙ.

    උඹේ අදහස නම් හරි මචන්..ඒත් උඹට අවශ්‍යයතාවයයි උවමනාවයි පැටලිලා..මේක අනිත් පැත්තටයි කියන්න ඕනා...අවශ්‍යයතාවය වෙනස් වෙන්නේ නෑ..මොකද ඒක අවශ්‍යයම නිසා..උවමනාවන් තමයි වෙනස් වෙන්නේ. උදාහරනයක් විදියට, ආහාර කියන්නේ මූලික මිනිස් අවශ්‍යයතාවයක්.අපි ආහරය වශයෙන් ගන්නේ, බත්ද, පාන්ද, වෙනමොනවත්ද කියන එක තමයි උවමනාව.ඒක එක එක්කෙනාට වෙනස්.අවශ්‍යයතා සපුරගන්නේ නැතුව ජීවත් වෙන්න බෑ.ඒත් උවමනා ගැන එහෙම නෙමෙයි.අපිට බත් නැත්නම් පාන් හරි, ඒත් නැත්නම් වෙන දෙයක් කාල හරි ආහාර කියන අවශ්‍යයතාවය නැති කර ගන්න පුලුවන්.එතකොට මේ ලිංගිකත්වක කියන්නේ මොකක්ද. ඒක නැතුව අපිට ජීවත් වෙන්න පුලුවන්ද.(මම ඇහුවෙ අපිට ජීවත් වෙන්න පුලුවන්ද කියලා.පරම්පරාව ඇතිකරන එක ගැන නෙමෙයි.පටලව ගන්න එපා) දැන් නිදහසේ කල්පනා කරලා බලන්න ලිංගිකත්වය කියන්නේ අවශ්‍යයතාවයක්ද, උවමනාවක්ද කියලා.ආපහු මතක් කරනවා, උවමනා නැතිව අපිට ජීවත් වෙන්න පුලුවන්, අවශ්‍යයතා නැතුව බැහැ. :):):):)

    සංවාදයට විවෘතයි.....
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මෙන්න මේකයි මම Elakiri එකට වැඩියෙන්ම කැමති හේතුව. මිනිස්සු හිතන විදිහ ගැන සමාජය දරන අදහස් ගැන ඉගෙන ගන්න හොද තැනක. වැදගත් දෙයක් කතාකරන්න පුළුවන් තැනක. (සමහරුනම් ඔක්කොටොම ඉස්සෙල්ලා කුණුහරප ඉස්සර කරගන්නවනේ.:rolleyes: එකත් ඉතින් විවිධත්වය තමයි.:) )

    LIFE = MONEY = LOVE = SEX

    ලංකාවේ මිනිස්සු හුග දෙනෙක් දුවන්නේ ඔන්න ඔය යාන්ත්‍රණයේ නේ. ඔන්න ඔතන තමයි කට්ටියට වරදින තැන.

    Yes මචං... ජීවිතයට අවශ්‍ය ඇත්තටම මොනවද ? අවශ්‍යයි කියල ලං කරගන්නෙ මොනවද..? ඕක තමයි වරද්දගන්නෙ හැමෝම.... :yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    mehemai adaraya karaddi sex walata ebetama kittu wenawa,sex kiyana de poddak wath nathi unoth adaraya essarahata geniyanna amaru wenawa
    (athdakimen)

    E kiyanne sex naththam aadare iwarai da ? Ethana gataluwak thiyenawa machan...??