මචං... පොඩ්ඩක් කල්පනා කරන්න.. අවශ්‍යතාවය සහ උවමනාව කියන දෙක පටලවගන්න එපා...
අවශ්‍යතාවය කියන්නේ...උවමනාව නෙවේද බන්....

අනික ඕක මම කියපු එකක් නේමේ....හැමෝම දැන හෝ නොදැන යන්නේ ඔය පාරේ තමයි...හැම ජඩ වැඩක්ම කරන්නෙත් මේවට...මේක ලෝක ධර්මතාවයක්...මම කිව්වේ පොදුවේ...
සමහර පොන්නයන්ට ඉතින්...නරිය මිදි තිත්තයි කියනව වගේ දේවල් කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද?... එහෙම කියලවත් හිත හදාගන්නවා ඇරෙන්න...

ඇයි ඒක අවශ්‍යතාවයක් නොවෙනව නම්... ඒක ''නපුංසක'' ගොඩට දාන්නෙ...? වටහාගැනීමේ පොඩි ගැටලු සහගත දෙයක් තියෙනව නේද...? ඒ අවශ්‍යතාවයෙන් මිදිල ඉන්න කෙනෙක්ට අපි කියන්න ඕනෙ ''නපුංසක'' කියලද ? 
ආදරේ තියෙන්න ඕනා සෙක්ස් වලට, නමුත්, සෙක්ස් තියෙන්න ඕනා ආදරේට නෙවේ...... (මට පැටලුනාද මන්දා......

sex කියන්නේ දෙන්නෙ ශාරිරිකව එකතු වීම විතරද එතිනින් එහා ගිය එකක් නේමේද කියන එකයි. sex = ශාරිරිකව එකතු විම පමණක් නම් එක අත්‍යාවශ්‍ය නෑ
එතනින් එහා ගිය දෙයක් නම අනිවාර්යෙන් සාමාන්‍ය ජිවිතයට ඉතා වැදගත්.
)