''ඇයි අවශ්‍ය නැත්තෙ..?'' = ''ඇයි ඔයාට අවශ්‍ය නැද්ද?'' = ඔව් අවශ්‍යයි.
ඔව් කියන එක තමයි වටෙන් කියන්නේ. සිම්පල් නේ බං ඉතිං? සෙක්ස් නැත්තන් උඹ ඔය ත්‍රෙඩ් එක දාන්න අද මෙතන නෑ
ඔව් කියන එක තමයි වටෙන් කියන්නේ. සිම්පල් නේ බං ඉතිං? සෙක්ස් නැත්තන් උඹ ඔය ත්‍රෙඩ් එක දාන්න අද මෙතන නෑ

(තමන්ගේ සහකාරිය සමග පමණක්)
(gay or Butterfly) ඔය seen එක හරියට අවබොද කරනොගෙන තමා ගොඩක් අයගෙ විවාහ ජීව්තෙ සම්පුර්නයෙන් කඩකප්පල් වෙන්නෙ..
ඕක තමා ඇත්ත