"Sex" ජීවිතයට අවශ්‍යයි ද?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ''ඇයි අවශ්‍ය නැත්තෙ..?'' = ''ඇයි ඔයාට අවශ්‍ය නැද්ද?'' = ඔව් අවශ්‍යයි.
    ඔව් කියන එක තමයි වටෙන් කියන්නේ. සිම්පල් නේ බං ඉතිං? සෙක්ස් නැත්තන් උඹ ඔය ත්‍රෙඩ් එක දාන්න අද මෙතන නෑ :P
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ''ඇයි අවශ්‍ය නැත්තෙ..?'' = ''ඇයි ඔයාට අවශ්‍ය නැද්ද?'' = ඔව් අවශ්‍යයි.
    ඔව් කියන එක තමයි වටෙන් කියන්නේ. සිම්පල් නේ බං ඉතිං? සෙක්ස් නැත්තන් උඹ ඔය ත්‍රෙඩ් එක දාන්න අද මෙතන නෑ :P

    ප්‍රශ්නෙට අදාල දේ මග ඇරෙනව. කතාබහ අවසානයේ ඒක සාධාරණීකරණය වෙලා තමයි නවතින්නෙ.. එහෙම නේද...? :lol::lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D



    dawase katawa,,hina nama piligannimi,,

    ape kollonta ada kale,,kellek ona,,hu....,,fun 1 gannai witarai,,etanin ehata,,ekiwa happy eke tyanna,,ewa katandara anawashai,,

    ada theorya anna panna,,
    mekata man eka helama wiruddai
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අවශ්‍යයි මචං...
    sex නිසා යහපත් දෙයක් මිසක් අයහපත් දෙයක් නොසිදුවේ...... :yes: (තමන්ගේ සහකාරිය සමග පමණක්)
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    sex ජීව්තයට බොහොම වැදගත්!!!:yes:නැ කියනවනම් ඇත්තටම ඌට එකක් නැ...:rolleyes:(gay or Butterfly) ඔය seen එක හරියට අවබොද කරනොගෙන තමා ගොඩක් අයගෙ විවාහ ජීව්තෙ සම්පුර්නයෙන් කඩකප්පල් වෙන්නෙ..:yes:මිනහ පිට යන්නෙ හො ගැනි පිට යන්නෙ..:dull:ඕක තමා ඇත්ත:yes:
     

    supunpancha

    Member
    Dec 4, 2008
    1,351
    9
    0
    උඹේ අදහස නම් හරි මචන්..ඒත් උඹට අවශ්‍යයතාවයයි උවමනාවයි පැටලිලා..මේක අනිත් පැත්තටයි කියන්න ඕනා...අවශ්‍යයතාවය වෙනස් වෙන්නේ නෑ..මොකද ඒක අවශ්‍යයම නිසා..උවමනාවන් තමයි වෙනස් වෙන්නේ. උදාහරනයක් විදියට, ආහාර කියන්නේ මූලික මිනිස් අවශ්‍යයතාවයක්.අපි ආහරය වශයෙන් ගන්නේ, බත්ද, පාන්ද, වෙනමොනවත්ද කියන එක තමයි උවමනාව.ඒක එක එක්කෙනාට වෙනස්.අවශ්‍යයතා සපුරගන්නේ නැතුව ජීවත් වෙන්න බෑ.ඒත් උවමනා ගැන එහෙම නෙමෙයි.අපිට බත් නැත්නම් පාන් හරි, ඒත් නැත්නම් වෙන දෙයක් කාල හරි ආහාර කියන අවශ්‍යයතාවය නැති කර ගන්න පුලුවන්.එතකොට මේ ලිංගිකත්වක කියන්නේ මොකක්ද. ඒක නැතුව අපිට ජීවත් වෙන්න පුලුවන්ද.(මම ඇහුවෙ අපිට ජීවත් වෙන්න පුලුවන්ද කියලා.පරම්පරාව ඇතිකරන එක ගැන නෙමෙයි.පටලව ගන්න එපා) දැන් නිදහසේ කල්පනා කරලා බලන්න ලිංගිකත්වය කියන්නේ අවශ්‍යයතාවයක්ද, උවමනාවක්ද කියලා.ආපහු මතක් කරනවා, උවමනා නැතිව අපිට ජීවත් වෙන්න පුලුවන්, අවශ්‍යයතා නැතුව බැහැ. :):):):)


    සංවාදයට විවෘතයි.....

    :yes::yes::yes::yes::yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍යයයි.....
    හැබැයි හැම වෙලේම, හැම කෙනා සමග නැතුව යම් කිසි පාලනයක් සහිතව....
    :yes:
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    For sure we need it bro ... But we should control ourselves..... by that i mean we should do it with our soul mate not with every women we get to see :growl::growl::growl: If we do it with any one the feeling will not be satisfying at the end of the day.... that sums up my opinion :yes::yes::yes:
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජීවිතයට සෙක්ස් කියන දේ ඕන.ඒත් අනිවාර්ය නෑ.
    අපේ ගොඩක් අය ලව් ඇන්ඩ් සෙක්ස් පටලවන් ඉන්නේ.එක පාරක් හෝ කිහිපයක් සෙක්ස් කරාට පස්සේ කෙල්ලව අත අරිනවා.එහෙම නොවෙන්න වග බලගන්න ඕන.
     

    rashhhh

    Member
    Jul 3, 2011
    124
    4
    0
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D

    :yes::yes:
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ගොඩක් දුරට ඔය ලිංගික සබදතාවයන් අධික ලෙස උවමනයි හැගෙන්නේ විවාහ වෙන්න ඉස්සර වෙලයි ..... එත් බැන්දට පස්සේ දෙන්නගේ ආත්මීය බැදීම් සමග ලිංගික සබඳතාවය අවශ්‍ය දෙයක් මිසක් අත්‍යවශ්‍ය දෙයක් නොවනවා ... සොබාවික තත්ත්ව යටතේ ඒ දේ පවා සිද්ද වෙන්නේ යම්කිසි කාල රාමුවක පමණයි .... විවාහ ජීවිතය තුල දෙදෙනාගේ අවශ්‍යතාවයන් තේරුම් ගැනීම මත ලිංගික සබදතා සිදුවනවා මිස ඒ මත්තේ නැහීමක් බොහෝවිට සිදු නොවේ...


    I also agree with this comment
     

    Nohim Ys

    Well-known member
  • අවශ්‍යයි හැබැයි අවශ්‍යයි කියන්නේ බඩු ගහන එකටවත් ගෑණු කෙල්ලෝ සෙට් කර‍ගෙන පන් ගන්න එකවත් ‍නෙමේ තමන්ගේ සහකාරිය/ සහකරු සමග ජීවත් වෙන්න සෙක්ස් කියන එක අත්‍යවශ්‍යයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මෙතන බොරු ඇඩ් දාන්න එපා බන්!
    හැම එකාටම සෙක්ස් ඕන!
    උඹ දැන් මෙතන බොරු ඇඩ් දැම්මට,
    ලස්සන කෑල්ලක් දැක්ක ගමන් හුක*න ඕන වෙනවා

    මේ වගේ ඇඩ් දාන ගොඩක් උන්ට ජීවිතේටම කෙල්ලෙක් ඉඳලා නැහැ
    එක්කෝ කෙල්ලෙක් හිටියාට සෙක්ස් කරලා නැහැ