කොහෙද හුත්තො වර්ජින් කෙල්ලො ඉන්නෙ? උඹට අවුරුදු 20 ක් වගේනන් චාන්ස් එකක් තියෙනව. 25 පැනල නන් දැන් වර්ජින් කෙල්ලො හම්බෙන් නෑ. කරන්න පුලුවන් ඔක්කොම ඒවා කරගෙන vaginal sex විතරක් නොකර ඉඳපු එකක් තමයි උපරිම. එහෙම උන් ඉතින් ඇවිල්ල අතින් විතරයි ඇල්ලුවෙ කිවුවම උඹල අහු වෙනව.
මෝඩ වෙන්නැතුව බන් ඔය වර්ජින් කෙල්ලො හෙවිල්ල අත ඇරල දාපන්. එහෙම උන් නෑ.
පට්ට හොඳ කරුණාවන්ත මොලේ තියෙන කෙල්ලෙක් හොයාගනින් එච්චරයි වටින්නෙ.
කලින් සෙක්ස් කරල තිබ්බ කියල මොන ප්‍රශ්නයක්ද බන් කොල්ල ඇවිල්ල උඹට පුකේ අරින් නෑනෙ.
අනික වර්ජින් නෑ කියන්නෙ අවුලක් නැතුව සෙක්ස් කරන්නත් පුලුවන් උඹලට.
හැකියාවෙ නොහැකියාවෙ සම්බන්ධෙ මොකක්ද බන් මේකට?
මොකක් හරි හැකියාවක් හදන් ආවම වර්ජින් කෙල්ලො මතු වෙනව ද?
ඇස් ඉස්සරහ තියෙන රියැලිටි එක තේරුම් ගනින් බොරුවට හිත රවට්ටගන් නැතුව.
අනේ බන් මේ බයිල ගහන් නැතුව උඹ දන්න මොලේ තියෙන කෙල්ලො ලිස්ට් එකක් අරන් බලපන් Relationship තිබ්බ නැති උන් ඉන්නවද කියල. මමනන් දන්න හොඳ තැන්වල ඉන්න කෙල්ලො බහුතරේකට ඉස්කෝලෙ කාලෙ ඉඳන් Relationship දෙක තුනක් තිබ්බ.
උඹ හිතනවනන් දැන් කෙල්ලො marry කරන්න බලන් යාලුවෙන්නෙ කියල උඹ updated නෑ. 2010 ට කලින් වගේනන් ඕවා ටිකක් හරි. Gen Z උන් Dating කියන වචනෙ පාවිච්චි කරන්නෙත් දැන්.
ඔලු මාම පොලවෙ පස් කකා කියනවා කෙල්ලො අපිව රවට්ටනවලු.එහෙම බොරු පොරොන්දු දීලා කෙල්ලො රවට්ටල උකන්න එපා. උකන්න විතරනන් ඕනෙ කෙලින් ඒක කියල කරපන්.
හැබැයි අපිට එයාලව රවට්ටන්න එපාලු.
ඇයි ඉතිං කෙහෙල් ගෙඩියයට කුඩම්මගෙ සැලකිලි.
මට මේ පිලිබඳව ඔයාලගෙ මතය දැනගන්න අවශ්‍යයි. තමන්ට අවංකව උත්තරයක් දෙන්න.
මේකට වෙනම ත්‍රෙඩ් එකක් දැම්මෙ හේසාන් ගෙ ටොපික් එක අවුල් යන නිසා.



but itin eka depend uba inna watapitawa ekka