Sex සහ ඔලු මාමා . ඇයි එපා කියන්නෙ.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113


    කොහෙද හුත්තො වර්ජින් කෙල්ලො ඉන්නෙ? උඹට අවුරුදු 20 ක් වගේනන් චාන්ස් එකක් තියෙනව. 25 පැනල නන් දැන් වර්ජින් කෙල්ලො හම්බෙන් නෑ. කරන්න පුලුවන් ඔක්කොම ඒවා කරගෙන vaginal sex විතරක් නොකර ඉඳපු එකක් තමයි උපරිම. එහෙම උන් ඉතින් ඇවිල්ල අතින් විතරයි ඇල්ලුවෙ කිවුවම උඹල අහු වෙනව.

    මෝඩ වෙන්නැතුව බන් ඔය වර්ජින් කෙල්ලො හෙවිල්ල අත ඇරල දාපන්. එහෙම උන් නෑ.
    පට්ට හොඳ කරුණාවන්ත මොලේ තියෙන කෙල්ලෙක් හොයාගනින් එච්චරයි වටින්නෙ.
    කලින් සෙක්ස් කරල තිබ්බ කියල මොන ප්‍රශ්නයක්ද බන් කොල්ල ඇවිල්ල උඹට පුකේ අරින් නෑනෙ.
    අනික වර්ජින් නෑ කියන්නෙ අවුලක් නැතුව සෙක්ස් කරන්නත් පුලුවන් උඹලට.

    හැකියාවෙ නොහැකියාවෙ සම්බන්ධෙ මොකක්ද බන් මේකට?
    මොකක් හරි හැකියාවක් හදන් ආවම වර්ජින් කෙල්ලො මතු වෙනව ද?

    ඇස් ඉස්සරහ තියෙන රියැලිටි එක තේරුම් ගනින් බොරුවට හිත රවට්ටගන් නැතුව.

    අනේ බන් මේ බයිල ගහන් නැතුව උඹ දන්න මොලේ තියෙන කෙල්ලො ලිස්ට් එකක් අරන් බලපන් Relationship තිබ්බ නැති උන් ඉන්නවද කියල. මමනන් දන්න හොඳ තැන්වල ඉන්න කෙල්ලො බහුතරේකට ඉස්කෝලෙ කාලෙ ඉඳන් Relationship දෙක තුනක් තිබ්බ.

    උඹ හිතනවනන් දැන් කෙල්ලො marry කරන්න බලන් යාලුවෙන්නෙ කියල උඹ updated නෑ. 2010 ට කලින් වගේනන් ඕවා ටිකක් හරි. Gen Z උන් Dating කියන වචනෙ පාවිච්චි කරන්නෙත් දැන්.
    එහෙම බොරු පොරොන්දු දීලා කෙල්ලො රවට්ටල උකන්න එපා. උකන්න විතරනන් ඕනෙ කෙලින් ඒක කියල කරපන්.
    ඔලු මාම පොලවෙ පස් කකා කියනවා කෙල්ලො අපිව රවට්ටනවලු.

    හැබැයි අපිට එයාලව රවට්ටන්න එපාලු.

    ඇයි ඉති‍ං කෙහෙල් ගෙඩියයට කුඩම්මගෙ සැලකිලි.

    මට මේ පිලිබඳව ඔයාලගෙ මතය දැනගන්න අවශ්‍යයි. තමන්ට අවංකව උත්තරයක් දෙන්න.

    මේකට වෙනම ත්‍රෙඩ් එකක් දැම්මෙ හේසාන් ගෙ ටොපික් එක අවුල් යන නිසා.:sick:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    ඕකට reply කරලා තේරුමක් නැති හින්දා කරබාගෙන හිටියා මන්. :lol:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    උබලා පතිවත රකිනවා. එකෙක්වත් තමන්ගෙ මතය කියලා නෑ. ඔලු මාමත් ඇවිල්ලා ත්‍රෙඩ් එකට.
    Lol good luck
    උබවත් කියප‍‍ං ඇයි රවට්ටන්න එපා කියන්නෙ.
    උන් අපිව රවට්ටනවා නම් අපිත් කලාම මොකද.?

    Cheating equal cheating :P
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබවත් කියප‍‍ං ඇයි රවට්ටන්න එපා කියන්නෙ.
    උන් අපිව රවට්ටනවා නම් අපිත් කලාම මොකද.?

    බදින්නේ ඇයි?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    බදින්නේ ඇයි?
    බදින එකක් නෙමෙයි කේස් එක එයාලා රවට්ටනවලු අපිට අකැපයිලු.

    බදින්න එපා. ලමයි හදන්නත් එපා. Economically පාඩුයි .
     
    • Like
    Reactions: Fiona Dabare

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,128
    12,424
    113
    🌎
    මරු දිව

    587477.png
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අකැපයිලු

    ඌ කියලා තියෙන්නේ බදින්න බලාපොරොත්තු දීලා හුකන්න එපා කියලා බොරුවට. හුකනවනම් ඒ විදිහේ relationship එකක හදාගන්න කියලා.

    මන් ඒක ඇහුවේ. බදින්න බලන් අපි පටන් ගන්න relationship එකකදි කෙල්ලෙක් අපිට චීට් කරන්න පුලුවන් සහ ඒක වෙනවා commonly. එහෙමයි කියලා අපි රවට්ටන්න බලන්, බදින්න relationships පටන් ගන්නවනම්, 'බදිනවා' කියන එකේ අවශ්‍යතාවය ගැන ප්‍රශ්න ගොඩක් මතු වෙනවා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඌ කියලා තියෙන්නේ බදින්න බලාපොරොත්තු දීලා හුකන්න එපා කියලා බොරුවට. හුකනවනම් ඒ විදිහේ relationship එකක හදාගන්න කියලා.

    මන් ඒක ඇහුවේ. බදින්න බලන් අපි පටන් ගන්න relationship එකකදි කෙල්ලෙක් අපිට චීට් කරන්න පුලුවන් සහ ඒක වෙනවා commonly, එහෙමයි කියලා අපි රවට්ටන්න බලන්, බදන්න relationships පටන් ගන්නවනම්, 'බදිනවා' කියන එකේ අවශ්‍යතාවය ගැන ප්‍රශ්න ගොඩක් මතු වෙනවා.
    නැහැ බ්‍රෝ අපිට බදින්න බලං පටන් ගන්නවා කියලා පටන් ගන්න දැ‍‍ං කෑලි නැහැ මෙයා කියලා තියන විදිහට .

    ඔක්කොම ඉන්නෙ අපිව රවට්ටලා හැලේ දාගන්න අය mr olu bakkata අනුව ඉතිං එහෙම සමාජයක රවට්ටන්න බලං රිලේශන් ශිප් එකක් ස්ටාට් කරන එක මට අනුව නම් වරදක් පේන්නෙ නෑ. imo.:P
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නැහැ බ්‍රෝ අපිට බදින්න බලං පටන් ගන්නවා කියලා පටන් ගන්න දැ‍‍ං කෑලි නැහැ මෙයා කියලා තියන විදිහට .

    cheat කරන්න බලන් සම්බන්ධයක් පටන් ගන්නවනම්, කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා, එතන තියෙන්නේ insecurities ගොඩක් විතරයි.

    මන්නම් දැකලා නැහැ එච්චරටම insecure මිනිස්සු tbh. ඇති ටික දෙනෙක්.
     
    • Like
    Reactions: MacFarlane

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    cheat කරන්න බලන් සම්බන්ධයක් පටන් ගන්නවනම්, කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා, එතන තියෙන්නේ insecurities ගොඩක් විතරයි.

    මන්නම් දැකලා නැහැ එච්චරටම insecure මිනිස්සු tbh. ඇති ටික දෙනෙක්.
    සම්බදකම් කියන ඒවා දැ‍‍ං rare නෙහ්.
    දැ‍‍ං තියෙන්නෙ casual sex නෙහ්.
    ඉතිං ඔයා කියන පොයින්ට් එක වැලීඩ් නැහැ නේද.