Sex Help ??

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,710
    2,304
    113
    Colombo
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ මගේ යාලුවා ඊයේ කෙල්ලත් එක්ක පොඩි කොටුවක් පැනලා .
    උට හිතේ බයක් තියනව බන් හිට්ටාද කියලා
    හෙට පොස්ටිනෝ එකක් දුනොත් හරි යයි ද
    මේක joke එකක් නමේ බන් අරු බයේ ඉන්නේ

    හෙල්ප් කරහන් මචං ??
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ මගේ යාලුවා ඊයේ කෙල්ලත් එක්ක පොඩි කොටුවක් පැනලා .
    උට හිතේ බයක් තියනව බන් හිට්ටාද කියලා
    හෙට පොස්ටිනෝ එකක් දුනොත් හරි යයි ද
    මේක joke එකක් නමේ බන් අරු බයේ ඉන්නේ

    හෙල්ප් කරහන් මචං ??

    කෙල්ලගේ ෆෝටො එකක් දාපන්. ඒ එක්කම අරුගෙන් සම්පුර්ණ කොටු පෑනීමේ වාර්තාව අරන් දිපන්. එහෙම නෑතිව හරිම උත්තරයක් දෙන්න අමාරුයි. අනික ඔය වගේ කොන්ඩම් එකක් ගන්න , දාන්න දන්නේ නෑති යාලුවෝ ආශ්‍රය කරන්න එපා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    හෙට දෙන්නේ කොහොමද..ෆාමසි සේරම වහලනේ..curfew නේ හෙට... :rolleyes: :rolleyes:


    Ehenam hitta kiyala hitha hadagena daru surathal balanna wene.

    puduma kathawa kiyanne serama wenne yaluwanta.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,743
    19,683
    113
    පොස්ටිනෝ ගන්න විදියක් නෑ මචන් අද curfew හෙට පෝය curfew දෙකම පැය 48. ගෙවිල ඉවරයි එතකොට උබේ යාලුවට කියපන් පුලුවන් නම් කොටු පැන්න විදියටම පුලුවන් නම් pharmacy එකකටත් පනින්න නැත්නම් දරු සුරතල් බලන්න ලෑස්ති වෙන්න කියල good luck!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,596
    23,196
    113
    කොන්ඩම් එකක් ගන්න සල්ලි නැද්ද උබට