amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Genius කියල TV Show එකක් තියෙනවා. Download කරලා බලපන්. උබ කියන එකේ සම්බන්දයක් නැහැ. බුද්දිමත් මිනිස්සු තමයි මේ ලෝකේ ඉස්සරහට අරගෙන එන්නේ. එකට සොභාදහමෙන් නිර්මාණය වෙලා තියෙන දෙයක් Sex කියන්නේ. ඒක මහා අමුතු දෙයක් නෙමෙයි. කනවා බොනවා වගේ බොහොම සාමාන්‍ය දෙයක්.
    Focus එක Maintain කරනකොට කන්න බොන්න උනත් අමතක වෙනව :yes: හුස්මගන්නවා වගේ අනිච්චනුක දේවල් ඇරෙන්න.


    It's just a creation man not the real world :rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අැයි මචන්ල බුද්ධිමත් මිනිස්සුන්ගෙන් බහුතරය සෙකස් වලින් අෑත්වෙලා ඉන්නෙ, :yes:



    ehema na machn. Ath wenawa newei control wela innawa kiwwoth tamai hari. Umba buddhimath aya vodihata adahas kare kaude kiyala nan hitaganne amarui. Et intelligence kiyana eka field 8 kata vage bedenawa. Pothe pathe alila inna aya eka pattakata vitarai aiti. Itin buddhimath kenek e hema atinma buddhimath. Ehema kenek sex control karanawa life eke anith dewal walata awulak nowenna. Anika enjoy karanna nan hemawelama oluwe tyen inna eka awul. Ona deyak etakota epa wenawa.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මන් හිතන්නේ නැහැ එහෙම එකක් ඇති කියලා, කවුරු උනත් Sex වලට අසයි. මට හිතෙන්නේ අනිත් අය වගේ පසිද්ධියේ ඕක කළා කියලා කියන්නේ නැති එකෙයි තමා වෙනස තියෙන්නේ.




    I think so
     

    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    එක වෙන්නේ scientinst ලගේ කැපවීම වැඩි නිසා...
    එක නිසා හරි පවුල් ජිවිතයක් ගත කරන්න ලැබෙන්නේ නෑ....
    ඉතින් ඕක හැම බුද්දීමතෙක්ටම පොදු නෑ...
    සෙක්ස් නොකිරීම කාර්යබහුල වීම නිසා වෙන දෙයක් මිසක් බුද්ධිමත් බව නිසා වෙන දෙයක් නෙමේ...

    අඩෝ... උඹ gay ඩයල් එකක් නේද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්ත බයෝ නේද කලේ. ඇත්තටම එහෙම වෙනවද? ඒ දෙක නැති වුනොත් මොලේ ලොකු වෙනසක් වෙනවද :P

    වෙනවා අනිවාර්යනේම ඒකනේ ආසියාවේ සුපිරි මොලයක් කියන ලංකාවේ ප්‍රසිද්ද පුද්ගලයෙක්ට වෙලා තියෙන්නේ!
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    Jj

    Uba hithanne consultant doctor kenek kiyanne buddimathkama sehenna thiyena un kiyala da? Man hithanne muu ahanne philosophers la wage un gana

    Uba oya kiyans eka Nam wenna be BN mokda dokek unath be doctor kellekta force krnna.

    මේ කියන කන්සල්ටන්ට් මම හොඳට දන්න කෙනෙක්. මේක මම නිවුස් වලින් හොයා ගත්ත දෙයක් නෙමෙයි.
    මෙඩිකල් ෆීල්ඩ් එකත් අනිත් ෆීල්ඩ්ස් වගේම තමයි. ජූනිය' ඩොක්ට කෙල්ලො උස්සන ඒව ඕන තරම් වෙනවා. හැබැයි මේවා වෙන්නෙ තිරයෙන් පිටිපස්සෙ උන්ගෙම සර්කල් වල. අනිත් ගොන්නු වගේ විඩියො කරල ෆේස්බුක් දාන්නෙ නෑ!
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    බුද්දිමත් අයගෙ ලේ ගමන් කරන්නෙ මොලෙට විතරයි ,

    ඉතින්...

    ඉතුරු ටික දන්නවනෙ :P

    අන්න ඒ නිසයි ඈත් වෙලා ඉන්නෙ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කතාවක් තියෙනවා බුද්ධියයි භාවයයි දෙක එකට යන්නෙ නැහැ කියලා... සුපිරි පොතක් කියවන වෙලාවකට ලව් සීන් එකක් හරි වැලක් හරි බලන්න හිතෙන්නෙ නෑ.. වැලක් හරි කෑල්ලට ලව් කරන කොට හරි ඒ වෙලාවට පොතක් බලන්න හිතෙන්නෙත් නෑ... මොකද භාවය වැඩි වෙනකොට ඒ කියන්නෙ අපේ ආතල් ඒරියා එක වැඩි වෙලකොට බුද්ධිමත් පැත්ත අඩු වෙනවා.. ඒ හින්දා තමයි පොත් කියවන උන්ගෙ අවධානය සෙක්ස් වලට යොමු වෙන්නෙනැත්තෙ... මේ දෙක බැලන්ස් කරගෙන යන්න පුලුවන් ඒත් දෙකෙන්ම අපිට ලැබෙන්නෙ සීයට50 ක ප්‍රතිශතයක්.. ඒ හින්දා තමයි ඉස්කෝල වල පැල් බැඳන් ඉගෙන ගන්න උන්ට වැඩිට ලව් සීන් නැත්තෙ.. කෙල්ලෙක් සෙට් වුන ගමන් කෙල වෙන්නෙ ඒකයි


    :love::love::love:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අවබෝධය අඩු වෙන තරමට ආශ්වාදය වැඩියි.

    මට හිතෙන්නේ බුද්ධිමත් මිනිස්සු අනික් අයට වඩා දේවල් වෙනස් විදිහට කැටගරයිස් කරලා කොයිවෙලෙත් හොදම කොලිටි දේවල් විතරක් පාවිච්චි කරනවා කියලා.

    උදාහරනයක් විදිහට කිව්වොත් සාමාන්‍ය කෙනෙක් ගැනු කෙනෙක් එක්ක ඉද්දි පෙනුම, වයස වගේ දේවල් බලද්දි බුද්ධිමත් කෙනෙක් පවුර්ෂය, බුද්ධිය වගේ දේවල් බලනවා වෙන්න පුලුවන්.

    ඒක සාමාන්‍ය කෙනෙක්ට ගෝචර වෙන්නේ නැති නිසයි අපිට එහෙම හිතෙන්නේ. උන් ඉන්නේ අපිට වඩා ගොඩක් මානසික මට්ටම් පන්නලයි.