හීලෑ සත්තු කූඩු කරන්නෙ නෑ උන් හාම්පුතාට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියල දන්න නිසා.
ඒත් හාම්පුතාට ෂුවර් නැති සත්තු කූඩු කරලා දම්වැලකුත් දානවා.
මුස්ලිම් ගෑනු බුර්කා වලින් ඔතලා ඇසුත් වැහෙන්න දැලකුත් දානවා![]()

oya monawa kiwwath sinhala badapu ganunta muslim kollo gahanawa FB , IMO eke talk karala ambanaka!
oya monawa kiwwath sinhala badapu ganunta muslim kollo gahanawa FB , IMO eke talk karala ambanaka!

මට තියන ලොකුම අවුල තමා එකක් එක්ක ඉන්න හිතෙන් නෑ. කොටින්ම එකකට එකපාරකට වඩා හිතෙන් නෑ. දැන් වෙන1ක් ඕන කියල හිතෙනවා...ඕක ගැන අත්දැකිම් තියන කෙනෙක් ගෙන් ඇහුවම පොර කිව්වේ පොරටත් එහෙමලු ඒ කාලේ. බැදලා අවුරුද්දක් විතර යනකන් මිනිහ ස්පා ගිහින්, බඩු ගහලා, වෙන වෙන කෑලි ඇදලා. වයිෆ්ට පුත ලැබුනම හිතුනලු මම මේ වැඩ නවත්තලා ලමය වෙනුවෙන්, උන්ට කතාවක් අහගන් නැතිවෙන්නවත් හැදෙන්න ඕන කියලා.. එහෙම හිතලා මිනිහා හිත පාලනේ කරගත්තලු....
එකම හෝටලෙන් කන්න බැරි උනත්, ඒක එහෙම ඕකේ වෙන විදියට අපි අපේ හිත හදාගන්න ඕන මොන විදියකින් හරි. නැත්නම් හොද පවුල් ජිවිතයක් ගත ක්‍රන්න බැහැ...

Bullshit
මිහිපිට ජීවත් වෙන හැම පුරුෂයෙක් ගැනම ඔහොම ප්‍රකාශයක් කරන්න බෑ එක්කෙනෙක් විතරක් විචාරය කරලා![]()

Ammo eeka. Meka nam ruwan wakiyak yako. Elakiri ithihasaye ran akurin liyanna oona reply ekak. Repහීලෑ සත්තු කූඩු කරන්නෙ නෑ උන් හාම්පුතාට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියල දන්න නිසා.
ඒත් හාම්පුතාට ෂුවර් නැති සත්තු කූඩු කරලා දම්වැලකුත් දානවා.
මුස්ලිම් ගෑනු බුර්කා වලින් ඔතලා ඇසුත් වැහෙන්න දැලකුත් දානවා![]()
හුගක්ම ලස්සන ගෑනියෙක් හිටියොත් පුලුවන් සනිලියොන්,ජෙනිෆර් ලෝපස්,කිම් කදිරෙෂන් වගේ...![]()

හීලෑ සත්තු කූඩු කරන්නෙ නෑ උන් හාම්පුතාට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියල දන්න නිසා.
ඒත් හාම්පුතාට ෂුවර් නැති සත්තු කූඩු කරලා දම්වැලකුත් දානවා.
මුස්ලිම් ගෑනු බුර්කා වලින් ඔතලා ඇසුත් වැහෙන්න දැලකුත් දානවා![]()

ටහුකන්ඩ 

දැන් හිතලා බලන්නම් මේ පෘථිවියේ ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන ගානක් යනකන් කසාද බැන්දද? එක් ජීවියෙක් එක්ක විතරද සෙක්ස් කරේ?
ඔව්ව ඔක්කොම මේ අන්තිම අවුරුදු කීපයේ හදා ගත්ත දේවල්.
ලංකාවේ මිනිස්සු පෙළක් වෙලාවට යුරෝපෙට බනිනවා කසාද බදිනවා, ඩිවෝස් වෙනවා, උන් කිසි විලිසන්ගයක් නැති උන් කියලා.
ඒත් මිනිස් පරිණාමයේ අවුරුදු ලක්ෂ ගානක් එහෙම තමයි තිබ්බේ. දැන් අපි මේ ඉන්න අවුරුදු කීපයේ ඒක හොද නැහැ කිව්වට අපි පරිණාමය ගැන හිතද්දී මෙව්වා මොන විහිළුද කියලා හිතෙනවා.
අපිට මේ සිදුවන දේ වළක්වන්නත් බැහැ. අනාගතයේ මේක තවත් පරිණාමය වෙමින් යයි.
මේකයි,
අපි ජිවත් වන මේ පෘථිවිය අවුරුදු බිලියන 4.5 කට වඩා පරණයි. මේකේ ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන 3.7 ක් වෙනවා මේ වෙනකොට.
වර්තමානයේ ඉන්න මිනිසාට සමාන සත්වයා පරිණාමය වෙලා අවුරුදු ලක්ෂ 3 කට වඩා ගිහිං. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔය සේරම වෙලා දැන් ඔයා ඉන්නවා අවුරුදු 70 ක 80 ක උපරිම ජිවිතයක්.
දැන් හිතලා බලන්නම් මේ පෘථිවියේ ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන ගානක් යනකන් කසාද බැන්දද? එක් ජීවියෙක් එක්ක විතරද සෙක්ස් කරේ?
ඔව්ව ඔක්කොම මේ අන්තිම අවුරුදු කීපයේ හදා ගත්ත දේවල්.
වැඩිය ඕනි නැහැ, මායාරංජන්ගේ දිගාමඩුල්ල ආශ්චර්ය කියන පොතේ තියෙනවා අම්පාර වගේ පැතිවල 1950 වගේ කාලේදීත් ගැහැණු පිරිමි නිදහසේ ලිංගික ජිවිතේ ගත කරා කියලා. ඒ කාලෙදිත් කාටහරි ගැහැණියෙක්ට පිරිමියෙක් කෙරෙහි ආකර්ෂණයක් ආවොත් ඒ දෙන්නා එකට එක ගෙදර ඉන්නවා. පස්සේ දෙන්නට දෙන්නා එපා උනාම අයින් වෙනවා, ආයේ වෙන කෙනෙක් හොදයි නං එයා එක්ක ඉන්නවා.
අවුරුදු දහස් ගානක් තිස්සේ ආපු දෙයක්, අපි මේ ඉන්න වර්තමානයේ තියෙන හොද නරක බලලා වෙනස් කරන්න යන එක සාර්ථක නැහැ.
ලංකාවේ මිනිස්සු පෙළක් වෙලාවට යුරෝපෙට බනිනවා කසාද බදිනවා, ඩිවෝස් වෙනවා, උන් කිසි විලිසන්ගයක් නැති උන් කියලා.
ඒත් මිනිස් පරිමාණයේ අවුරුදු ලක්ෂ ගානක් එහෙම තමයි තිබ්බේ. දැන් අපි මේ ඉන්න අවුරුදු කීපයේ ඒක හොද නැහැ කිව්වට අපි පරිණාමය ගැන හිතද්දී මෙව්වා මොන විහිළුද කියලා හිතෙනවා.
අපිට මේ සිදුවන දේ වළක්වන්නත් බැහැ. අනාගතයේ මේක තවත් පරිණාමය වෙමින් යයි.
මගේ ලග තියෙනවා මචං
මගේ ලග තියෙනවා මචං

1950wala eka manussaya gaanu 2,3 arn thiynwa ape paththeth. eth ban lankawwe dan inna un thawa kenekuta respect karannawath danne na.
එහෙනං ඔය ඔක්කොම මේ අන්තිම අවුරුදු කීපයේ හදාගත්ත දේවල් කිව්වෙ![]()
පෘතුවිය නිර්මාණය වෙලා අවුරුදු සියක් වෙනවා කියලා හිතමු. එහෙනං මිනිස්සු නිර්මණය වෙලා, අද අපි මේ ඉන්න තත්වේ සැලකුවොත් අර අවුරුදු සීයෙන් අන්තිම තප්පර 15 වගේ. ඒ කතාව දන්නවා ඇති නේද? මම ඒක කිව්වේ. මේක බලන්න. එතෙක් මෙතෙක් ආපු වැදගත්ම ඩොක්යුමන්ට්‍රිය..

මිනිස්සු ඉන්නේ පෘතුවියේ නිසා සහ කාලය සමග පරිණාමය වෙමින් පවතින නිසාHuman sexuality ගැන කතාවකට පෘතුවිය කොච්චර පරණද කියන එක අදාල වෙන්නේ කොහොමද?![]()