Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,349
    2
    53,808
    113
    මිනිස්සු ඉන්නේ පෘතුවියේ නිසා සහ කාලය සමග පරිණාමය වෙමින් පවතින නිසා

    ඒක තමා. ඔය මම ලින්ක් එක දුන්න Documentary එකේ 10:00 ඉඳන් බලන්න, මනුෂ්‍ය පරිණාමයේදී Family, Monogamy කියන එක අන්තිම පුරුක් වල නෙමේ මුල් පුරුක් වල ඉඳන් තිබ්බ එකක් :yes: "පරිණාමය ගැන හිතද්දී මෙව්වා මොන විහිළුද කියලා හිතෙනවා" කියන්න බෑ :no:
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඒක තමා. ඔය මම ලින්ක් එක දුන්න Documentary එකේ 10:00 ඉඳන් බලන්න, මනුෂ්‍ය පරිණාමයේදී Family, Monogamy කියන එක අන්තිම පුරුක් වල නෙමේ මුල් පුරුක් වල ඉඳන් තිබ්බ එකක් :yes:

    ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන 3.7 යි. මිනිස්සු ඇතිවෙලා අවුරුදු ලක්ෂ 3 යි. මම දාලා තියෙන පැය එක හමාරේ ප්‍රෝග්‍රෑම් එක බලහන්. ටයිප් කරනවට වඩා ඒක ලේසියි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඒක තමා. ඔය මම ලින්ක් එක දුන්න Documentary එකේ 10:00 ඉඳන් බලන්න, මනුෂ්‍ය පරිණාමයේදී Family, Monogamy කියන එක අන්තිම පුරුක් වල නෙමේ මුල් පුරුක් වල ඉඳන් තිබ්බ එකක් :yes: "පරිණාමය ගැන හිතද්දී මෙව්වා මොන විහිළුද කියලා හිතෙනවා" කියන්න බෑ :no:

    case closed :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන 3.7 යි. මිනිස්සු ඇතිවෙලා අවුරුදු ලක්ෂ 3 යි. මම දාලා තියෙන පැය එක හමාරේ ප්‍රෝග්‍රෑම් එක බලහන්. ටයිප් කරනවට වඩා ඒක ලේසියි

    :baffled: :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,349
    2
    53,808
    113
    ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන 3.7 යි. මිනිස්සු ඇතිවෙලා අවුරුදු ලක්ෂ 3 යි. මම දාලා තියෙන පැය එක හමාරේ ප්‍රෝග්‍රෑම් එක බලහන්. ටයිප් කරනවට වඩා ඒක ලේසියි

    ඉතිං බං අපි කතා කරන්නේ මනුෂ්‍ය ලිංගිකත්වය ගැන නං මිනිස්සු ඊයේ ඇති වුණත් අපිට අදාළ ඊයෙයි අදයි විතරනේ :lol:

    දැන් බලන්න අපි සිංහල භාෂාව ගැන නං කතා කරන්නේ, "ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන 3.7 යි, මේ පෘථිවියේ ජීවින් ඇතිවෙලා අවුරුදු බිලියන ගානක් යනකන් භාෂාව කියල එකක් තිබ්බේ නැති නිසා සිංහල භාෂාව අසාර්ථකයි" කියන්න පුළුවන්ද?
     
    මාර කම්මැලි බං මේක දැන් පැහැදිලි කරන්න. උබ ඔය ඉන්න මතේ ඉදපන් ඒක හරි කියල. එල :D
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63

    පෘතුවිය නිර්මාණය වෙලා අවුරුදු සියක් වෙනවා කියලා හිතමු. එහෙනං මිනිස්සු නිර්මණය වෙලා, අද අපි මේ ඉන්න තත්වේ සැලකුවොත් අර අවුරුදු සීයෙන් අන්තිම තප්පර 15 වගේ. ඒ කතාව දන්නවා ඇති නේද? මම ඒක කිව්වේ. මේක බලන්න. එතෙක් මෙතෙක් ආපු වැදගත්ම ඩොක්යුමන්ට්‍රිය..

    ai sub naththe meke