Kolama

Well-known member
  • Sep 11, 2008
    19,434
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දෙවියන් වහන්සේට විතරයි ඔහොම ප්‍රකාශයක් තක්කෙටම කරන්න පුලුවන්... :lol:

    දෙවියන් වහන්සේට කෙසේ වෙතත් ඔබ වැනි ගැහැනු පිරිමි හැගීමි පටලවාගත් සිතුලවක්කෙකුට එය සිතියවත් නොහැක.

    මම transgender වෙනවා...:
    http://www.elakiri.com/forum/showthread.php?t=1886304
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    අවබෝදයක් ඇති තැන කළකිරීමක් කොයින්ද?

    ඉතිං බං හැම මිනිහෙක්ටම විවාහ වුණාම ඔය අවබෝදේ එනවා නං ආයේ විවාහය ගැන කලකිරිලා දික්කසාද වෙන්නෙ නෑනෙ උඹ කලින් කිව්වා වගේ :lol:

    මෙයින් සිදුවන අනිසි ප්‍රතිඵ්ලය වන්නේ අවිවාහකයන් විවාහය ගැන මවා ගන්නා සිහින ලොව දිනෙන් දින ගෙවි බොදවී ගිය විට ඔවුන් බෙහෙවින් කලකිරීමට ලක්වීමයි. එය ඇතැම්විට දික්කසාදය දක්වාම දුරදිග යා හැක.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දෙවියන් වහන්සේට කෙසේ වෙතත් ඔබ වැනි ගැහැනු පිරිමි හැගීමි පටලවාගත් සිතුලවක්කෙකුට එය සිතියවත් නොහැක.

    මම transgender වෙනවා...:
    http://www.elakiri.com/forum/showthread.php?t=1886304

    මම මොනා පටලවගත්තත් හැම මනුස්සයගේම හිත් වල තියන දේවල් ගැන ප්‍රකාශයක් කාට වත් කරන්න බෑ කියල දන්නවා... :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,434
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතිං බං හැම මිනිහෙක්ටම විවාහ වුණාම ඔය අවබෝදේ එනවා නං ආයේ විවාහය ගැන කලකිරිලා දික්කසාද වෙන්නෙ නෑනෙ උඹ කලින් කිව්වා වගේ :lol:

    "හැම" සහ "ඇතැම්විට" යන වචනවල නිවැරදි භාවිතය පිලිබදව ඔබට අවබෝදයක් නොමැතිද?

    එය ඇතැම්විට දික්කසාදය දක්වාම දුරදිග යා හැක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    "හැම" සහ "ඇතැම්විට" යන වචනවල නිවැරදි භාවිතය පිලිබදව ඔබට අවබෝදයක් නොමැතිද?

    ඒ කියන්නේ අවබෝධය ඇති වුණත් ඇතැම් පුද්ගලයො කලකිරෙන එක වළක්වන්න බෑ, එහෙමද?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙතෙක් කිසිම විවාහක පිරිමියෙකු හෙලි නොකල "සෙක්ස්වල" යථාර්තය...

    එළකිරි වෙබ් අඩවියේ සාමාජිකයන්ගේ වැඩි පිරිසක් ස්ත්‍රී යෝනියක් තම දෑසින් දැක නොමැති කිරිසප්පයන් පිරිසක් බව ඔප්පු කිරීමට මෙම ගැටලුවට ලැබි ඇති පිළිතුරු හොදහැටි ප්‍රමානවත්ය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1892187

    මිහිපිට ජීවත් වූ හෝ ජීවත් වන කිසිම පුරුෂයෙකුට තම ජීවිත කාලය පුරාවට එකම කාන්තාවක් කෙරෙහි තම ලිංගික හැගීම් සිරකර තබා ගත නොහැක.

    එසේ කෙනෙක් පවසනවාම් ඔහු බොරු කාරයෙකු හෝ මානසික රෝගියෙකු විය යුතුමය. නිරෝගි පුරුෂයෙකුට තම බිරිද කෙරෙහි ලිංගික හැගීම් සිරකර තබා ගත හැක්කේ උපරිම එක් වසරකි. ඉන් පසුව ඔහු වෙනස් රූපයක්, වෙනස් ස්පර්ශයක් සොයන්නට අරභයි.

    එම නිසා මට ඔබට දිය හැකි උපදෙස වන්නේ යහපත් ගතිගුන ඇති කාන්තාවක් සොයාගෙන ඇය සමග ශක්තිමත් බැදීමක් ඇති කරගන්නා ලෙසය. ඇය ගුනවත් වන්නේ යම්සේද ඔබට ඔබේ ලිංගික හැගීම් පාලනය කරගෙන වෙනත් ඇසුරක් නොසෙවීමට ඔබේ යටි සිත බලකරයි.

    විවාහය යනු අපගේ පැවත්මට ගැසු ගැටයක් මිසක කාමාතුරයන්ට සාදාකාලික කෝකටත් තයිලයක් නොමවේ.

    up
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113

    මම ඇහුවෙ විවාහ වෙලා අවුරුද්දෙන් ලිංගික ආකර්ශනේ නැතිවෙනවා කියල අවබෝධ වෙලත් ඒ හේතුව උඩ "ඇතැම්විට" දික්කසාද වෙන අය කලකිරීමෙන් නෙමෙයිද දික්කසාද වෙන්නේ කියල :nerd:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    Bullshit :D

    මිහිපිට ජීවත් වෙන හැම පුරුෂයෙක් ගැනම ඔහොම ප්‍රකාශයක් කරන්න බෑ එක්කෙනෙක් විතරක් විචාරය කරලා :lol:

    :rofl::rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,434
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අවබෝදයක් ඇති තැන කළකිරීමක් කොයින්ද?

    මම මීට පෙර කිසියම් හෝ තැනක "හිත් වල තියන දේවල් ගැන ප්‍රකාශයක්" සිදු කරනවා තබා "හිත" යන වචනය හෝ භාවිතා කර නොමැත.

    ඔබේ හිතේ ඇති දෙය ප්‍රධාන වශයෙන් ඔබේ උගත් කම, සමාජ දැනුම, අත්දැකීම් සහ විනය යන කාරනා මත තීරනය වුවත්, ඔබේ හැගීම් යනු නිදහස් සහ නිරපේක්ෂ අංගයකි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    මම මීට පෙර කිසියම් හෝ තැනක "හිත් වල තියන දේවල් ගැන ප්‍රකාශයක්" සිදු කරනවා තබා "හිත" යන වචනය හෝ භාවිතා කර නොමැත.

    ඔබේ හිතේ ඇති දෙය ප්‍රධාන වශයෙන් ඔබේ උගත් කම, සමාජ දැනුම, අත්දැකීම් සහ විනය යන කාරනා මත තීරනය වුවත්, ඔබේ හැගීම් යනු නිදහස් සහ නිරපේක්ෂ අංගයකි.

    එහෙමයි කියල මිහිපිට සෑම නිරෝගී පුරුෂයෙකුටම ඔබතුමාට හැඟීම් ඇතිවෙන හෝ නැතිවෙන විදිහටම හැඟීම් ඇති නැති වෙනවා කියන්න බෑනේ :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,434
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මම ඇහුවෙ විවාහ වෙලා අවුරුද්දෙන් ලිංගික ආකර්ශනේ නැතිවෙනවා කියල අවබෝධ වෙලත් ඒ හේතුව උඩ "ඇතැම්විට" දික්කසාද වෙන අය කලකිරීමෙන් නෙමෙයිද දික්කසාද වෙන්නේ කියල :nerd:

    සියළු කලකිර්‍රම් අවබෝදයෙන් තුරන් කරගත හැකිනම් තාවකාලික කලකිරීමක් ඇතිද හෝ නැතිද යන්න ඇසීමේ ඵ්ලය කිම?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,434
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ

    එහෙමයි කියල මිහිපිට සෑම නිරෝගී පුරුෂයෙකුටම ඔබතුමාට හැඟීම් ඇතිවෙන හෝ නැතිවෙන විදිහටම හැඟීම් ඇති නැති වෙනවා කියන්න බෑනේ :lol:

    The Truth About Men and Sex

    Over my career as a sex therapist, I have had the opportunity to sit with thousands of men as they've discussed their sexual feelings, sex lives, and fantasies. Obviously I don’t know what it feels like to be a man, but I have had the honor of listening to the male perspective on sexual relationships. And while every man is different, of course, there are some common themes:

    1. Sex begins in the body.

    While women’s desire for sex may be prompted by their mind, memory, or emotional feelings of connection, for men desire is physical. Men have massive amounts of testosterone coursing through their bodies, pushing and driving them toward sexual expression. Erections spring at the slightest provocation in young men. And for an adult man, seeing his wife or partner coming out of the shower naked causes his body to react. It is hard to overestimate the way his body chemistry directs his mind’s psychology toward the sexual.

    Source: https://www.psychologytoday.com/us/...l-doing-it/201708/the-truth-about-men-and-sex

    ගැහැනුන් මෙන් හැගීම් සගවාගෙන අදහස් දක්වන පිරිමින්ගෙන් සිදුවන්නේ ලෝකයේ ඇති ප්‍රශ්න තවත් උත්සන්න වීම පමනයි.
     
    මේකෙ කොහෙද තියෙන්නේ පිරිමින්ට තමන්ගේ බිරිඳ ගැන තියෙන ලිංගික ආකර්ෂණය අවුරුද්දෙන් නැතිවෙලා ගිහිං ඊට පස්සෙ වෙනස් රූපයක්, වෙනස් ස්පර්ශයක් හොයනවා කියලා ? :rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,434
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මේකෙ කොහෙද තියෙන්නේ පිරිමින්ට තමන්ගේ බිරිඳ ගැන තියෙන ලිංගික ආකර්ෂණය අවුරුද්දෙන් නැතිවෙලා ගිහිං ඊට පස්සෙ වෙනස් රූපයක්, වෙනස් ස්පර්ශයක් හොයනවා කියලා ? :rofl:

    සෙමින් හොබුව නමා ඇති පමන ජලය පානය කරන ලෙස ආරාධනා කරමින් මම ඔබෙන් සමු ගනිමි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    සෙමින් හොබුව නමා ඇති පමන ජලය බොන ලෙස ආරාධනා කරමින් මම ඔබෙන් සමු ගනිමි.

    මල්ලේ මොනවද තියෙන්නෙ කියල නෙමෙයි ඇහුවේ කොහෙද යන්නෙ කියලා :lol:

    අනික සමුගන්න කලින් අර විදිහේ කතාවක් ඔය ලිපියේ තියෙන්නෙ කොහෙද කියලත් පෙන්නලාම සමුගන්නකෝ. :rofl:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,434
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මල්ලේ මොනවද තියෙන්නෙ කියල නෙමෙයි ඇහුවේ කොහෙද යන්නෙ කියලා :lol:

    අනික සමුගන්න කලින් අර විදිහේ කතාවක් ඔය ලිපියේ තියෙන්නෙ කොහෙද කියලත් පෙන්නලාම සමුගන්නකෝ. :rofl:

    පැහැදිලි කිරීමට ගත් උදාහරනය පැහැදිලි කිරීමට කරනා පැහැදිලි කිරීම.

    you-can-lead-a-donkey-to-water-but-you-cant-make-it-drink.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    පැහැදිලි කිරීමට ගත් උදාහරනය පැහැදිලි කිරීමට කරනා පැහැදිලි කිරීම.

    පැහැදිලි කිරීම් මොකුත් එපා මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන දේට එකඟ වෙන එක වාක්‍යයක් තියෙනවා නම් ඔය ලිපියේ ඒක පෙන්නන්න, ඒ ඇති :lol: