මමත් වෙන කෙල්ලෙක් එක්ක ඔහොම ගෑණි ඉස්සරහට ගියාම ගෑනි කොනිත්තන්ඩ ආවේ නෑ..බන්කැත්තක් අරන් ආව කොටන්ඩ
uba aga mula patalawan
mama kiwwe ban api gaanith ekka inna kota wena kello apiwa allanna koniththanna enawa kiyalaමමත් වෙන කෙල්ලෙක් එක්ක ඔහොම ගෑණි ඉස්සරහට ගියාම ගෑනි කොනිත්තන්ඩ ආවේ නෑ..බන්කැත්තක් අරන් ආව කොටන්ඩ
mama kiwwe ban api gaanith ekka inna kota wena kello apiwa allanna koniththanna enawa kiyala
ow ow eka aththa. eth ban apita kello (GF newe, nikan ashraya karana kello, friends or any other) gdk innawa kiyala penunama jelous ekath ekkama kellonta ona kama athi wenawa apith ekka ekathuwenna. may be it will be for sex.
ithin okayi theory eka
ඉරිසියාව බං.ඒකයි කියන්නේ කෙල්ලෙක් සෙට් කරගන්න ඕනෙනම් කෙල්ලගේ යාලුවට ලයින් දාපන් කියල
යාලුවොන්ට තියෙන දේවලුයි තමන් ලස්සනයි කියල හිතන් ඉන්න අනිත් කෙල්ලොන්ට තියෙන දේවලුයි එකිටත් ඕනම වෙනවා.
හැබැයි මලාට එච්චර ලස්සන නෑ කියල ඒකි හිතන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන්න හොඳ නෑ ඒ සෙට් එකේ ඉන්න කිසිම කෙල්ලෙක් යාළුකරගන්න බැරිවෙනවා![]()



ado oka atte machan man me lagadi kellek fb eken set keregatta man serious love kerenna kiyala patan gatte dan badina wayasath hari nisa eth dawas dekai meet une.. oya dawas deke meet wenna man office yanna kalin thamai yanne eyawa meet wenna. hamadaama mama thamai mulin yanne eya enna kalin halt ekata ..eya enakan man balan innakota wenadata wada mage deeha samahara kello balanawa wage mata terenawa ai kiyalanam danne na kella ekka innakota nemai kella enakan pare balan innakota thama eka terune mokakhari hormone case ekakda danne na anee manda kellek ekka yaalu wela innakota thawa aya set wenawa machan ekata hethuwanam danne na mata kellek innawada kiyala danne nathi ayath set wela tiyanawa..
මචන් මේ මම කියන දේ ගැන උබලගේ අදහස් කියපන්. ඇත්තද කියල අත්දැකීම අනුව
ස්මන්යෙන් මම දැක්ක internet එකේ තිබ්බ article එකක , සාමාන්යෙන් single (තනිකඩව) ඉන්න කොල්ලෙක්ට කෙල්ලෝ ලිංගිකව ආකර්ෂණය වෙනවට වඩා කෙල්ලෙක් එක්ක අපි ඉන්නකොට වෙන කෙල්ලෝ අපි ගැන දක්වන උනන්දුව වැඩිලු.
හැබැයි මටත් මතක් උනා. මොකද මමත් ඉස්සර කෑල්ලක් එක්ක(යාලු නෙවෙයි. අදුරන model කරන නැඟී කෙනෙක්. පට්ට කද ) ඉද්දි . වෙනද ලොකු line කෙල්ලෝ ලගට ඇවිත් "............ අපි යනවා " කියාගෙන යනවා. එක කෙල්ලෙක් විහිලුවට වගේ බඩ මිරිකලා ගියා , තව විකාර වගයක් උනා
මේ සිද්දිය උබලටත් වෙලා තියේද? ඔක්කොම කෙල්ලෝ නෙවේ සමහර කෙල්ලෝ පොඩ්ඩක් ඇගට එන line එකක් තියෙනවනේ. වැඩිය ඕන නෑ fb එකේ කෙල්ලෙක් එක්ක pic එකක් දැම්මොත් තව ලස්සන කෙල්ලෝ 2 3 ක් එක්ක selfie ගහල. එත් කෙල්ලෝ වෙනදට වඩා hii කියාගෙන එනවනේ ...
ඉතින් ඔය සීන් එක ඇත්තද ? උබලටත් වෙලා තියේද. එක අතකට මේක trick එකක්.
hari a awadane ganta kiyamu. apita a labena awadaane wasiyata aragena wena a wage kellekwa set karaganna (sexually) barida? mn kiyanne api kellek ekka innawanam yalu wela ekige hodama yaluwa apitath attention kiyamu. apita barida ekiwath onanam polabawa gannaඔව් බන් කතාව ඇත්ත. මොකද හේතුව අපිට self කියන හැඟීම වැටහීම ගොඩක් අඩුවෙන් තියෙන්නෙ. ඒ කියන්නේ ගොඩක් ලස්සන කනෙකුයි ලස්සනක් නැති කෙනෙකුයි තමන්ව දකින්නෙ එකම විදියට. ඒ දෙන්න වෙනස අඳුරගන්නේ සමාජෙන් ලැබෙන අත්දැකීම් අනුව.
දැන් හිතපන් උඩ සිද්ධියට කොහොමද ඒක අදාල වෙන්නෙ කියල. උඹට ටිකක් හරි පෙනුම තියෙන කෙල්ලෙක් ඉන්නවනන් (හරියටම කිව්වොත් උඹේ කෙල්ල විදිහට), එතකොට අනිත් කෙල්ලො එයාලවම challenge කරගන්නව මොකද කොල්ලන්ට වැඩිය කෙල්ලො වැඩියෙන් සංසන්දනය කරන නිසා. තමන්ව මැන ගන්න මිම්ම තමයි කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න කොල්ල. හිතපන් කොල්ල කැතයි කියල. කෙල්ල ලස්සනයි. තමන් ගැන අවබෝධයක් නැති නිසා කෙල්ලගෙ peer group කෙල්ලො හිතන්නෙ උඹේ කෙල්ල ලස්සන වෙලා මෙහෙම එකෙක් set උනානන් අපිට කොහොම එකෙක් set වෙයිද කියන එක. අන්න ඒක තමා try එක දාන්නෙ උඹේ අවධානෙ උන්ට ගන්න.
ඒවගේම ගොඩක් එවුන් try කරපු chatr එවුන් උඩ යන්න හේතුව දැන් තේරෙනව ඇතිනෙ.
mata ona wadane witharak ganna newe, e labena awadane apita harawagena wasi widiyata e kellawa control karagannaඔව් බන් කතාව ඇත්ත. මොකද හේතුව අපිට self කියන හැඟීම වැටහීම ගොඩක් අඩුවෙන් තියෙන්නෙ. ඒ කියන්නේ ගොඩක් ලස්සන කනෙකුයි ලස්සනක් නැති කෙනෙකුයි තමන්ව දකින්නෙ එකම විදියට. ඒ දෙන්න වෙනස අඳුරගන්නේ සමාජෙන් ලැබෙන අත්දැකීම් අනුව.
දැන් හිතපන් උඩ සිද්ධියට කොහොමද ඒක අදාල වෙන්නෙ කියල. උඹට ටිකක් හරි පෙනුම තියෙන කෙල්ලෙක් ඉන්නවනන් (හරියටම කිව්වොත් උඹේ කෙල්ල විදිහට), එතකොට අනිත් කෙල්ලො එයාලවම challenge කරගන්නව මොකද කොල්ලන්ට වැඩිය කෙල්ලො වැඩියෙන් සංසන්දනය කරන නිසා. තමන්ව මැන ගන්න මිම්ම තමයි කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න කොල්ල. හිතපන් කොල්ල කැතයි කියල. කෙල්ල ලස්සනයි. තමන් ගැන අවබෝධයක් නැති නිසා කෙල්ලගෙ peer group කෙල්ලො හිතන්නෙ උඹේ කෙල්ල ලස්සන වෙලා මෙහෙම එකෙක් set උනානන් අපිට කොහොම එකෙක් set වෙයිද කියන එක. අන්න ඒක තමා try එක දාන්නෙ උඹේ අවධානෙ උන්ට ගන්න.
ඒවගේම ගොඩක් එවුන් try කරපු chatr එවුන් උඩ යන්න හේතුව දැන් තේරෙනව ඇතිනෙ.
hari a awadane ganta kiyamu. apita a labena awadaane wasiyata aragena wena a wage kellekwa set karaganna (sexually) barida? mn kiyanne api kellek ekka innawanam yalu wela ekige hodama yaluwa apitath attention kiyamu. apita barida ekiwath onanam polabawa ganna
mata ona wadane witharak ganna newe, e labena awadane apita harawagena wasi widiyata e kellawa control karaganna

amaruwe daanna newe. amaruwa tiyena kellekge kemaththa matha amaruwa hoda karanna
මෙහෙම දෙයක් තියෙනව. මිනිස්සුන්ගේ හැඟීම් ගොඩක් සංකීර්ණයි. වෙනින් විදිහකට කියන්නන්. අපේ කුඩා මොළයෙන් ඇතිවන ප්රාථමික හැඟීම් මොළයේ විශාල කොටස (cerebral cortex) නිසා පාලනය කිරීමේ හැකියාවක් අපිට තියෙනව අනිත් සත්තුන්ට වැඩිය. ඒ නිසා 1 + 2 = 3 වගේ මිනිස් හැඟීම් වැඩ කරන්නේ නැ. ඒකට සමාජයේ ගොඩක් දේවල් වගේම කෙල්ලගේ බුද්ධි තත්වෙත් බලපානව.
කොහොම වුනත් මට දැන් sure නැ උඹ කෙල්ලෙක්ව අමාරැවෙ දාන්න යනවද කියල. මට බෑ ඒ වැඩ වලට උදවු වෙන්නනන්.
amaruwe daanna newe. amaruwa tiyena kellekge kemaththa matha amaruwa hoda karanna

