Sexy පට්ට කෙල්ලෙක් එක්ක ඉන්න කොට තව කෙල්ලෝ.

Jan 12, 2018
144
32
0
මමත් වෙන කෙල්ලෙක් එක්ක ඔහොම ගෑණි ඉස්සරහට ගියාම ගෑනි කොනිත්තන්ඩ ආවේ නෑ..බන් :baffled::baffled: කැත්තක් අරන් ආව කොටන්ඩ :shocked::shocked:

uba aga mula patalawan :D :angry: mama kiwwe ban api gaanith ekka inna kota wena kello apiwa allanna koniththanna enawa kiyala
 
slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,417
    1,685
    113
    School yana kale mage yaluwek hitiya. Mu eka serayak school eke kellek ekka tholak dala mattu. Mulu iscolema me scene eka denagatta. Eeta passe muta ambanakata school eke keli set wenna gaththa :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ow ow eka aththa. eth ban apita kello (GF newe, nikan ashraya karana kello, friends or any other) gdk innawa kiyala penunama jelous ekath ekkama kellonta ona kama athi wenawa apith ekka ekathuwenna. may be it will be for sex.

    ithin okayi theory eka

    මෙහෙයි කෙල්ලො විතරක් නෙමෙයි කොල්ලො උනත් ඇවිත් friendship එකක් හදාගන්න try කරනවා අපිට කට්ටිය ඉන්නව නම්
     
    Jan 12, 2018
    144
    32
    0
    ඉරිසියාව බං.ඒකයි කියන්නේ කෙල්ලෙක් සෙට් කරගන්න ඕනෙනම් කෙල්ලගේ යාලුවට ලයින් දාපන් කියල :rofl:
    යාලුවොන්ට තියෙන දේවලුයි තමන් ලස්සනයි කියල හිතන් ඉන්න අනිත් කෙල්ලොන්ට තියෙන දේවලුයි එකිටත් ඕනම වෙනවා.
    හැබැයි මලාට එච්චර ලස්සන නෑ කියල ඒකි හිතන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙන්න යන්න හොඳ නෑ ඒ සෙට් එකේ ඉන්න කිසිම කෙල්ලෙක් යාළුකරගන්න බැරිවෙනවා :P

    ඔව්, කොහොම කිව්වත් ඉරිසියාව. මම ඇත්තම කියන්න ඕනනේ. මගෙත් යාලුවෙක් ඉන්නවා වැඩිය ලස්සනත් නෑ (මමනම් පෙනුමයි ටිකක් .. හරි හරි මම ගැන කියනවා නෙවේ. සාපේක්ෂව ) කලුයි . මහතායි. හැබැයි මේ හුයන්න මාරම පොරක් . මාත් එක්ක ගමන් ගියාම මට එහෙම බැල්ම වැටෙන කෙල්ලෝ මු දාගන්නවා කියහන්කෝ. දවසක් show එකකට ගිහින් කෙල්ලෙක් මම දිහා බලනව මට meter , එත් මම ලජ්ජාවට වගේ බැලුවේ නා එකී දිහා. එකී හිතන්න ඇති ලොකු සීන් කියල. පස්සේ මෙකි දිහා මම බැලුවම. එකී බොරුවට අහක බලන් ඉන්නවා . යාළුවා කොනිත්තනවා .. "අන්න අරය බලනවා " කියල. (දුරට ඇහුනේ නැතත් ටෙරෙනවනේ කතා කරන දේ ...) ඉතින් එක එහෙමම මිස් උනා. මෙන්න ටික කාලෙකට පස්සේ මු බඩ්ඩක් පෙන්නන්න කියල මට පෙන්නුවා එකිත් එක්ක ගහපු selfie එකක්. උ කොම හරි line කරන් එක ඇදලත් එක්ක. උ නම් මාර පොඉබ්බෙ අම රක් වගේ දැනුනේ. උ හෙන posh office කෑලි පවා ඇදල තියෙනවා. උට නොපෙන්නුවට ඇත්තටම මට මාර දුකක් , කලකිරීමක් ඉරිසියාවක් අව.

    උට ඇති සල්ලියකුත් නෑ . කලුයි ලස්සන අඩුයි මට සාපේක්ෂව . අනික මහතායි බඩ මුදලාලි වගේ. මම හිතන්න ගත්ත "ඇයි කෙල්ලෝ මෙහෙම" කෙල්ලෝ ඔය කැමති කිව්වට කැමති සල්ලි වලටවත් ලස්සනට විතරක් වත් නෙවේ කැමති (love නෙවේ sex වලට ) වෙන theory එකක්ියල . ඇත්තටම මට ඒ වෙලාවේ කලකිරිලා . තිබ්බේ .. පස්සේ මම උත එක්ක කෙල්ලෝ ඉන්න තැන වලට ගියේ නෑ . මම හෙව්වා මේකට හේතු

    පස්සේ මට හම්බ උනේ net එකේ තිබිල guide වගයක් . ඒවායේ දේවල් තමා මේ .. පස්සේ කියන්නම් සම්පූර්ණ විස්තරේ
    එත් මචන් කෙල්ලෝ එහම ඉරිසියාවට අවට. ඇත්තට අපිට කැමති වෙයිද (for sexual )

    • Like
    Reactions: LalaJ
    May 30, 2017
    119
    26
    0
    ඉතින් යකෝ මට දැන් වෙලා තියෙන්නෙත් එකනේ. ඉස්සර ඉස්කෝලේ යන කලේ කෙල්ලෙක් තිය බල්ලෙක්වත් බලන්නේ නැහැ. කැල්ල සෙට් උනාට පස්සේ ජිම් එකේ, ඔෆිස් එකේ, යන හැමතැනකම කොහෙන් හරි කැල්ලක් සෙට් වෙනවා. ඒ අස්සේ cousinලත් ලයින් වෙනවා. මේ දවස් වල ඔෆිස් එකේ සෙට් වෙච්ච එකක් ගගහ ඉන්නවා. ඒකිගේ කොල්ලත් දන්නවා මම ඒකිව අදිනවා කියල. ලොල්:rofl::rofl:
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ado oka atte machan man me lagadi kellek fb eken set keregatta man serious love kerenna kiyala patan gatte dan badina wayasath hari nisa eth dawas dekai meet une.. oya dawas deke meet wenna man office yanna kalin thamai yanne eyawa meet wenna. hamadaama mama thamai mulin yanne eya enna kalin halt ekata ..eya enakan man balan innakota wenadata wada mage deeha samahara kello balanawa wage mata terenawa ai kiyalanam danne na kella ekka innakota nemai kella enakan pare balan innakota thama eka terune mokakhari hormone case ekakda danne na anee manda kellek ekka yaalu wela innakota thawa aya set wenawa machan ekata hethuwanam danne na mata kellek innawada kiyala danne nathi ayath set wela tiyanawa..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ දැකලා තියෙනවද බලු පූට්ටුවක් උනාම වටේ ඉන්න බල්ලො බැල්ලියො අරුං දෙන්නව වට කරගෙන ඉන්නවා යන්නෙ නැතුව...
    මං හිතන්නෙ ඔය කියන දේත් එක්ක එහෙම දෙයක් වෙනවද දන්නෑ :sorry:
     
    Jan 12, 2018
    144
    32
    0
    ado oka atte machan man me lagadi kellek fb eken set keregatta man serious love kerenna kiyala patan gatte dan badina wayasath hari nisa eth dawas dekai meet une.. oya dawas deke meet wenna man office yanna kalin thamai yanne eyawa meet wenna. hamadaama mama thamai mulin yanne eya enna kalin halt ekata ..eya enakan man balan innakota wenadata wada mage deeha samahara kello balanawa wage mata terenawa ai kiyalanam danne na kella ekka innakota nemai kella enakan pare balan innakota thama eka terune mokakhari hormone case ekakda danne na anee manda kellek ekka yaalu wela innakota thawa aya set wenawa machan ekata hethuwanam danne na mata kellek innawada kiyala danne nathi ayath set wela tiyanawa..

    elane. uba kiyana kathawa aththa. eth poddk hoyanna ona oya api diha balanne set wennada, jilak daanna puluwan ththwayakada. mkda only looking da danne naa ne. mata ona study karanna ehama unahama apita line wena wena kello passe wena welawaka talk kalla unge reaction eka. to be force to sex or any other date. ehanam meka common seen ekak
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් මේ මම කියන දේ ගැන උබලගේ අදහස් කියපන්. ඇත්තද කියල අත්දැකීම අනුව

    ස්මන්යෙන් මම දැක්ක internet එකේ තිබ්බ article එකක , සාමාන්යෙන් single (තනිකඩව) ඉන්න කොල්ලෙක්ට කෙල්ලෝ ලිංගිකව ආකර්ෂණය වෙනවට වඩා කෙල්ලෙක් එක්ක අපි ඉන්නකොට වෙන කෙල්ලෝ අපි ගැන දක්වන උනන්දුව වැඩිලු.

    හැබැයි මටත් මතක් උනා. මොකද මමත් ඉස්සර කෑල්ලක් එක්ක(යාලු නෙවෙයි. අදුරන model කරන නැඟී කෙනෙක්. පට්ට කද ) ඉද්දි . වෙනද ලොකු line කෙල්ලෝ ලගට ඇවිත් "............ අපි යනවා " කියාගෙන යනවා. එක කෙල්ලෙක් විහිලුවට වගේ බඩ මිරිකලා ගියා , තව විකාර වගයක් උනා

    මේ සිද්දිය උබලටත් වෙලා තියේද? ඔක්කොම කෙල්ලෝ නෙවේ සමහර කෙල්ලෝ පොඩ්ඩක් ඇගට එන line එකක් තියෙනවනේ. වැඩිය ඕන නෑ fb එකේ කෙල්ලෙක් එක්ක pic එකක් දැම්මොත් තව ලස්සන කෙල්ලෝ 2 3 ක් එක්ක selfie ගහල. එත් කෙල්ලෝ වෙනදට වඩා hii කියාගෙන එනවනේ ...

    ඉතින් ඔය සීන් එක ඇත්තද ? උබලටත් වෙලා තියේද. එක අතකට මේක trick එකක්.

    ඔව් බන් කතාව ඇත්ත. මොකද හේතුව අපිට self කියන හැඟීම වැටහීම ගොඩක් අඩුවෙන් තියෙන්නෙ. ඒ කියන්නේ ගොඩක් ලස්සන කනෙකුයි ලස්සනක් නැති කෙනෙකුයි තමන්ව දකින්නෙ එකම විදියට. ඒ දෙන්න වෙනස අඳුරගන්නේ සමාජෙන් ලැබෙන අත්දැකීම් අනුව.
    දැන් හිතපන් උඩ සිද්ධියට කොහොමද ඒක අදාල වෙන්නෙ කියල. උඹට ටිකක් හරි පෙනුම තියෙන කෙල්ලෙක් ඉන්නවනන් (හරියටම කිව්වොත් උඹේ කෙල්ල විදිහට), එතකොට අනිත් කෙල්ලො එයාලවම challenge කරගන්නව මොකද කොල්ලන්ට වැඩිය කෙල්ලො වැඩියෙන් සංසන්දනය කරන නිසා. තමන්ව මැන ගන්න මිම්ම තමයි කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න කොල්ල. හිතපන් කොල්ල කැතයි කියල. කෙල්ල ලස්සනයි. තමන් ගැන අවබෝධයක් නැති නිසා කෙල්ලගෙ peer group කෙල්ලො හිතන්නෙ උඹේ කෙල්ල ලස්සන වෙලා මෙහෙම එකෙක් set උනානන් අපිට කොහොම එකෙක් set වෙයිද කියන එක. අන්න ඒක තමා try එක දාන්නෙ උඹේ අවධානෙ උන්ට ගන්න.
    ඒවගේම ගොඩක් එවුන් try කරපු chatr එවුන් උඩ යන්න හේතුව දැන් තේරෙනව ඇතිනෙ.
     
    Last edited:

    hari a awadane ganta kiyamu. apita a labena awadaane wasiyata aragena wena a wage kellekwa set karaganna (sexually) barida? mn kiyanne api kellek ekka innawanam yalu wela ekige hodama yaluwa apitath attention kiyamu. apita barida ekiwath onanam polabawa ganna
     
    mata ona wadane witharak ganna newe, e labena awadane apita harawagena wasi widiyata e kellawa control karaganna
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    hari a awadane ganta kiyamu. apita a labena awadaane wasiyata aragena wena a wage kellekwa set karaganna (sexually) barida? mn kiyanne api kellek ekka innawanam yalu wela ekige hodama yaluwa apitath attention kiyamu. apita barida ekiwath onanam polabawa ganna

    mata ona wadane witharak ganna newe, e labena awadane apita harawagena wasi widiyata e kellawa control karaganna

    මෙහෙම දෙයක් තියෙනව. මිනිස්සුන්ගේ හැඟීම් ගොඩක් සංකීර්ණයි. වෙනින් විදිහකට කියන්නන්. අපේ කුඩා මොළයෙන් ඇතිවන ප්‍රාථමික හැඟීම් මොළයේ විශාල කොටස (cerebral cortex) නිසා පාලනය කිරීමේ හැකියාවක් අපිට තියෙනව අනිත් සත්තුන්ට වැඩිය. ඒ නිසා 1 + 2 = 3 වගේ මිනිස් හැඟීම් වැඩ කරන්නේ නැ. ඒකට සමාජයේ ගොඩක් දේවල් වගේම කෙල්ලගේ බුද්ධි තත්වෙත් බලපානව.

    කොහොම වුනත් මට දැන් sure නැ උඹ කෙල්ලෙක්ව අමාරැවෙ දාන්න යනවද කියල. මට බෑ ඒ වැඩ වලට උදවු වෙන්නනන්. :eek:
     
    amaruwe daanna newe. amaruwa tiyena kellekge kemaththa matha amaruwa hoda karanna
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    avatar559784_7.gif