SF ලොකූ කතා කරයි.මූ කියන්නේ ඇත්තද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    SF ලොකූ කතා කරයි.මූ කියන්නේ ඇත්තද?

    මූ කියන්නේ ඇත්තද?

    repost nam sorry
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    එස් එෆ් ලොක්කා බෞද්ධාගම සුරකින්න මරාගෙන මැරෙන්න ලෑස්ති සිංහ පැටියෙක්ලු......
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එස් එෆ් ලොක්කා බෞද්ධාගම සුරකින්න මරාගෙන මැරෙන්න ලෑස්ති සිංහ පැටියෙක්ලු......

    සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට ම්නිහා කියල කතාවක් තියෙන හින්ද එක පාරටම තීරණ වලට එළඹෙන්න ඕනේ පරිස්සමින්.මතුපිටින් කියන දේ ඇත්ත.:baffled:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මූට ඔය night club ඵකට වසන්ත ඵක්ක වලිය දාගන්නකන් යන්න හොදයි..ගිහින් බොන්න හොඳයි.දැන් තමා night club ඵක හොඳ නැතිවෙලා තියෙන්නෙ..අනික බුද්ධාගම ගැන කථා කරන බෞද්ධයගෙ හැටි බලපල්ලකො..හෙහෙ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අනුරාදපුරේ කවුරුහරි ඉන්නවනම් මේක පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ... ඔළුවත් එක්ක රිදෙනවා ඕයි....
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මූට ඔය night club ඵකට වසන්ත ඵක්ක වලිය දාගන්නකන් යන්න හොදයි..ගිහින් බොන්න හොඳයි.දැන් තමා night club ඵක හොඳ නැතිවෙලා තියෙන්නෙ..අනික බුද්ධාගම ගැන කථා කරන බෞද්ධයගෙ හැටි බලපල්ලකො..හෙහෙ

    :yes::yes::yes::yes::yes::yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කොටදෙනියාවේ සිද්ධිය ගැන මතක් වෙද්දි පූර්ව නිගමනයක් ගන්න බෑ බං දැන්.
    කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියල හිතාගන්න අමාරුයි.
    බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මාතර ළමයා;19226848 said:
    muge boru ban

    mu wage gon yakku loku karanna epa

    ethakota me diha balan inna anith gonnuth form wenawa

    mu wasanthayage hoda yaluwek lu issara

    dan me samaje issaraha mu pora wenna hadanawa

    agama raka ganna ona awihinsa wadiyo misak mun wage minimaruwo newi

    mechchara kal awihinsa wadi wenna gihin thamai ban apata kelawena tharamak kelavila thiyenne
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය බෞද්ධාගම රකින්න මරාගෙන මැරෙනවා යකෝ කියල සද්දේ දාගෙන එන සෑහෙන පිරිසක් මූ වගේම තමා . තමන්ගේ තියෙන අඩුපාඩුවක් / වරදක් වහ ගන්න අල්ල ගන්න තියෙන හොඳම මාතෘකාව ආගම !

    මුත් මේ කරන්නේ ඒක තමා !
     
    ඔය බෞද්ධාගම රකින්න මරාගෙන මැරෙනවා යකෝ කියල සද්දේ දාගෙන එන සෑහෙන පිරිසක් මූ වගේම තමා . තමන්ගේ තියෙන අඩුපාඩුවක් / වරදක් වහ ගන්න අල්ල ගන්න තියෙන හොඳම මාතෘකාව ආගම !

    මුත් මේ කරන්නේ ඒක තමා !

    :lol: :lol: :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය බෞද්ධාගම රකින්න මරාගෙන මැරෙනවා යකෝ කියල සද්දේ දාගෙන එන සෑහෙන පිරිසක් මූ වගේම තමා . තමන්ගේ තියෙන අඩුපාඩුවක් / වරදක් වහ ගන්න අල්ල ගන්න තියෙන හොඳම මාතෘකාව ආගම !

    මුත් මේ කරන්නේ ඒක තමා !

    හරියට හරි
    ගොඩක් ඕනවට වඩා ආගම අල්ලගෙන ඉන්න එවුන් ඔය වගේ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යකෝ මුගෙ අම්මට... මූ මිනිහෙක් මරල ඒක කලේ බුද්දහගම හින්ද කියලද මේ නොකිය කියන්නෙ?? බුදු හාමුදුරුවො කිව්වෙ සෑම දෙනාටම මෙත් වඩන්න කියල මේ බත් කන හරක දැන් කියන්න යන්නෙ මූ මේ දේ කලේ ආගම රකින්න කියලද .. අනෙ බල්ලො.. වසන්ත ඔය ක්ලබ් එක පටන් අරන් දැන් අවුරුදු කීයක් උනාද?? තොට ඕක අස්සරිංගගෙන ඉන්න කාලෙ ජයසිරිමහ බෝධීන් වහන්සේවත් අටමස් තානයවත් පෙනුනෙ නැද්හ ගං කබරයෝ..

    මේ යකා වසන්තත් එක්ක ආරවුල් දාගෙන දැන් මාස හතරයි කියල මූම කියන්ව .. මූ වසන්තව මැරුවෙ ඒකෙ වාඩුවට, නැත්නම් ඕක මූටමීට කලින් කරන්න තිබ්බනෙ..
    මම වසන්තව සුද්ද කරනව නෙමේ.. මේ ගොංබිජ්ජ මිනියක් මරල ඒක කරේ ජයසිරිමහ බෝදීන් වහන්සේට තියන ආදරයට අටමස්තානයට තියන ආදරේට ඒව රැකගන්න කියල කියන එක වැරදී කියල කියන්නෙ

    අනිත් එක වසන්ත මුදිත මාවත ඉස්සරහ ඉදල හරි කඩපනහ ඉස්සරහ ඉදල හරි පාරෙයන එවුන්ගෙ බෙල්ලට පිහියක් හරි පිස්තෝලයක් හරි තියල බලෙන් ක්ල්බ් එකට එක්කන් ගියෙ නෑ නේ.. මූ කතාකරන්නෙ හරියට වසන්ත මිනිස්සුන්ව මංකොල්ල කද්දී මූ තමා බේරගත්තෙ වගේ නෙ.. මූ රොබින් හුඩ්, මූ සරදියල්... යකෝ මූ කියන්ව හැමදාම ඇතුලෙ ඉන්නෙ නෑ අපි එලියට එනවනෙ ... ආයෙ ක්ලබ් එකක් කාටත් අරින්න දෙන්නෙ නෑ කියල
    ඔන්න ඕක තමයි ලංකාවෙ නීතියෙ තියන අඩුව මිනියක් මරල දින 100 ක් රිමාන්ඩ් වෙලා ඇප ඉල්ලල ජජ් සහ පොලිස්සිය ඇප දුන්නොත් එලියට එන්න පුලුවන් ... පස්සෙ කවද හරි අච්චු කරනකම් එලියෙ.. මූ ඔය තර්ජනය කරන්නෙ ඒකනෙ...මූ මූට තිබ්බ තරහට වසන්තව මරල දැන් බුදුදහම, ජය සිරිමහා බෝදීන් වහන්සෙ, අටමස්තානය, පිටින් දාල ශේප් වෙන්න යන්නෙ... මුන්ව උස්සන්න එපා බලන් බලන් ඉන්න උන් වැරදි ආදර්ශ ගන්නව

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මූට ඔය night club ඵකට වසන්ත ඵක්ක වලිය දාගන්නකන් යන්න හොදයි..ගිහින් බොන්න හොඳයි.දැන් තමා night club ඵක හොඳ නැතිවෙලා තියෙන්නෙ..අනික බුද්ධාගම ගැන කථා කරන බෞද්ධයගෙ හැටි බලපල්ලකො..හෙහෙ

    Gihin waliyak daganna da danne na ne giye :nerd: :lol: