SF gane Katha nokera immu da?

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    හරි හරි කලින් කියන්න එපැයි කවුද දන්නේ,වැරදි දෙයක් කියවුනානම් සමවෙන්න.මේ වයසෙ ඉදන්ම politics බදා ගන්න එපා it's not a good influence:):).

    eka aththa... nathnam ubatath wenne JVP karayo ekka paare laginna thama...
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    SF gane Katha nokera immu....
    Dan mate oka ehala athiwela,.
    Election dinnewela wage aye Pattangaththa.....

    AI Oka March-April wala pattangamu

    :(:(:(:(:no:


    මහින්දගෙ ගෝලයො හරි කැමතියි
    අපිත් මහින්දගෙ අඩුපාඩු ඔක්කොම වහගෙන
    පචවාහිනී වගේ දවසෙම
    බොරු කිය කියා මහින්දම උෂාර් කර කර ඉන්නවනම්.


    :lol::lol::lol::lol::lol:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්


    මහින්දගෙ ගෝලයො හරි කැමතියි
    අපිත් මහින්දගෙ අඩුපාඩු ඔක්කොම වහගෙන
    පචවාහිනී වගේ දවසෙම
    බොරු කිය කියා මහින්දම උෂාර් කර කර ඉන්නවනම්.


    :lol::lol::lol::lol::lol:

    haloo... anna ubalage balu pataw nawanawa.... Ubath palayan....

    Anduwen nagena enna puluwan.....

    water_attack_dog.jpg