SF gane Katha nokera immu da?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    yesI am 14 years old.TODAY mama school giyenaaa...

    හරි හරි කලින් කියන්න එපැයි කවුද දන්නේ,වැරදි දෙයක් කියවුනානම් සමවෙන්න.මේ වයසෙ ඉදන්ම politics බදා ගන්න එපා it's not a good influence:):).
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    issara tharam ne..mama hithuwa mama gena...magen kavuru hari udavu aran idiyata gihin anthimedi matama kelavanne manussayekda kiyala mama kalpana kala...echcharai mata thiyena avula...tharaha wenna epa..:):)

    Kagen da dan SF udaw gatte? Aran Kelewwe katada?

    Nath nag umbata uda yata maru welada?

    Sf gen udaw aran SF ta kelewwa eka neda une?
     

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? දේශපාලකයන්ට මගේ පන්සලට එන්න එපා කියන්න මට හිතිල තියෙනව -මල්වතු මහ නායක හිමියෝ
    (ලංකා ඊ නිව්ස් 2010.පෙබ.10 පෙව.8.45)

    වත්මන් පාලකයන්ගේ රඟ සොබාව සම්බන්ධයෙන් සෑම දෙනෙකුගේම ඇස් අරවන ප‍්‍රකාශකයක් ඊයේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ගේ මුවින් දේශනා කෙළේය. ඒ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් කරුණු කියා පෑමට ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මහනුවර පන්සලට ගොස් ඒ හිමියන් බැහැදුටු අවස්ථාවේදීය. මදක් කලකිරුණු ස්වරයකින් දෙසූ එම දේශනාව මහ නාහිමියන්ගේ වදනින්ම කියනවානම් මෙසේය...

    ‘ලියන්න එපායැ. රටේ තියෙන තත්ත්වය ගැන දැනගන්න ලියන්න ඕන. මාධ්‍යවේදියෙකුගේ යුතුකමක් ඇත්ත කීම. ඒ ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනව අපි කාටත්. ඒව වසංගන්න නෙමෙයි. එවැනි ලියන අය නැති කරනවනම් ඒ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් නෙමෙයි. කාටත් ලියන්න නිදහස තියෙන්න ඕන. ඇත්ත කියන්නත් ඕන. ඒ අය අතුරුදහන් කරනවනම් ඒක වැරදියි. අනුමත කරන්න බෑ.’

    ‘අද වෙලා තියෙන්නෙ.. මේ රටට විශාල කීර්තියක් ගෙන දුන් යුද නායකය හිර කරන්. ලොකු අපරාධයක් ඒක. ඒ සිද්ධියෙ හැබෑ තත්වයක් නෑ මට පේන හැටියට. කොහොම නමුත් වරදක් කරල තියෙනවනම් සමාව දෙන්න වටිනව.’

    ‘රටේ දේශපාලන නායකයො රට රැවැට්ටීමක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ. අවවාද අනුශාසනා ගන්න එනව කියල බොරුවක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ.’

    ‘අපේ දුප්පත් මිනිස්සු ඉන්නව. මා ලඟ සම්පූර්ණ ෆයිල් එකක් තියෙනව. දුප්පත් අය අනිත් පැත්තට ඡුන්දෙ දුන්න කියල නිදාගන්න නෑ කියල. ඒ අය ගෙනියන්න රෑට එන නිසා නිදා ගන්න නෑ කියල ඒ අය නිදා ගන්නෙ කැළේ. හරියට භීෂණ කාලෙ වගේ. අනුරාධපුරේ, දඹුල්ලෙ, මාතර පැත්තෙ ආදී නොයෙකුත් ප‍්‍රදේශවල. අපිටත් තියෙන්නේ රටට කියන්න විතරයි. අපටත් වෙන කරන්න දෙයක් නෑ’

    ‘ඡන්දයක් වෙලාවෙදි ඡන්දදායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න.මේවයින් මේ තත්ත්වයක් උඩ දියුණුවක් නම් දකින්න ලැබෙන්නේ නෑ.’

    ‘ඔයගොල්ලො ඇවිල්ල හිතේ අමාරුවට මට කියනව. මටත් කරන්න දෙයක් නෑ. අපි කියන දේ අහන පාලකයො නෑ. රටට පෙන්නුම් කරනව අපි කියන දේ අහන හැටියට. එයාට එහෙම දෙයක් නෑ. මට කියන්න හිතිල තියෙනව දේශපාලකයො මගේ පන්සලට එන්න එපා කියල. වැඩක් නෑ නේද?’

    ‘ඒ වගේම අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? අපි කියන ඒව සැලකිල්ලකට අරගෙන නැති බවනෙ අපට පේන්නෙ.’
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    issara tharam ne..mama hithuwa mama gena...magen kavuru hari udavu aran idiyata gihin anthimedi matama kelavanne manussayekda kiyala mama kalpana kala...echcharai mata thiyena avula...tharaha wenna epa..:):)

    Hari uben udaw aran haduna kiypanko...Uba waradi karanna patan gattama anith ewun uba hari kiya kiya uba lagama idida...?
    Eka anith pattata balapan...Menna mehema...
    Uba kawuru hari nisa haduna...Passe a kena waradi wada karanna gannawa...Etakota uba eyage waradi wada anumatha kara kara eyath ekka innawada...natnum yanawada...
     

    Tom&jerry

    Member
    Dec 26, 2009
    382
    5
    0
    හරි හරි කලින් කියන්න එපැයි කවුද දන්නේ,වැරදි දෙයක් කියවුනානම් සමවෙන්න.මේ වයසෙ ඉදන්ම politics බදා ගන්න එපා it's not a good influence:):).

    400_F_6135219_W5QCU6qGnI85S74U7IJJa4hXaLjg6tDS.jpg
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    ‘අපේ දුප්පත් මිනිස්සු ඉන්නව. මා ලඟ සම්පූර්ණ ෆයිල් එකක් තියෙනව. දුප්පත් අය අනිත් පැත්තට ඡුන්දෙ දුන්න කියල නිදාගන්න නෑ කියල. ඒ අය ගෙනියන්න රෑට එන නිසා නිදා ගන්න නෑ කියල ඒ අය නිදා ගන්නෙ කැළේ. හරියට භීෂණ කාලෙ වගේ. අනුරාධපුරේ, දඹුල්ලෙ, මාතර පැත්තෙ ආදී නොයෙකුත් ප‍්‍රදේශවල. අපිටත් තියෙන්නේ රටට කියන්න විතරයි. අපටත් වෙන කරන්න දෙයක් නෑ’

    Meka gana num man shock una machan... :(
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Mama me thread eken yanavo..SF kiyana name eka ekath keva....Former President Mrs. Bandaranayaka ,SF ta baya vune ai kiyala tikak hoya balanu menavi...tata..BYE!!!

    Aiyo giyada...:no:
    Man hitanne oya yanwa kiyanna kalin mage prasne dakinna ati neda....Uttara denna bari nisada giye....:lol::lol::lol: