onna vallible one heta list wenawa gatta un wikunapalla
Vallible ONE, Royal Ceramics and LB Finance will do a good run tomorrow.
kiyak witara wadi weida ban. oka balana widiya mata poddak kiyapan ko
මෙහෙමයි මචන්, වැලිබල් දම්මිකගෙ කම්පැනි එකනෙ, ඉතින් මිනිහගෙ අනිත් කම්පැනි ඔක්කොම හෙට උඩ යනව වැලිබල් ට්රේඩ් වෙනකොට, අද වැලිබල් ෆයිනෑන්ස් 6කින්, LB ෆයිනෑන්ස් 4 කින් වගේ ගියානෙ, හෙට ඔය ඔක්කොම උඩ යයි.
mama 300 apply kala eth 200 tamai labune uba kiyanne hetama wikunanna kiyalada?
MAMATH DIALOG INITIAL SHARE EKE DI SHARES GATTHA DAN NAM WELE WEL NE![]()

100k wath yaida val 1?
@ thief
machan warrants kiyanne monawada?
ewa normal shares walata convert karanna puluwanda?
e kohomada?
VONE eka ada ude 38 giya mage 200 mama 38 gane wikunanna damma
මම බාගයක් දුන්න 36.60 ගානෙ, ඉතුරු බාගෙ දෙන්නෙ නෑ