මමත් join වෙන්න ඉන්නේ ඒත් මම මෙලෝ හතරක් දන්නෑ බං ඔය සම්බන්ධව මුල ඉදන් එන්න වෙනවා...
අපිට බැරිද rs 500 කින් පටන් ගන්න
500kin unath patan ganna puluwan....habai awama shares 100k ganna oni normal maket eke...eka nisa umbata ganna wenne 5ta adu shares walin 100k mokada brokerage ekath yanawane.....ehema nathnum ODD mkt kiyala thiyenawa eke nam shares 100ta aduwen ganna puluwan...habai eka normal mkt eka tharam active naaa....habai ithin godakma podi ganan walin loku laaba hoyanna nam amarui saho....







