dont just jump and buy cus i sayany buying recommendations????
GRAN and TAFL are attractive under 100dont just jump and buy cus i sayany buying recommendations????
GRAN and TAFL are attractive under 100dont just jump and buy cus i sayGRAN and TAFL are attractive under 100

නොදැන කරන්න හොද දෙයක් නෙවෙයි මේක, අපිට උඹට ගන්න කියල හරියටම කියන්න පුලුවන් නං ශෙයාස් ටිකක් එහෙනං අද අපිත් ඒව අරං කෝටිපතියො වෙලා, ඒක නිසා අනුංගෙ තීරන සහ අනුංගෙ අනුදැනුම මත ශෙයාස් ගන්න එපා, ප්‍රෝ සෙක්ශන් එකේ මම දාපු ත්‍රෙඩ් 3ක් ඇති ඒව බලන්න, ඉගෙනගෙන ශෙයාස් ගන්න, බ්‍රෝකර් එක්ක කතාකරන්නmachanla.. man me seen ekata hariyatama besse iye. acc ekata 5000 demme. podden patan ganna beluwe. wediya experience nehene.. thama mukuthma aran nehe.. mata me dawaswala ganna mona hari kiyannko.. hithaganna behe mona karannada kiyala..![]()
machanla.. man me seen ekata hariyatama besse iye. acc ekata 5000 demme. podden patan ganna beluwe. wediya experience nehene.. thama mukuthma aran nehe.. mata me dawaswala ganna mona hari kiyannko.. hithaganna behe mona karannada kiyala..![]()

mkt eka down wenwa enna enna.. cash out flow eka wadi selling pressur eka wadi... godak un sell karanwa... ithin shres walata demand eka adu wenwa.. poddak balanna..... tika dawasak shres aragena salli hirakaranne nathuwa.. up wenna onnna menna thiyala aragnna...

නොදැන කරන්න හොද දෙයක් නෙවෙයි මේක, අපිට උඹට ගන්න කියල හරියටම කියන්න පුලුවන් නං ශෙයාස් ටිකක් එහෙනං අද අපිත් ඒව අරං කෝටිපතියො වෙලා, ඒක නිසා අනුංගෙ තීරන සහ අනුංගෙ අනුදැනුම මත ශෙයාස් ගන්න එපා, ප්‍රෝ සෙක්ශන් එකේ මම දාපු ත්‍රෙඩ් 3ක් ඇති ඒව බලන්න, ඉගෙනගෙන ශෙයාස් ගන්න, බ්‍රෝකර් එක්ක කතාකරන්න

uba ganna kalin shres tikak aragena study karapan.... gathha kiyala hithagena ethakota bahina widiyata ubata hithaganna pulwuan market eka yanne koheda kiyala ok?? nathnam nikan 5000 wathure daganna ona nahane...mkt eka down wenwa enna enna.. cash out flow eka wadi selling pressur eka wadi... godak un sell karanwa... ithin shres walata demand eka adu wenwa.. poddak balanna..... tika dawasak shres aragena salli hirakaranne nathuwa.. up wenna onnna menna thiyala aragnna...
![]()
thanx machan.. godaaaaak thanx.. puluwan uparimeyane me gena study karanawa.. eka thama hodama krame. thanx once a again.. e wagema podi podi news apith ekka bedagannawa neda???? api thama kodukarayone..

PB දැම්මහම ශෙයා එකකට උඩ හෝ පහල යන්න පුලුවන් 10%ක් අතර පමනයි, අපි මෙහෙම ගමු, ABCD කියන ශෙයා එක 80 ඉදන් එක දවසක් ඇතුලත 100ට යනව, එතකොට CSE එක Price Band එකක් දානව, පහුවදා ශෙයා එකට උපරිම උඩ යන්න පුලුවන් 110 වෙනකං විතරයි, උපරිම පහල යන්න පුලුවනුත් 90 වෙනකං විතරයි, අපි කියමු 100 ශෙයා එකට PB දැම්ම, පහුවදා උපරිම 10%ක් ගියා ආයි පහුවදා තව 10%ක් ගියා කියල, අන්න ඒකයි PB කියන්නෙaththata mokakda me price band kiyanne?????? sinhalenma kiyanawanam loku deyak!!!
PB දැම්මහම ශෙයා එකකට උඩ හෝ පහල යන්න පුලුවන් 10%ක් අතර පමනයි, අපි මෙහෙම ගමු, ABCD කියන ශෙයා එක 80 ඉදන් එක දවසක් ඇතුලත 100ට යනව, එතකොට CSE එක Price Band එකක් දානව, පහුවදා ශෙයා එකට උපරිම උඩ යන්න පුලුවන් 110 වෙනකං විතරයි, උපරිම පහල යන්න පුලුවනුත් 90 වෙනකං විතරයි, අපි කියමු 100 ශෙයා එකට PB දැම්ම, පහුවදා උපරිම 10%ක් ගියා ආයි පහුවදා තව 10%ක් ගියා කියල, අන්න ඒකයි PB කියන්නෙ
එ කියන්නේ මචන්, දවසක උපරිමයද 10% කියන්නේ????? අද 110 වුණු ශෙයා එක හෙට 120 වෙන්න පුලුවන්?? මේ 10% කියන එක නියතයක්ද?? වෙනස් වෙන්න බැරි නැද්ද?? එ වගේම මචන්, මේක හැමදාටමත් වලංගුද?? PB එක දාපු දවසේ ඉදන් හැමදාටමත්?? ඇයි මචන් මෙහෙම සීමාවක් පනවන්නේ?? අපේ හොදටඳ????
(ප්‍රශ්ණ අහනව වැඩි නම් sorry වෙන්න ඕනේ...)

niyathayak thama onema share 1ta PB dammama eka 10% tama max deviate wena pluwn up o dwn.
na hamaadatama newe market dawas 5kta(market pawathwana dina 5ta tama eka adala wenne)dawas 5kta passe remove karanawa band 1
Gdluck![]()