Share Market Mega Thread

tha123

Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    mama dakke na bn ehema option ekak tynwanm direct dammanam hri bn
    20210630_195144.jpg

    chrisworld, prime lands dekm ohom online apply krnna awaa..... jat eknm thma pennane nha.. ek thma ope nthuw athi neh..
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    chrisworld, prime lands dekm ohom online apply krnna awaa..... jat eknm thma pennane nha.. ek thma open nthuw athi neh..

    p.s. - news eke wdhtnm 20th july neh open wenne..:oo: poddk hoyl blhan.. https://sinhala.enbsl.lk/
    Be careful with IPOs these days...
    If you like the company, you will most probably have a chance to buy at a lower price later. Look at the history of IPOs in CSE

    Not financial recommendation.....;-)
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,244
    7,723
    113
    Regarding JAT IPO;

    And according to the prospectus, they are going to invest money in overseas projects. But now govt has restricted investing(>10000 USD ) abroad. So they have to hold the projects until the restriction is lifted.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියරට පියවර තබයි​

    July, 10, 2021

    ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර දියත් කිරීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 07 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණ.
    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික මනිල් ජයසිංහ මහතා, ඩිජිටල්කරණ කමිටුවේ සභාපති මෙන්ම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික නරේෂ් අබේසේකර මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා, කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ ජයන්ත ප්‍රනාන්දු මහතා, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආවේක්ෂණ අංශයේ හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රභාෂ් වනිගතුංග මහතා සහ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන තොරතුරු නිළධාරී චන්ද්‍රකාන්ත් ජයසිංහ යන මහත්වරු සහභාගී වූහ.
    2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 තත්ත්වය උග්‍රවීමත් සමඟ, කොටස් වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාම , ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා කොටස් වෙළෙඳපොළේ මෙහෙයුම් තවදුරටත් ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව ප්‍රමුඛස්ථානයක් ගත්තේය. ඩිජිටල්කරණ වැඩසටහන අදියර තුනකින් නිම කිරීමට අපේක්ෂා කරන අතර එය සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිතුමා විසින් පත් කරන ලද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවේ සාමූහික උත්සාහයකි.
    2020 සැප්තැම්බර් 17 වන දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඩිජිටල්කරණයේ පළමු අදියර දියත් කරමින් විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර ආයෝජකයන් විසින් සිදු කරන කොටස් ගණුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම සහ සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳව ආයෝජකයා එසැණින් දැනුවත් කිරීම ද ඊට ඇතුළත් විය.
    ඩිජිටල්කරණයේ පළමු අදියර සම්පුර්ණ වීමේ සහ මොබයිල් ඇප් එක දියත් කළ දින සිට, එහි මුළු බාගත කිරීම් (Downloads) සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර මොබයිල් ඇප් එක හරහා නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000 ක් විවෘත කර ඇත. තවද, දේශීය තනි පුද්ගල ආයෝජකයින් විසින් විවෘත කරන ලද ගිණුම්වලින් 97% ක්ම මොබයිල් ඇප් එක හරහා විවෘත කරන ලද ගිණුම් වේ. එමෙන්ම විවෘත කරන ලද මුළු ගිණුම් වලින් 84% ක්ම වයස අවුරුදු 18 ත් 40 ත් අතර වයස් කාණ්ඩයේ අය විසින් විවෘත කර තිබීම ද විශේෂත්වයක් ගනී. මෙම නව ඇප් එක ශ්‍රී ලංකාව පුරා විසිර පවතින මිලියන 21 ස්මාර්ට්ෆෝන් ජාලය වෙත වේගයෙන් ළඟා වන ඇප් එකක් බවට පත්ව ඇත. දේශීය සුළු පරිමාණ ආයෝජකයින්ගේ සහභාගීත්වයේ මෙම තියුණු වැඩිවීමෙන් පිළිබිඹු වන්නේ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම හරහා වඩාත් තාක්‍ෂණයට යොමු වු ආයෝජකයින්ගෙන් සැදුම්ලත් විශාල පිරිසක් වෙත ළඟා වීමට හැකි වී ඇති බවයි.
    ඩිජිටල්කරණ වැඩසටහනේ දෙවන අදියර තුළින් ආයෝජකයින්, නිකුත් කරන්නන් සහ කොටස් තැරැව්කරුවන් ඇතුළු තවත් පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරාලනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    කොටස් තැරැව්කරුවන්ට සිය කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ලිපි ලේඛන මුද්‍රණය, සකස් කිරීම සහ බෙදා හැරීම වැනි කාර්යයන් සඳහා දරන වියදම් අඩුකර ගනිමින් මහජනතාව වෙත වඩා ඵලදායි ලෙස ළඟා විමට ද මෙමගින් හැකියාව ලැබේ.
    ආයෝජකයින්ට පුළුල් ප්‍රතිලාභ රැසක් අත්කර දෙන මෙම නව මොබයිල් ඇප් එක මගින් , ලෝකයේ ඕනෑම රටක සිට ආයෝජකයෙකුට තම ආයෝජක කළඹ වෙත ප්‍රවේශවීමට අවස්ථාව සැළසී ඇත. තවද , අතීත ගනුදෙනු සහ CDS මාසික ප්‍රකාශයන් ලබාගැනීමටත් මෙන්ම ආයෝජකයින්ට තම CDS ගිණුමේ තොරතුරු වෙනස් කිරීමට ඉල්ලා සිටීමේ හැකියාව ඇතුළු වෙනත් ප්‍රතිලාභ රැසක් ලබා දෙනු ඇත. ආයෝජන අත්දැකීම් සැලකිය යුතු ලෙස සරල කිරීමත්, ආයෝජකයින් සඳහා වැඩි වටිනාකමක් මෙන්ම වෙළෙඳපොළෙහි දිගුකාලීන සංවර්ධනය සඳහා අරමුණු කරගත් ලිපිගොනු, පර්යේෂණ වාර්තා ලබාගැනීමට අවස්ථාව සළසාදීමත් මෙම නව මොබයිල් ඇප් එක තුළ අන්තර්ගත පහසුකම් වලින් අපේක්ෂා කෙරේ.
    ජංගම දුරකථන හරහා අලුතින් හඳුන්වාදුන් මෙම නව පහසුකමෙහි අන්තර්ගත නවතම අංග අතරට CDS eConnect, MYCSE ඇතුළත් වන අතර එමගින් කොටස් වෙළෙඳපොළේ පුළුල් පරාසයක පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙයි. ඩිජිටල්කරණයේ දෙවන අදියර සමඟින් කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියෙහි ද නව අංග කිහිපයක් ඇතුළත් කර ඇති අතර ‘Investo’ ත්‍රිභාෂා චැට්බෝට් හෝ voice උපකාරක පහසුකම ඉන් කිහිපයකි. එමගින් වෙබ් අඩවිය පරිශීලකයන්ට ඵලදායි අත්දැකීමක් වැඩි වේගයකින් ලබාගැනීමට හැකි වී තිබේ.
    මෙම වැඩසටහන මඟින් මොබයිල් ඇප් පහසුකම හරහා දේශීය සමාගම්වලට ද CDS ගිණුම් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති අතර , ආයෝජකයින්ටද ඕනෑම තැනක සිට මූලික කොටස් නිකුතුව සඳහා ඉල්ලුම් කිරීමටත්, ඔවුන්ගේ මූලික කොටස් නිකුතු අයදුම්පත්වල ප්‍රගතිය තක්සේරු කිරීමටත් හැකි වී තිබේ.
    මෙම ක්‍රියාවලියෙහි තවදුරටත් ඉදිරියට යමින්, කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ තෙවන අදියර, 2021 සිව්වන කාර්තුව වන විට අවසන් කිරීමට නියමිතව ඇති අතර, රජයේ න්‍යාය පත්‍රයට අනුකූලව හොඳින් ආරක්‍ෂිත ඉදිරිපෙළ තාක්‍ෂණික රාමුවක් යටතේ වඩාත් නව්‍ය, කාර්යක්ෂම සුරැකුම්පත් වෙළෙඳපොළක් ඇති කිරීම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුවේ මුලික අරමුණයි. මෙම ඩිජිටල් විප්ලවයෙන් විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමටත්, ආර්ථික වර්ධනයේ ඊළඟ මට්ටමට රට ගෙන යාමටත් ශ්‍රී ලංකාව සූදානමින් සිටී.

    http://biz.adaderana.lk/කොළඹ-කොටස්-වෙළෙඳපොළ-ඩිජි-2/?fbclid=IwAR34ro_V_v3MoPHMr0nxwXvmguql7osR6wAddwnsw2zhyxTBAcOx8SJNYAQ

    p.s. - -------------------------------------

    මොබයිල් ඇප් එක හරහා නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000 ක් විවෘත කර ඇත. තවද, දේශීය තනි පුද්ගල ආයෝජකයින් විසින් විවෘත කරන ලද ගිණුම්වලින් 97% ක්ම මොබයිල් ඇප් එක හරහා විවෘත කරන ලද ගිණුම් වේ. එමෙන්ම විවෘත කරන ලද මුළු ගිණුම් වලින් 84% ක්ම වයස අවුරුදු 18 ත් 40 ත් අතර වයස් කාණ්ඩයේ අය විසින් විවෘත කර තිබීම ද විශේෂත්වයක් ගනී.

    app එකෙන් අලුතෙන් account හදල තියෙන්නේ 17000ද බන්...:confused2: හොදටම මදිනේ..... ලංකාවේ share market එකේ ඉන්නේ ජනගහනයෙන් ලක්ෂ 8යිලු...(3%)... usa එහෙම 55% :dull:
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියරට පියවර තබයි​

    July, 10, 2021

    ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර දියත් කිරීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 07 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණ.
    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික මනිල් ජයසිංහ මහතා, ඩිජිටල්කරණ කමිටුවේ සභාපති මෙන්ම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සාමාජික නරේෂ් අබේසේකර මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා, කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ ජයන්ත ප්‍රනාන්දු මහතා, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක මහතා, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ආවේක්ෂණ අංශයේ හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රභාෂ් වනිගතුංග මහතා සහ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන තොරතුරු නිළධාරී චන්ද්‍රකාන්ත් ජයසිංහ යන මහත්වරු සහභාගී වූහ.
    2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 තත්ත්වය උග්‍රවීමත් සමඟ, කොටස් වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාම , ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා කොටස් වෙළෙඳපොළේ මෙහෙයුම් තවදුරටත් ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව ප්‍රමුඛස්ථානයක් ගත්තේය. ඩිජිටල්කරණ වැඩසටහන අදියර තුනකින් නිම කිරීමට අපේක්ෂා කරන අතර එය සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිතුමා විසින් පත් කරන ලද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සාමාජිකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවේ සාමූහික උත්සාහයකි.
    2020 සැප්තැම්බර් 17 වන දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඩිජිටල්කරණයේ පළමු අදියර දියත් කරමින් විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර ආයෝජකයන් විසින් සිදු කරන කොටස් ගණුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම සහ සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳව ආයෝජකයා එසැණින් දැනුවත් කිරීම ද ඊට ඇතුළත් විය.
    ඩිජිටල්කරණයේ පළමු අදියර සම්පුර්ණ වීමේ සහ මොබයිල් ඇප් එක දියත් කළ දින සිට, එහි මුළු බාගත කිරීම් (Downloads) සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර මොබයිල් ඇප් එක හරහා නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000 ක් විවෘත කර ඇත. තවද, දේශීය තනි පුද්ගල ආයෝජකයින් විසින් විවෘත කරන ලද ගිණුම්වලින් 97% ක්ම මොබයිල් ඇප් එක හරහා විවෘත කරන ලද ගිණුම් වේ. එමෙන්ම විවෘත කරන ලද මුළු ගිණුම් වලින් 84% ක්ම වයස අවුරුදු 18 ත් 40 ත් අතර වයස් කාණ්ඩයේ අය විසින් විවෘත කර තිබීම ද විශේෂත්වයක් ගනී. මෙම නව ඇප් එක ශ්‍රී ලංකාව පුරා විසිර පවතින මිලියන 21 ස්මාර්ට්ෆෝන් ජාලය වෙත වේගයෙන් ළඟා වන ඇප් එකක් බවට පත්ව ඇත. දේශීය සුළු පරිමාණ ආයෝජකයින්ගේ සහභාගීත්වයේ මෙම තියුණු වැඩිවීමෙන් පිළිබිඹු වන්නේ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම හරහා වඩාත් තාක්‍ෂණයට යොමු වු ආයෝජකයින්ගෙන් සැදුම්ලත් විශාල පිරිසක් වෙත ළඟා වීමට හැකි වී ඇති බවයි.
    ඩිජිටල්කරණ වැඩසටහනේ දෙවන අදියර තුළින් ආයෝජකයින්, නිකුත් කරන්නන් සහ කොටස් තැරැව්කරුවන් ඇතුළු තවත් පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරාලනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    කොටස් තැරැව්කරුවන්ට සිය කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ලිපි ලේඛන මුද්‍රණය, සකස් කිරීම සහ බෙදා හැරීම වැනි කාර්යයන් සඳහා දරන වියදම් අඩුකර ගනිමින් මහජනතාව වෙත වඩා ඵලදායි ලෙස ළඟා විමට ද මෙමගින් හැකියාව ලැබේ.
    ආයෝජකයින්ට පුළුල් ප්‍රතිලාභ රැසක් අත්කර දෙන මෙම නව මොබයිල් ඇප් එක මගින් , ලෝකයේ ඕනෑම රටක සිට ආයෝජකයෙකුට තම ආයෝජක කළඹ වෙත ප්‍රවේශවීමට අවස්ථාව සැළසී ඇත. තවද , අතීත ගනුදෙනු සහ CDS මාසික ප්‍රකාශයන් ලබාගැනීමටත් මෙන්ම ආයෝජකයින්ට තම CDS ගිණුමේ තොරතුරු වෙනස් කිරීමට ඉල්ලා සිටීමේ හැකියාව ඇතුළු වෙනත් ප්‍රතිලාභ රැසක් ලබා දෙනු ඇත. ආයෝජන අත්දැකීම් සැලකිය යුතු ලෙස සරල කිරීමත්, ආයෝජකයින් සඳහා වැඩි වටිනාකමක් මෙන්ම වෙළෙඳපොළෙහි දිගුකාලීන සංවර්ධනය සඳහා අරමුණු කරගත් ලිපිගොනු, පර්යේෂණ වාර්තා ලබාගැනීමට අවස්ථාව සළසාදීමත් මෙම නව මොබයිල් ඇප් එක තුළ අන්තර්ගත පහසුකම් වලින් අපේක්ෂා කෙරේ.
    ජංගම දුරකථන හරහා අලුතින් හඳුන්වාදුන් මෙම නව පහසුකමෙහි අන්තර්ගත නවතම අංග අතරට CDS eConnect, MYCSE ඇතුළත් වන අතර එමගින් කොටස් වෙළෙඳපොළේ පුළුල් පරාසයක පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙයි. ඩිජිටල්කරණයේ දෙවන අදියර සමඟින් කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියෙහි ද නව අංග කිහිපයක් ඇතුළත් කර ඇති අතර ‘Investo’ ත්‍රිභාෂා චැට්බෝට් හෝ voice උපකාරක පහසුකම ඉන් කිහිපයකි. එමගින් වෙබ් අඩවිය පරිශීලකයන්ට ඵලදායි අත්දැකීමක් වැඩි වේගයකින් ලබාගැනීමට හැකි වී තිබේ.
    මෙම වැඩසටහන මඟින් මොබයිල් ඇප් පහසුකම හරහා දේශීය සමාගම්වලට ද CDS ගිණුම් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති අතර , ආයෝජකයින්ටද ඕනෑම තැනක සිට මූලික කොටස් නිකුතුව සඳහා ඉල්ලුම් කිරීමටත්, ඔවුන්ගේ මූලික කොටස් නිකුතු අයදුම්පත්වල ප්‍රගතිය තක්සේරු කිරීමටත් හැකි වී තිබේ.
    මෙම ක්‍රියාවලියෙහි තවදුරටත් ඉදිරියට යමින්, කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ තෙවන අදියර, 2021 සිව්වන කාර්තුව වන විට අවසන් කිරීමට නියමිතව ඇති අතර, රජයේ න්‍යාය පත්‍රයට අනුකූලව හොඳින් ආරක්‍ෂිත ඉදිරිපෙළ තාක්‍ෂණික රාමුවක් යටතේ වඩාත් නව්‍ය, කාර්යක්ෂම සුරැකුම්පත් වෙළෙඳපොළක් ඇති කිරීම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුවේ මුලික අරමුණයි. මෙම ඩිජිටල් විප්ලවයෙන් විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමටත්, ආර්ථික වර්ධනයේ ඊළඟ මට්ටමට රට ගෙන යාමටත් ශ්‍රී ලංකාව සූදානමින් සිටී.

    http://biz.adaderana.lk/කොළඹ-කොටස්-වෙළෙඳපොළ-ඩිජි-2/?fbclid=IwAR34ro_V_v3MoPHMr0nxwXvmguql7osR6wAddwnsw2zhyxTBAcOx8SJNYAQ

    me anduwa tynakam ma market eka mehema tiyei bn
     
    • Like
    Reactions: adowhybn

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ත්‍රේඩ් එක තවම කියවන් එනවා. . දන්න කෙනෙක් මේකට උත්තරේ කියන්න. .

    වයාපාරයක වටිනාකම ලක්ශයයි කියලා හිතන්න. .
    කොටසක් රුපියල ගානේ කොටස් ලක්ශයක් නිකුත් කරනවා කොටස් වෙලදපලට. .
    දැන් මට තියෙන ප්‍රශ්නේ කොටසක් රුපියලයි සත 10ක් දක්වා ඉහල යන්න නම් ආයතනයේ වටිනාකම 1.10 X 100000 = 110000 විය යුතුද?
    කොටස අඩුවෙලා සත 90ක් වෙනවනම් ආයතනයේ වටිනාකම 90000ක් විය යුතුද?
     
    • Like
    Reactions: SK29

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    ත්‍රේඩ් එක තවම කියවන් එනවා. . දන්න කෙනෙක් මේකට උත්තරේ කියන්න. .

    වයාපාරයක වටිනාකම ලක්ශයයි කියලා හිතන්න. .
    කොටසක් රුපියල ගානේ කොටස් ලක්ශයක් නිකුත් කරනවා කොටස් වෙලදපලට. .

    වයාපාරයක වටිනාකම ලක්ශයයි - වියාපාරය සහ වියාපාරයට සම්බන්ඳ සියලු දැ (කොටස් වෙළද පොළ නැතුව හෝ ඇතුව) විකුණලා ගන්න පුළුවන් මුදල.

    දැන් මට තියෙන ප්‍රශ්නේ කොටසක් රුපියලයි සත 10ක් දක්වා ඉහල යන්න නම් ආයතනයේ වටිනාකම 1.10 X 100000 = 110000 විය යුතුද?

    ඇත්තටම ආයතනයේ වටිනාකම 110000 වෙනවා. නමුත් මුළු ආයතනයම සියලුම කොටස් හිමියන්ට 1.10 විකුනන්න පුළුවන් නම් මිල අඩු වෙන්නේ නැතුව ආයතනයේ ඒ කියන්න ආයතනයේ සත්‍ය වටිනාකම 110000 වෙනවා.
    කොටස අඩුවෙලා සත 90ක් වෙනවනම් ආයතනයේ වටිනාකම 90000ක් විය යුතුද?
    කොටස අඩුවෙලා සත 90ක් වෙනවනම් ආයතනයේ වටිනාකම 90000ක් විය යුතුද? ඔව් කොටස් වල වටිනාකම අඩු වෙන්නේ කොටස් හිමියන්ට කියන මිලට ගන්න කෙනෙක් නැත්නම්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වයාපාරයක වටිනාකම ලක්ශයයි - වියාපාරය සහ වියාපාරයට සම්බන්ඳ සියලු දැ (කොටස් වෙළද පොළ නැතුව හෝ ඇතුව) විකුණලා ගන්න පුළුවන් මුදල.

    ඇත්තටම ආයතනයේ වටිනාකම 110000 වෙනවා. නමුත් මුළු ආයතනයම සියලුම කොටස් හිමියන්ට 1.10 විකුනන්න පුළුවන් නම් මිල අඩු වෙන්නේ නැතුව ආයතනයේ ඒ කියන්න ආයතනයේ සත්‍ය වටිනාකම 110000 වෙනවා.

    කොටස අඩුවෙලා සත 90ක් වෙනවනම් ආයතනයේ වටිනාකම 90000ක් විය යුතුද? ඔව් කොටස් වල වටිනාකම අඩු වෙන්නේ කොටස් හිමියන්ට කියන මිලට ගන්න කෙනෙක් නැත්නම්.

    වයාපාරයේ වටිනාකම ලක්ශය නම්, කොටසක් රුපියල නම්. .
    වයාපාරය ඇතුලේ සල්ලි තියෙනවනේ ලක්ශයක් කොහොමත්. .

    වයාපාරය විකුනනවා කොටස් 50000ක් (50%) රුපියල ගානේ. . ඒක බයර් කෙනෙක් ගන්නවා රුපියලට. . එහෙම තියෙද්දි එක කොටසක් රුපියලයි සත 10කට අලෙවි වුනා කියලා හිතන්න. . එතකොට වයාපාරයේ සැබැ වටිනාකම තියෙන්නේ ලක්ශෙමනේ. . වැඩිවෙලා නෑනේ. .

    ඕකම අනිත් පැත්ත හිතන්න. . රුපියලට ගත්ත බයර් කොටසක් සත 90 ගානේ වික්කා කියලා හිතන්න. . එතකොටත් ආයතනයේ වටිනාකම ලක්ශයක්ම තියෙනවනේ. . අඩුවෙලා නෑනේ. .

    කොටස් වෙලදපලේ කොටසක මිල මොන අගය තිබ්බත් සැබැ ලෝකේ වයාපාරයේ වත්කම එකමයි නේද. .
    වයාපාරේ සේරම විකුනලා සල්ලි කරොත් එන්නේ ලක්ශයක්නේ. .

    ඔය කොටස් වෙලදපලේ තියෙන හැම සමාගමකම මුලු කොටස් ප්‍රමානය කොටසක පවතින මිලෙන් වැඩි කලොත් ඒ සමාගමේ සැබැ වටිනාකමට සමාන වෙනවද? ඒ කිව්වේ කොටස් වෙලදපලේ ගානම සමාගමේ තියෙන සියල්ල විකිනුවොත් එකම අගයකට එනවද?

    මම ලග බිල්ඩින්ග් එකක් තියෙනවා කියලා හිතන්න ලක්ශයක් වටින. . මම ඕක කොටස් වෙලදපලට දානවා කොටස් 100 කට කොටසක් ලක්ශයක මුදලකට. . ඔය කොටස් වෙලදපලේ ඒ කොටස ලක්ශ දෙක වුනත්, පනස්දාහ වුනත් බිල්ඩින්ග් එකේ වටිනාකම ලක්ශයමනේ තියෙන්නේ. .
    මම කොතන හරි පටලන්ද දන්නෑ. . දන්න එකෙක් තේරුම් කරන්න. .
     
    mehemai bn uba oya kiyannee net asset value eka... eeka 1lks thma asset eka (asset wenn one okata kyn wchane) building ek hdnna 1lks gpu nisaane ub 1lks kiyannee... eth ban ooka wikinenne building eke watinaakamta newei wata pitawe watinakamath othna krnn puluwan deth ekathu wela....

    ube building ek ghpu thana paaara carpet unaanm, light wathura awanam, minissu paare ghin loku business pot ekk unaanm ubta building ek more than 1lks wikunanna plwn... ee kiyanne kotasaka mila wdi wela....

    hbai building ek ghuwat pssee othent idam awulk thynvnm, wena sub road ekk ghla dn oke minissu ynne nththm, flood ekkt building ek yta welaa chaa unaanm, kudu case ehm adila ee paththe minissu ehe shift unaanm dn ube building eke wtinaakm adui.. ubta hadnna 1lks giyaat dn oooka 1lks wikunanna wenne nha ee kynne kotasama mila adu wela.....

    oya wge thma business ekth physical asset 1lks thbbata business eke niyama watinaakm thirnya wenv unge management eke thirana, future projects, annual growth eka, profit ek etc. matha.. ee anuwa ooka wikunann plwn mila thmaa shara price*share gaanen enne....

    (mt therena wdhtnm saralawa ohomai wenne.... waraddak thynvnm kyhn kwuruhri)
     
    • Like
    Reactions: adowhybn and XibitZ