Share ur O/L results

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එහෙම යන්න කියල නීතියක් නං නෑ .... මම ගියේ maths , science & english literature විතරයි :D:D:D:D
අහ social science කරන්න sir කෙනෙක් ආවා... but ඒක වැඩි කල් කරේ නෑ :D:D:D
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මෙයා එක්ක කොහෙද පන්තියක් වැඩි කල් කරන්නේ :P
නෑ hallo..... එයා ආව වෙලේ ඉඳන් පොත බලන් කියවනවා ....
මට තියෙන්නේ ලියන්න ....
ටිකකින් එයා නිදි ....
එයාට නින්ද යන part එක පොතේ missing :lol::lol::lol:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    නෑ hallo..... එයා ආව වෙලේ ඉඳන් පොත බලන් කියවනවා ....
    මට තියෙන්නේ ලියන්න ....
    ටිකකින් එයා නිදි ....
    එයාට නින්ද යන part එක පොතේ missing :lol::lol::lol:

    :lol::lol:
    අපේ Science කරන්න ආවා සර් කෙනෙක්. ක්ලාස් එක 4.30 නම් 5, 5.10 වෙද්දි වගේ ඇවිල්ලා. හරියටම 6.30 ට යනවා. ඉගැන්නුවේ ටිකයි වුනාට හැබැයි ඒ ටික පට්ටෙට ඉගැන්නුවා. කොහොම හරි O/L වෙද්දි ඒ සර්ට තව පාඩම් 10ක් හෝ 11ක් කවර් කරන්න තිබ්බා:oo::oo: වෙන එකකටත් ගිය නිසා අවුලක් ගියේ නෑ :lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :lol::lol:
    අපේ Science කරන්න ආවා සර් කෙනෙක්. ක්ලාස් එක 4.30 නම් 5, 5.10 වෙද්දි වගේ ඇවිල්ලා. හරියටම 6.30 ට යනවා. ඉගැන්නුවේ ටිකයි වුනාට හැබැයි ඒ ටික පට්ටෙට ඉගැන්නුවා. කොහොම හරි O/L වෙද්දි ඒ සර්ට තව පාඩම් 10ක් හෝ 11ක් කවර් කරන්න තිබ්බා:oo::oo: වෙන එකකටත් ගිය නිසා අවුලක් ගියේ නෑ :lol:
    aahhhh ...... අවුලක් ගියේ නැත්තන් එච්චරනේ .... තව වෙන මොනවද ???? :D:D:D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    aahhhh ...... අවුලක් ගියේ නැත්තන් එච්චරනේ .... තව වෙන මොනවද ???? :D:D:D

    අපෝ පේපර් එක ගේමක් තිබ්බෙම නෑ :P අදට ඒ සර්ට පින් දෙනවා කරපු ටික උපරිමේටම කරාට :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    thread eka O/L results gana neda????? :p

    sb_dissanayake.gif

    tumblr_m4rrd0U3NS1r05tymo1_250.jpg