ශාසම් වගේ ඇප් හදන්නේ කොහොමද බං? හදන විදිය නෙවේ ඕකෙ තියන සයන්ස් එක අහන්නේ?
ඇප් එක පොඩි MB ගානක් නෙ වෙන්නේ. මොනා හරි උන්ගෙ සර්වරේකින් වෙන්ටෝනෙනෙ සින්දු ඩිටෙක්ට් කරගන්නෙ ප්ලේ වෙන සින්දුවක් ඇහෙන තැනට පෝන් එක තියල ඕකෙ නම හොයන්නේ? ඒ සර්වරෙන් කොහොමද දැන් ප්ලේ වෙන සින්දුවක් හරියටම අහුලගන්නේ?